තණතිලි හොද නෑ.. බැට් කරන්න බෑ..- ශ‍්‍රී ලංකා පිලෙන් ක‍්‍රීඩා ලෝලීන්ට පණිවුඩයක්…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    55,376
    53,343
    113
    ඇමරිකාවේ ලෝක කුසලාන තරගාවලට සහභාගි වී සිටින ශ්‍රී ලංකාව ඇතුළු කණ්ඩායම්වලට ලැබී ඇති තනතීරු හොඳ තත්ත්වයේ නොපවතින බව ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සඳහන් කරයි.

    පුහුණු සැසි අතරතුර කිසිවෙකුට නිසි ලෙස පන්දුවට පහර දීමට නොහැකි වූ බවද ඔහු පැවසීය.


    ගත වූ දින කිහිපය ශ්‍රී ලංකා කණ්ඩායමට දුෂ්කර වූ බවත් ඇතැම් ගුවන් ගමන් සදහා පැය කිහිපයක් ගත වූ බවටත් ඔහු චෝදනා කරයි.

    කෙසේ නමුත් ඒවා නිදහසට කාරණාවක් කර ගැනීමට බලාපොරොත්තු නොවන බවද පවසන ඇන්ජලෝ මැතිව්ස් සියලු බාධක මැද වුවද ඉදිරි තරග ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වන බවද කියා සිටියේය.

    ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට විවිධ අපහසුතා මා දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව ඇතැයි චෝදනා එල්ල වෙයි.

    ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණු සැසි වාරයක් සඳහාද අවස්ථාව ලැබීී තිබුණේ දින දහයකට පමණ පසුවය.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    5,492
    6,190
    113
    ටීම් දෙකක් ගහනවනේ එකම ග්‍රවුන්ඩ් එකේ
    එකෙක් පරදින්නයි එකෙක් දිනන්නයි විදියක් නෑනේ ග්‍රවුන්ඩ් අවුල් නම් (මැච් ඩ්‍රෝ වෙන් නෑනේ හැම පාරම. මොකෙක් හරි දිනනවනේ. ඒ දිනන්නේ දක්ෂ නිසා)
    දිනන උන් දිනන්නේ වෙන ග්‍රවුන්ඩ් එකක ගහලද? නෑනේ
    ගහන්න බැරිනම් 100ක් ගහලා අනික් උන්ව 90ට කැඩුවම ඉවරනේ
    ගහන්න බැරි කම කියන් නෑ. ග්‍රවුන් අවුල් කියන්නේ ගෝතයෝ
     

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,434
    2,494
    113
    Fox Tv Excuse GIF by loveconnectionfox
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,516
    2,723
    113
    කෙසේ නමුත් ඒවා නිදහසට කාරණාවක් කර ගැනීමට බලාපොරොත්තු නොවන බවද පවසන ඇන්ජලෝ මැතිව්ස්
    Ehenam mona reddakata da ochchara anda anda yanne oka gana :lol::rolleyes: 2007 final eke conditions ganawath ohoma anduwe na players la, mun ekata eka match ekai kaawe thaama redi nathiwennama :rolleyes:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    55,376
    53,343
    113
    කෙසේ නමුත් ඒවා නිදහසට කාරණාවක් කර ගැනීමට බලාපොරොත්තු නොවන බවද පවසන ඇන්ජලෝ මැතිව්ස්
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,459
    1,443
    113
    ඔය මූසලයා අපු දවසෙ ඉදන් තමයි හෙන ගැහුවෙ ක්‍රිකට් වලට,, අනිත් ටීම් ගහන්නෙ පකෙන්ද?
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,254
    113
    අනිත් team වල උන් වෙනම pitch ග්රෝඋන්ඩ් වලද සෙල්ලම් කරන්නේ
     
    • Like
    Reactions: zid2021

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,327
    1,415
    113
    "When they played South Africa, a bleary-eyed Sri Lanka woke up at 5.30am, started loading their bus at 6.30am, travelled an hour and a half to get to the ground, and only had their breakfast at the ground. That same afternoon, they drove back into the city, packed up, checked out, and were ready for a 6pm flight. Their opponents, South Africa, had been in New York for a week, travelled 14 minutes to the ground, and will stay put for two matches."

    -Cricinfo
     
    • Love
    Reactions: newbie22

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,495
    2,325
    113
    "When they played South Africa, a bleary-eyed Sri Lanka woke up at 5.30am, started loading their bus at 6.30am, travelled an hour and a half to get to the ground, and only had their breakfast at the ground. That same afternoon, they drove back into the city, packed up, checked out, and were ready for a 6pm flight. Their opponents, South Africa, had been in New York for a week, travelled 14 minutes to the ground, and will stay put for two matches."

    -Cricinfo
    paw ape kollo.. onna oka nawaththala mehe enna kiwwanam hari
     
    • Haha
    Reactions: zid2021

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,397
    2,734
    113
    33
    Kandy
    Bari kama wahaganna kiyana katha,First match eka unath Fair thibba epe ewun batting lineup ekak naha.
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,252
    1,981
    113
    Oya Angelo Mathews oluwa uda thiyan natuwata, mata nam pora dakkama cricket epa wenawa,
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,254
    113
    "When they played South Africa, a bleary-eyed Sri Lanka woke up at 5.30am, started loading their bus at 6.30am, travelled an hour and a half to get to the ground, and only had their breakfast at the ground. That same afternoon, they drove back into the city, packed up, checked out, and were ready for a 6pm flight. Their opponents, South Africa, had been in New York for a week, travelled 14 minutes to the ground, and will stay put for two matches."

    -Cricinfo
    pitch kathaawa nam joke

    meka nam awul thamayi

    munta india ,pakistan final genna loku uwamanwa thiyenawa wage loku senagak ena nisa ehema unoth


    aniwa india final genna ICC aka indian cricket councilekata ona
     

    planner123

    Well-known member
  • May 22, 2018
    4,037
    7,005
    113
    Ape un hotel allocation ekata bena bena inne ai bn ?
    Accommodation hari nathnam thamanta gelapena thenakin ganna salli nadda cricket board ekata ?
    Cup eka genna nemei da mun yanne ? Dena deyak kaala wena deyak balan indala ennada yanne ?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    25,191
    1
    26,044
    113
    ටීම් දෙකක් ගහනවනේ එකම ග්‍රවුන්ඩ් එකේ
    එකෙක් පරදින්නයි එකෙක් දිනන්නයි විදියක් නෑනේ ග්‍රවුන්ඩ් අවුල් නම් (මැච් ඩ්‍රෝ වෙන් නෑනේ හැම පාරම. මොකෙක් හරි දිනනවනේ. ඒ දිනන්නේ දක්ෂ නිසා)
    දිනන උන් දිනන්නේ වෙන ග්‍රවුන්ඩ් එකක ගහලද? නෑනේ
    ගහන්න බැරිනම් 100ක් ගහලා අනික් උන්ව 90ට කැඩුවම ඉවරනේ
    ගහන්න බැරි කම කියන් නෑ. ග්‍රවුන් අවුල් කියන්නේ ගෝතයෝ
    “මැච් දිනන පරදින එක අපිට කන්ට්‍රෝල් කරන්න අමාරුයි.” කුසල් මෙන්ඩිස්

    එහෙනම් දිනුම පැරදුම තීරණය කරන්නේ බෝන් එගේන් දෙයියොද
     
    • Haha
    Reactions: Cypress