ඇත්තම කතාව ඒක නෙවෙයි. අපේ team එකේ උන්ට cricket බැහැ.
2014 indan තවම loading.........
“මැච් දිනන පරදින එක අපිට කන්ට්‍රෝල් කරන්න අමාරුයි.” කුසල් මෙන්ඩිස්
එහෙනම් දිනුම පැරදුම තීරණය කරන්නේ බෝන් එගේන් දෙයියොද
ඔය scene eka patta සාපයක් වෙලා තියෙන්නේ bn. පේන්නේ නැද්ද jerome කාරයට තියන power eka. අර binurawa team එකට දාන්න දගලන රොෂාන් අබේසිංහ කියන්නේ born again උන එකෙක්. රාගම cricket club eke president තමා රොෂාන්. Binura eke player කෙනෙක් නිසා uta support රොෂාන්.
Cricket කියන්නේ පට්ටම mafia ekak. Born again උන් තමා control karanne
------
Post added on Jun 7, 2024 at 11:16 AM
ඩිල්ෂාන් captain නම් cricket team eken ain වෙනවා kiwwe anji thama Ee kaale
------
Post added on Jun 7, 2024 at 11:18 AM