තත්තට සනීප නෑ.....

shameera89

Well-known member
  • Jun 26, 2013
    13,489
    6,698
    113
    Piliyandala
    මගෙත් නැන්ද කෙනෙක්ට O+ වකුගඩුවක් හොයනවා බන්.. දියවැඩියාව හැදිලා අවුරුදු 20 වගේ වෙනවා

    දැන් ලේ මාරු කරනවා දවස් 4න් 4 ට.

    Man Suger walata beheth gaththe Dr.Prasad Katulanda CDEM Hospital.

    Methanata enawada balanna kidney specialist la
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    836
    1,034
    93
    yako matah kidney case , pissu wage meka dakala
    kohoma hari suger level nam control karanawa , wathura bonawa
    mona karanna da manda wena

    sinhala beheth kaloth moko , ara heenbowitiya kada biwwoth , mama beela 2-3 parak poddak shape una
    danna kenek advise ekak deepalla ikmanata
    Kidney case මුලින් ම දැන ගන්නෙ කොහොමද බන්?
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    1,116
    1
    1,413
    113
    Matale
    ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනව….
    පුලුවන්නම් Dr චින්තන ගලහිටියාව channel කරපන්. ආසිරි එකේ ඉන්නව හෙට, අනිද්ද 1•00 ට වගේ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    8,276
    1
    16,746
    113
    Sri Lanka
    දියවැඩියාව පාලනය කරගන්නෙ නැතුව වකුගඩු නරක් උනාම මිනිස්සු මෙට්ෆෝමින්වලට බනිනව මම හිතන්නෙ
    නෑ මචන් මෙට්ෆොමින් වලින් දියවැඩියාව පාලනය උනාට ඒක හෙන සැරයි ! වකුගඩු නරක් වෙන්න ගොඩක් බලපානවා ලු, ගොඩක් අය කරන්නේ ඕක මුල් කාලේ දීලා ටික ටික අඩු කරලා අයින් කරනවලු , ඉන්ටර්නෙට් එකේ බලපන් ඔක්කොම තියෙනවා විස්තර ! බෙහෙත් විතරක් ම නෙවේ ඉතින් මත්පැන් ගැනීම , අහිතකර වායු ආශ්වාස , දූවිලි වගේ සහ වෙනත් හේතුත් බලපානවා බන් ..

    මගෙත් නැන්ද කෙනෙක්ට O+ වකුගඩුවක් හොයනවා බන්.. දියවැඩියාව හැදිලා අවුරුදු 20 වගේ වෙනවා

    දැන් ලේ මාරු කරනවා දවස් 4න් 4 ට.

    Man Suger walata beheth gaththe Dr.Prasad Katulanda CDEM Hospital.

    Methanata enawada balanna kidney specialist la
    දියවැඩියාව කියන්නේ කරුම ලෙඩක් ! හොදම විසදුම තමා ඉන්සියුලින් අරන් ඉතුරු හරිය කෑම වලින් පාලනය කරන එක
    ------ Post added on Sep 17, 2021 at 11:16 PM
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    4,328
    2,550
    113
    Diabetes kiyala denaganne kohmda bn..fasting blood sugar test eken da?
    fasting ekak haa fasting nathiwa dekema karanna .. report doctor kenek ta pennanna machan... ape amma masa 2 kata wage wathaa wak karawa... eya oya dekama karala tamai report eka doctor ta denne...

    fasting witharak balanna epa eka nikan doctor wa rawatana wadak....