තනිවු ඇත්කද ලිහිනියා ඇන්තනොව් 225

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    1,224
    1,429
    113
    1980 දශකයේ සොවියට් දේශය තම අභ්‍යාවකශ වැඩසටහනේ උපරිමයේ සිටියදී හදිසි ගැටලුවක් පැන නැගිනි. අළුත් අභ්‍යාවකාශ යානයේ කොටස් ප්‍රධාන දුම්රිය මාර්ගයේ ප්‍රවාහනය කළ නොහැකි තරම් විය. නමුත් මොස්කව් නුවර සිට කසකස්ථානයේ බයිකනූර් මධ්‍යස්ථානය වෙත ප්‍රවාහනය කළ යුතුවු අතර අවසානයේ ගුවන් ප්‍රවාහනය කිරීමට තීරණය කරන ලදී. නමුත් ගැලපෙන ගුවන් යානයක් සොයාගැනීමට අපහසු විය. අවසානයේ බොම්බ හෙලන ගුවන් යානයක් වෙනස් කර භාවිතා කරන ලදී.
    අවසානයේ සෝවියට් දේශයේ විශාලතම යානය ඒ සදහා තෝරාගන්නාලදි. මේ ලොව විශාලම ගුවන් යානයේ කතාවයි.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    5,486
    9,103
    113
    අම්බකිස්ස
    download.jpeg


    Super_Guppy_N941_NASA_landing_(crop).jpg



    super guppy ඇමරිකාවෙන් රොකට් එන්ජින් ගෙනියනම හදපු ප්ලේන් එකක් දෙකට මදින් පලලා තමයි රොකට් එක අස්සට දාන්නේ