අර virgin ලා විතරක්ම පතාගෙන ආපු සෙට් එකට කියන්න තියෙන්නේ තමන් සෙට් කර ගන්න virgin උන්ව කිස් කරන්න කලින් ඇත්තටම උන් වර්ජින්ද කියලා දෙපාරක් හිතන්න කියලා. මොකද මන් අර කියපු ප්‍රයිවට් හොස්පිටල් එකේ ඒ පොඩි ඔපරේශන් එක කර ගන්න ඇවිල්ලා හිටපු හුඟක් කෙල්ලො අතරේ කීප දෙනෙක්ම තමන්ගේ වාරය එනකල් වාඩි වෙලා හිටියා, ෆෝන් එකෙන් හෙට අනිද්දා තියෙන වෙඩින් ප්ලෑන් කර කර.
මන් ඩීටේල්ස් යනව වැඩි වගේ නේ. මේ වගේ ටොපික් එකකදි ඩීටේල් නොගිහිනුත් බෑ නේ. හැම එකාටම වෙන වෙනම රිප්ලයි කරන්න කම්මැලි නිසා එක රිප්ලයි එකකින් වැඩේ කරගන්න බැලුවේ. Anyway, will keep it in mind.uba kiyanna ena de godak ketiyen kiyapan. oka kiyawanawata wada hodai SPA yana eka
Last edited: