තමන්ට වඩා ලිංගිකාශාවන් ඉතා ඉහළ සහකරුවෙක්/සහකාරියක් එක්ක ජීවත් වෙන්නේ මෙහෙමයි

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    30,505
    20,095
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔය සෙක්ස් කියන කතන්දරේ ඉතින් ගොඩක් දෙනෙක් විවාහයට කලින් කරලා බලන එකක් නෙවෙයිනේ. ඔය කේන්දර වල එහෙමනම් ඔය ලිංගිකාශාවන්ගේ ප්රලමාණය එහෙමත් ගලපලා බලන සීන් තියේද දන්නෙ නෑ. හැබැයි ඉතින් දෙන්නෙක් විවාහ වෙනවා නම් හෝ එකට ජීවිතයක් ගත කරන්න ඉන්නවා නම් හෝ අඩු තරමින් සෙක්ස් ලයිෆ් එකක් එක්ක යන ආදරයක් තියෙනවා නම්, තමතමන්ගේ සෙක්ස් ඩ්ර යිව් ගැලපෙනවද කියන එක පොඩ්ඩක් හොයාබලන්න වෙනවා. මේකට ඉතින් සෙක්ස් කරන්නම ඕනැයි කියලා එකකුත් නෑ. හරි සන්නිවේදනයෙන් වුනත් වැඩේ ගොඩදාගන්න පුළුවන්.
    හරි, දැන් ඔය දෙන්නගේ සෙක්ස් ඩ්ර යිව් එක, එහෙමත් නැතිනම් ලිංගිකාශාවන්ගේ ප්ර මාණයත් හොයාගත්තා කියමුකෝ. ඔන්න දැන් අපේ පාට්නර්ගේ සෙක්ස් ඩ්රෙයිව් එක අපිට වඩා සෑහෙන්න වැඩියි. ඒ කියන්නේ අපිට බොහොම සරල ලිංගික ජීවිතයකින් සතුටු වෙන්න පුළුවන් වෙනකොට, අපිට සෙක්ස් වලට තියෙන්නේ බොහොම සාමාන්යී වුවමනාවක් වුනාට, එයාගේ ලිංගිකාශාවන් සංකීර්ණයි. ඒ වගේම සෙක්ස් වුවමනාවත් වැඩියි. දැන් මොකදැයි කරන්නේ?

    1. මුලින් කතා කරලා එක තැනකට එමු!
    සාමාන්යසයෙන් දෙන්නගේ සෙක්ස් ඩ්රයයිව් එක වෙනස් කියන එක අරුමයක්ද? කොහෙත්ම නෑ. සෑහෙන ප්රාමාණයක් කපල්ස් වල එකිනෙකාගේ සෙක්ස් ඩ්රියිව් එක සමපාත නෑ. අඩු හෝ වැඩි වශයෙන් වෙනස්කම් තියෙනවා. හැබැයි කලාතුරකින් ඉතින් සැලකිය යුතු මට්ටමේ අඩු සෙක්ස් ඩ්රඩයිව් එකක් සහ වැඩි සෙක්ස් ඩ්රායිව් එකක් තියෙන දෙන්නෙක් සෙට් වෙන්න පුළුවන්. අන්න එතකොට, දෙන්නට පොඩ්ඩක් විවෘත කතා බහක් කරන්න වෙනවා කොහොමද ඉස්සරහට යන්නේ කියලා.
    දෙන්නටම හිතෙනවා නම් මේ සම්බන්ධේ මේ විදියට සාර්ථක වෙන එකක් නෑ කියලා, ගැටළුවක් නෑ. හිත් අවම වශයෙන් රිද්දගෙන වෙන් වෙන එක ඕකේ, දෙන්නම ඒකට එකඟ නම්. හැබැයි ලොකු ආදරයක් තියෙනවා නම් එහෙම වෙන් වෙන්න අමාරුයිනේ. ඇත්තටම මෙහෙම ප්රලශ්නයක් ආවා කියලා එහෙම වෙන් වෙන්න ඕනැත් නෑ. හැබැයි දෙන්නම බොහොම විවෘතව, පහළ කියලා තියෙන කරුණුත් අදාළ කරගෙන කතා කරන්න ඕන මේ ගැන එකිනෙකාට හැඟෙන්නේ, දැනෙන්නේ කොහොමද කියලා. ඒ වගේම සැලසුම් කරගන්න ඕන තමන් කොහොමද දිගටම එකට ජීවිතයක් ගෙනියන්නේ කියලා.

    2. ඉරිසියාව, සැකය කේස්!
    අඩු සෙක්ස් එකක් තියෙන කෙනෙක් වැඩි සෙක්ස් එකක් තියෙන කෙනෙක් එක්ක ඉන්නවා නම්, ඔටෝ එන්න පුළුවන් ප්රඑශ්නයක් තියෙනවා. “මෙයාට මාව මදි වෙයිද?” කියන එක. ඒකත් එක්ක එන බයක් තමයි “මෙයා වෙන කෙනෙක් ගාවටත් යයිද/මෙයා මාව දාලා යයිද?” කියන එක. අන්න ඒකත් එක්ක පටන් ගන්නවා සැකය. ඒ කියන්නේ විරුද්ධ ලිංගයේ යාලුවෙක් එක්ක සුහදව කතා කරනවා දැක්කත් සැකය වර්ධනය වනවා. ඉරිසියාව ඇති වෙනවා. අන්න එතකොට ඉතින් ඉවර වෙන්නේ පවුල් ප්රසශ්න වලින්.

    3. පර්සනල් ගන්න එපා, ජජ් කරන්න එපා!
    මේක කාගෙවත් වැරැද්දක් විදියට ගන්න හොඳ නෑ. ඒ කියන්නේ ඉහළ සෙක්ස් ඩ්ර යිව් එකක් තිබීම එයාගේ වැරැද්දකුත් නෙවෙයි, වඩා පහළ සෙක්ස් ඩ්රකයිව් එකක් තියෙන එක අපේ වැරැද්දකුත් නෙවෙයි. අන්න ඒ නිසා, මේ ප්රනශ්නේ පර්සනල් ගන්නෙ නැතුව හිතන්න ඕන. ඒ වගේම “එයාට මාව මදි” වගේ ස්වයං-අනාරක්ෂිත ප්රේශ්නත්, “මට එයාව තෘප්තිමත් කරන්න බැරිද?” වගේ ඊගෝ ප්රටශ්නත් අත අරින්න වෙනවා. ඒ වගේම තමයි, “අපෝ ඔය තරම් සෙක්ස් ඕන වෙන්න එයා මහ වල් වලත්තයෙක්නේ/වලත්තියක්නේ” වගේ විනිශ්චය කිරීම් වුනත් කිසිසේත්ම මේ ප්රකශ්නය විසඳා ගන්නනම් උදවුවක් වෙන්නෙ නෑ.
    ආයෙමත් කියනවා, මේ වගේ ප්ර“ශ්නෙකදී අපේ ඊගෝ එක, මමත්වය තමයි ගොඩක් වෙලාවට ප්රසශ්න ඇති කරන්නේ.

    4. දෙන්නගේ ස්වීට් ස්පොට් එක හොයාගමු!

    දැන් මූලිකවම අපි තේරුම් ගත්තට අපිට වඩා අපේ පාට්නර්ගේ සෙක්ස් ඩ්රතයිව් එක වැඩියි කියලා, ඇත්තටම සෙක්ස් කරනකොට තේරුම් යන්න පුළුවන් මේක හිතන තරම් ලොකු ප්ර ශ්නයක් නෙවෙයි කියලා. එතකොට අපිට අර ඕනම කපල් එකක වෙනස් කම් පුරුද්දා ගන්න පාවිච්චි කරන්න පුළුවන් ජනප්රි ය ක්රොමේ මේ ප්ර ශ්නෙටත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ තමයි, දෙන්නම එකඟ වෙන්න පුළුවන් දුරකට, තැනකට එන එක. හරි, අපි උදාහරණ ගමු. එයාට හැමදාම වගේ සෙක්ස් කරන්න ඕන. හැබැයි අපිට හැමදාම සෙක්ස් කරන එකෙන් වෙන්නේ සෙක්ස් එපා වෙන එක. අන්න එතකොට අපි එකඟතාවයකට එනවා, සතියට දවස් දෙකක් හෝ තුනක් සෙක්ස් කරන්න. ඒ දවස් වලට වෙනම සූදානමක් තියෙනවා. ඒ වගේම ඒ දවස් ඇරෙන්න වෙනත් දවසක එයාට සෙක්ස් ඕන වෙනවා නම්, අපිට එයාට තනියෙන් වැඩේ කරගන්න උදවු කරන්න පුළුවන්!

    5. පොඩි පොඩි උදවු!
    උඩ කියපු පුංචි පුංචි උදවු ඇත්තටම මේ වගේ අවස්ථාවකට ඉතාම වටිනවා. ඒ කියන්නේ මෙහෙමයි. අඩු සෙක්ස් ඩ්ර යිව් එකක් තියෙන පාට්නර් කෙනෙක් ඉන්න මනුස්සයෙක්ට තමන්ගේ ඉහළ සෙක්ස් ඩ්ර යිව් එක සංතෘප්ත කරගන්න යම් යම් ක්රනම හොයාගන්න වෙනවනේ. එතකොට ඔය ගෙදරින් පිටට නොගිහින් ඔය වැඩේ කරගන්න පුළුවන් සාර්ථක ක්රෙමයක් තමයි ස්වයං වින්දනය. හැබැයි ඉතින් දැන් මෙතන සෙක්ස් ඩ්රවයිව් එක අඩු පාට්නර් වෙන අපිට ඒකට පොඩ්ඩක් උදවු කරන්න වෙනවා. ඕන නම් අපිට එයාට හෑන්ඩ් ජොබ් එකක් දෙන්න පුළුවන්. බ්ලෝ ජොබ් එකක් දීලා එයාට ලිංගික තෘප්තිය ලබාගන්න ඉඩ දෙන්න පුළුවන්. එයාට ස්වයං වින්දනය කරන්න දර්ශනාස්වාදය සපයන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් සෑහෙන්න දුරට ප්ර ශ්නය විසඳනවා.

    6. ඇඳේ අඩුවෙන් නම් එළියේ වැඩියෙන්
    ඇත්තටම දෙන්නෙක් ගෙවන ජීවිතේක අනුරාගය කියන්නේ ඇඳට නැගලා සෙක්ස් කරන එක විතරක් නෙවෙයි. ඔය අනුරාගය කියන කාරණාවට බෙඩ් රූම් එකෙන් එළියේ ලෝකේ වෙන සෑහෙන්න දේවලුත් ඇතුළත් වෙනවා. ඇත්තටම ඒ පොඩි පොඩි දේවලින් තමයි දෙන්නෙක්ට තමන්ගේ සම්බන්ධතාවය ශක්තිමත් කරගන්න පුළුවන් වෙන්නේ, ආදරේ තියෙනවා කියලා දැනෙන්නේ. උදාහරණයක් විදියට ගත්තොත්, හවසකට දෙන්නත් එක්ක එළියේ බංකුවට වෙලා තුරුල් වෙලා කතා කර කර ඉන්න එක. දෙන්නත් එක්ක මාසෙකට සැරයක් වත් ඩිනර් අවුට් එකකට, ෆිල්ම් එකකට යන එක. පුළුවන් හැම වෙලාවකම කිස් එකක් දෙන එක. ආන්න ඒ වගේ අනුරාගය වඩවන දේවල් ආදරෙත් එක්ක වැඩි වැඩියෙන් සිද්ධ වෙනවා නම්, අර ඇඳේ ජීවිතේ සාපේක්ෂව අඩුයි කියන එක දැනෙන්නෙත් නැතුව යයි.

    7. ඩොක්ටර් කෙනෙක්?
    සාමාන්යයයෙන් අඩු ලිංගිකාශාවන් තියෙන කෙනෙක් වැඩි ලිංගිකාශාවන් තියෙන කෙනෙක් එක්ක ජීවත් වෙනකොට පැන නගින ගැටළු ඔය උඩ කියපු විදියට ගොඩදාගන්න පුළුවන් තමයි. හැබැයි අපිට තියෙන අඩු ලිංගිකාශාවන් නැතිනම් අඩු සෙක්ස් ඩ්රායිව් එක දරුණු ප්රතශ්නයක් වෙන තරමට අඩුයි නම්? ඒ කියන්නේ සෙක්ස් කරන්න බැහැමයි කියලා හිතෙන තරමට, ලිංගික අප්රා්ණිකත්වයෙන් පෙළෙන තරමට අඩුයි නම්? අන්න එතකොට මේක මොකක් හරි සෞඛ්යං ගැටළුවක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒක එක්කෝ ශාරීරික ගැටළුවක්, මානසික ගැටළුවක් වගේම ඔය හෝමෝන අසමතුලිතතාවයක් වෙන්නත් පුළුවන්. ආන්න ඒ නිසා, එහෙම සැකයක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් ඉන්න හොඳ වෛද්යතවරයෙක් මුණගැහෙන එක තමයි ඉතාම යහපත් දේ. අන්න එතකොට අවශ්යන ප්රයතිකාර අරගෙන මේ තත්ත්වය වඩාත් සාර්ථකව විසඳගන්නත් පුළුවන් වෙයි.

    8. අපි දෙන්නට දෙන්නා තමයි!
    මේක තමයි ඉතින් අවසාන, අනිවා ඔලුවේ තියාගන්න ඕන කාරණාව. අර පළවෙනිම කාරණාවේ කියපු විදියට දෙන්නම තීරණය කළා නම් එකට ඉන්නවා, දෙන්නම එකට ජීවිතේ බෙදාගන්නවා කියලා, අපි දෙන්නට අපි දෙන්නා තමයි කියන හැඟීම බොහොම ශක්තිමත්ව තියෙන්න ඕන. අන්න එතකොට තමයි උඩින් කියලා තියෙන කරුණු කාරණා පාවිච්චි කරලා වුනත් ප්රටශ්නේ විසඳගන්න පුළුවන් වෙන්නේ. දෙන්නට දෙන්නා ඉන්නවා නම්, සෙක්ස් ඩ්රියිව් එක කොහොම තිබුණත් ආදරය වගේම ලිංගිකත්වයත් අනුපානෙට පිරුණු ආතල් ජීවිතයක් ගෙවන්න බැරිද හා?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    9,397
    1
    12,251
    113
    @hasithayad umbata wadak na....umbe Ewa mama balagannam 😂
    @2osama ගේ එවා ටිකක් බලාගනිංකො. මයිනගෙ ලිංගික ශක්තිය අඩුවෙනකොට ආයෙ රනිලගෙ පැත්තට පනින්න ඉඩ තියනවා

    උඹටනං ඉතින් ලිංගික ශක්තියක් නැති නිසා මයිනට රෙද්ද උස්සපුවාම වැඩේ ඉවරයි 😂
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    1,530
    1,275
    113
    Dark Side of Earth
    පයිය කොටෙක් ගෙන් advice ගන්න බැ sex ගැන. ආත්මයක් නැති වෙනවා අපිට..