තම ලෙයින් උපන් දියණිය වසර 24ක් පුරාවට දූෂණය කර දරුවන් 7ක් වැදූ තිරිසන් පියෙකුගේ කතාව!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    17,618
    1
    37,793
    113
    29
    Kalutara
    1935 වර්ශයේ අප්‍රේල් 09 දින ඔස්ට්‍රියාවෙ උපත ලද ජෝසෆ් ෆ්‍රිට්සල් වයස අවුරුදු 21දි රෝස්මරි නම් වයස 17ක තරුණියක් සමග විවාහ වෙනව

    මෙ දෙප පුතුන් තුන් දෙනෙක්ට වගෙම ලස්සන දූවරු 4 දෙනෙක්ට උපත ලබා දෙනවා.. ඒ දූවරු හතර දෙනාගෙන් එක්කෙනෙක් තමා අද කතාවෙ චරිතය වන එලිසබෙත් ෆ්‍රිට්සල්

    ඇය උපදින්නෙ 1966 වර්ශයේ අප්‍රේල් 06 වන දිනයි.. වයස අවුරුදු 15 වෙනකොට අද්‍යාපන ජිවිතය අවසන් කල අතර උසස් අද්‍යාපනයක් සඳහා සුදුසුකම් නොවීම නිසා වේටර්වරියක් වශයෙන් පුහුනු වීම ලබනවා.. ඒ 1983 වර්ශයේ වන අතර 1984දි ඇය පාඨමාලාව අවසන් කරනු ලබනව..

    මෙ ගෙදර රූමත්ම දියනිය විදියට හදුන්වන මේ එලිසබෙත්ව තාත්තා පුදුම විදියට පරිස්සම් කලා.. කුඩා කාලයෙදි ඒක සාමන්‍ය මට්ටමට තිබ්බත් ටිකක් ලොකු වෙනකොට පිරිමි ළමයින් මුන ගැසිම එහෙම තහනම් කරල තමා ගෙදර හදන්නෙ..

    1983 වර්ශයේ යම් දවසක එනම් එලිසබෙත්ට වයස 17ක් පිරිල තියෙද්දි අතුරුදහන් වෙනව.. දවස් ගානක් ඇයව හෙව්වත් හම්බ වෙන්නෙ නැ .. මෙ අතුරුදහන් වීම වෙන්නෙ ඇය වේටර්වරියක් වන පාඨමාලාව හැදෑරිමටත් පෙරයි.. කොහොන හරි වාසනාවකට වගෙ ඇය යාලුවෙක්ගෙ ගෙදර ඉඳල පොලිසිය විසින් සති 3කට පස්සෙ හොයල බාර දෙනව..

    පාඨමාලාව අවසන් කලාට පස්සෙ 1984දි ඇය නැවත වතාවක් අතුරුද්දන් වෙනව.. මේ පාර නම් තත්වෙ ටිකක් භයානකයි.. ඇය ගැන කිසිම හෝඩුවාවක් ලැබෙන්නෙ නැහැ.. ටික දවසක් සෝදිසි කරල බැරිම තැන ඇයගෙ මව පොලිසියට දැනුම් දීමක් කරනව.. පොලිසියද සෑම තැනකම ඇයව සෙව්වත් හම්බ වෙන්නෙ නැ.. ඔහොම දවස් කීපයක් යනකොට ඇයගෙම අත් අකුරුන් ලියූ ලියුමක් නිවසට එනව.. එහි තිබෙන්නෙ ඇයව පරිස්සම් කරන එක ඇයට එපා වී ඇති බවත් ඇයට නිදහසෙ පාඩුවෙ ඉන්න නොදුන්නොත් රටින් පවා පිටව යන බවත්.. ඉතින් මේ සිද්දියෙන් පස්සෙ ඇය ගැන කිසිම ආරන්චියක් ලැබෙන්නෙ නෑ.. දෙමාපියන්ද හිත හදාගන්නව ඇය නිවස හැර දමා ගිය බවට..

    ඉතින් කන්න බොන්න දීලා පරිස්සම් කරල හැදුවට වෙච්ච දේ තමා ඔය කියල ගමෙ මිනිස්සුත් එලිසබෙත්ට චෝදනා කලා.. අහින්සක දෙමාපියන් හැර දාලා යන්න පුලුවන් මොන ළමයටද මොන හිතකින්ද.. ඉතින් ඇය එතනින් පස්සෙ ඒ පවුල සමග තිබෙන සබදතා සියල්ලම නැතිව ගියා.. ඇයව හැමොටම අමතක උනා..

    ඕක තමා ඉතින් කතාව.. හැමොම එලිසබෙත්ට බැන්නා මොකද දැඩි රැකවරණය නී රස වීම නිසා ගෙදරින් ගියා කියල.. ඒත් ඇත්තටම උනේ ඒක නම් නෙවෙයි.. එලිසබෙත්ට බැනපු මිනිස්සුන්ගෙ හදවත් කම්පා කරමින් 2008 වර්ශයේදි එලිසබෙත් ඇයගෙ කතාව ලෝකයට කියනව.. ඒ කතාව සරල විදියට මන් ලියන්නම්

    මේක වෙන්නෙ මන් ඇය කුඩා කාලයේදිමයි.. ඒ කියන්නෙ 1977 වර්ශයේදි.. එතකොට යාන්තමින් ඇයට වයස 11ක් උනා විතරයි.. ගෙදර සුරූපීම කෙල්ල වගෙම හැමොම ආදරෙ කලෙත් එයාටයි.. වයස 11දි මෙ සුරූපිකමට බැල්ම දාපු රාක්ශයෙක් නිවසෙම හිටිය ඒ වෙන කවුරුත් නෙමෙ ඇයගෙම පියා

    වයස 11දි පියා අතින් එලිසබෙත් අතවරයට ලක් වෙනව.. ඔහොම කාලයක් තිස්සෙ මේ වැඩෙ කෙරීගන යනව.. කුඩා කාලයෙම අතවරයට් ලක් වීම සහ පියාට ඇති බිය නිසාම පියාට කරන දෙයක් කරන්න දීල ඇය නිශ්ශබ්දව හිටියා

    මෙ නිශ්ශබ්දතාවය නිසාම ඇයගෙ පියා තවත් දරුනු වෙන්න ගත්තා.. මොකද දුබලයාගෙ දුබලකම් හඳුනාගන්න හඳුනගන්න ප්‍රබලයා විදියට ඉන්න කෙනා තවත් බලවත් වෙනව.. ඉතින් ඒ නිසාම ඇයට මන් කලින් කිව්ව වගෙම යාලුව්න හමු වීම පෙම් සබදතා පැවත්විම තහනම් උනා.. ඒත් මෙ තහනම් අනිත් ගැහැනු දරුවන් 3න් දෙනාට තිබුනෙ නැ ඔවුන් ඉගෙනගත්තා නිදහසේ හිටියා..

    1983දි ඇය නිවසින් පැන ගොස් සති 3ක් මිතුරන් සමග සිටින්නේද පියාගෙ මෙ පීඩන වැඩි වීම නිසයි .. ඒත් මොකද්දො අවසනාවකට ඇයව පොලිසියෙන් හොයගන නැවත නිවසට ගෙනවිත් දෙනව.. එහෙම ගෙනවිත් නොදෙන්න එලිසබෙත් සදහටම නිදහස් ජිවිතයක් ගත කරන්නට තිබුනා..

    ඉතින් ආයම 1984දි අතුරුදහන් වෙනව.. ඒ අතුරුදහන් වීමට වග කියන්න ඕන ඇයගේම පියායි.. ඒ වගෙම ඇය කොහෙවත් ගියේ නැහැ.. එදා නිවසෙ කවුරුත් නොසිටි දවසක්.. නිවසේ සිටියෙ පියා සහ එලිසබෙත් පමණයි.. මෙ නිවස පෙනුමෙන් මහල් 2කින් සමන්විත නිවසක්.. ඒත් කවුරුත් නොදන්න එලිසබෙත්ගෙ පියා පමණක් දන්න රහස් මහලයක් පොලොව යට තිබුනා.. ඒකට පිවිසෙන දොර පවා රහසක් විදියට තමා තිබුනේ.. ඉතින් එදා එලිසබෙත්ට පියා කතා කරනව දොරක් පහල මහලයට ගෙනියන්න ඕන උදව් කරන්න කියල

    ඉතින් ඇය එදාමයි දන්නෙ පහල මහලයකුත් නිවසේ තියනවා කියල.. ඉතින් ඇයට එ තැන ඉන්න පියා විසින් බල කිරිමක් කරනව.. ඒත් එකිසබෙත් අකමැති උන නිසා කෙමිකල් එකක් දාපු රෙදි කෑල්ලක් නහයට අහු වෙන විදියට මූනෙ ඔතල සිහි නැති කරල ඔහු එතනින් පිටත් වෙනව

    ඔහොම අතුරුදහන් වෙලා වසර ගනනාවක් ගත වෙනව.. දැන් එලිසබෙත්ව හැමොටම අමතකයි.. ඔහොම කාලය ගෙවිගන යනකොට දවසක් දා නිවස ඉදිරියෙ ලියුම් කඩදාසියක් සමග කුඩා දරුවෙක් තබා ගිහින් තිබුනා.. ඉතින් එලිසබෙත් නැති වූ දුක සමග සිටි ඇයගෙ මව ඒ දරුවා හදාගන්න ගමු කියල සැමියගෙන් ඉල්ලිම් කරල අවසානයෙ දරුවාව හදා වඩා ගන්නව .. ඔහොම තව කාලයක් ගෙවිගන යනකොට ඒ විදියටම තවත් දරුවෙක් නිවස ඉදිරියෙ ලියුමක් සමග තබා ගිහින් තිබෙනව .. ඉතින් දෙයියො දෙනව වගෙ ඒකෙමුත් ටික කාලයකට පස්සෙ තවත් ඒ විදියටම ළමයෙක් හම්බ වෙනව..

    මේ ළමයි නිකන් පහල උනෙ නැ මෙ ළමයින්ව ගෙනත් තිබ්බේ ජෝසෆ් ෆ්‍රිස්ටල් විසින්මයි.. මෙ දරුවන් වෙන කාගෙවත් නෙමෙ එලිසබෙත්ගෙ දරුවන්.. ඇයව පියා විසින් දූ&ශණය විමෙන් පසුව් ලැබුන දරුවන් බවට පසුව හෙලි වෙනව.. මෙ විදියට ළමයි 3ක් නෙමෙ 7ක් එලිසබෙත් විසින් බිහි කරල තියනව.. දරුවන් තිදෙනක් කලින් කියපු විදියට හදාවඩාගැනිමට ගත්තා.. තව තුන් දෙනෙක් පහල මහලයේ එලිසබත් සමග ජීවත් උනා.. තව එක්කෙනෙක් උපතෙදිම මිය ගිය අතර ඒ ළමයාව පුලුස්සා අලු කර දැමිමට ජෝසෆ් තීරණය කලා
    ඉතින් ජෝසෆ් කියන්නෙ වට පිටාවෙ මිනිසුන්ට සාමන්‍ය චරිතයක් උනත් අඳුරු මිනිසෙක්.. මෙ විදියට එලිසබත් ලග සිටින දරුවන් ලොකු මහත් වෙන්න ගන්නවාත් එක්ක පහල මහලයෙ ඉඩ නැතිව ගියා.. කොහොම හරි පහල මහලය විශාල කිරිමට ජෝසෆ්ට අවශ්‍ය උනා .. ඉතින් මේ සඳහා බාස්ලා ගෝලයො විදියට ගත්තේත් එලිසබෙත් සහ දරුවන් තිදෙනායි.. ඔවුන් පහා මහලය වටේට හාරලා ටිකක් විශාල කරගන ඉඩ කඩ හදාගත්තා .. අවශ්‍ය බඩු ජෝසෆ් විසින් සැපයුවා.. කුඩාවට තිබු වැසිකියල වැසිකිලි කාමරයක් කරල නිදගන්න ස්තානය ටිකක් වැඩි දියුනු කරල ගත්තා

    ඉතින් කාලයක් පොලොවෙන් ඉහල තියන දෙමහල් නිවසෙ පලමු තට්ටුව කුලියට ලබා දුන්නට පස්සෙ ඒ අය වැඩි කාලයක් හිටියෙ නැ මොකද කොහෙන්ද මන්දා විවිද ශබ්ද ඇහෙනව කියල ඒ අය පිටත් වෙලා තියනව

    දැන් මෙ එලිසබෙත්ගෙ ලොකු වෙන දරුවන්ට ඉගෙනිම්ට අවශ්‍ය පොත් පත්ද ජෝසෆ් ලබා දීමට තිරණය කලා

    ඔහොම කාලය ගෙවුනා.. ජෝසෆ්ට අවශ්‍ය සෑම විටකම එලිසබත් හා එක් උනා.. දරුවන් සිටීම ඔහුට ප්‍රශ්නයක් උනෙ නැහැ

    ළමයින්ද මෙතනින් පැන යාමට උත්සහ කලොත් ගෑස් ගසා මරා දමන බවට තර්ජනය කලා.. ඒ තර්ජනය මවාපෑමක් උනත් වසර ගානක් බැට කෑ එලිසබත් සහ දරුවන් එයට බිය උනා

    ඉතින් හදිසියෙම 2008දි එලිසබෙත්ගෙ දරුවෙක් අසනිප වෙනව.. අසනිපය රෝහල් ගත වීම දක්වා දරුනු වීම නිසා ජෝසෆ්ට එ දරුවාව රෝහලට රැගෙන යාමට සිදු වෙනව..ඉතින් දරුවාගෙ බාර කරු ලෙසට එලිසබත් ලවා ලියුමක් ලියවගන දරුවාව රැගෙන ජෝසෆ් රෝහලට යනවා දරුවා වාහනයට රැගෙන යාමට එලිසබත්ද උදව් කලා

    ඉතින් අවුරුදු 24කට පස්සෙ එලිසබත් ඉර එලියක් දැක්කෙ අන්න ඒ දවසෙයි.. ඒත් ඇයව නැවත වරක් පහල මහලයට දමා හිර කරල ජෝසෆ් පිට කෙනෙක් විදියට පිට ළමයෙක් රැගන යන විදියට එක්කන් රෝහලට ගිහින් අර ලියුම බාර දෙනව.. මේක වෛද්‍යවරුන්ට සැක හිතුන නිසා කොකටත් කියල පොලිසියට දැනුම් දෙනව

    මේ අතරෙ එලිසබෙත් හඬා වැලපෙනව ඇයට දරුවා බලන්න යන්න ඕන කියල.. මෙ අවස්තාවෙ තමා වසර 24කට පස්සෙ දෙවෙනි වරට ඇය එලිය දකින්නෙ.. ඉතින් මෙ වෙනකොටත් පොලිසියට වෛද්‍යවරු කොල් කරල තිබ්බ නිසා දෙන්නගෙන් පොලිසිය ප්‍රශ්න කරන්න ගත්තයින් පස්සෙ එලිසබත් මුලු ජිවිත කතාවම දිග අරිනව

    2009 වර්ශයේදි ජෝසෆ්ට ජිවිතාන්තය දක්වා සිර දඩුවම් හිමි වෙනවා

    (කතාව Live බලන්න ඕන වගෙ නම් Girl in the basement චිත්‍රපටය බලන්න.. චිත්‍රපටයෙ යම් යම් වෙනස්කම් තිබ්බට කතාව සාරාංශයක් විදියට බලාගන්න පුලුවන්)

    copied from Psycho Jacka's FB Wall
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    12,018
    53,181
    113
    Los Alamos
    උඹ බලනවයි මුගේ video.. මරු channel එක.. මමත් බලනව..
    2020 දෙසැම්බර් වල අහම්බෙන් සෙට් වුණෙ මේ චැනල් එක. දැන්නම් වරද්දන්නෙ නැතුව නොවරදවාම බලනවා හැම වීඩියෝ එකක්ම. One of my favourites. :yes: :love:
     
    • Wow
    Reactions: Heshan Daminda

    proceso

    Well-known member
  • Sep 27, 2014
    830
    782
    93

    Marala madine bam me wage wada karana unwa.

    prison eke inna un wath saaadharanayak karanna athi kiyala hithanawa