තරඟ සංචාරයකට ශ්‍රී ලංකාවට එන කැන්ගරුවන් දිවා කාලයේ ක්‍රීඩා කිරීමට බෑ කියයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,145
    20,185
    113
    Westනාහිර
    Australia-696x365.webp

    සංචාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය එළඹෙන 07 වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

    මෙම තරග සංචාරයට විස්සයි විස්ස තරග තුනක්, එක්දින තරග පහක් සහ ටෙස්ට් තරග දෙකක් ඇතුළත්.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී සිටින ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙම තරග මාලාවේ සීමිත පන්දුවාර තරග (එක්දින – විස්සයි විස්ස) සියල්ල දිවා තරග ලෙස පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය වෙත යෝජනාකර ඇති බවයි වාර්තා වුණේ.

    එම යෝජනාව සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එම යෝජනාව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ සැලසුම්කර පරිදි එම තරග පැවැත්වීට සිදුවනවා.

    ඒ අනුව පෙර සැලසුම් කළ පරිදි විස්සයි විස්ස තරග පස්වරු 7.00ටත්, එක් දින තරග 05 පස්වරු 2.00ටත් ආරම්භ කිරීමට සිදුවන බවයි වාර්තා වන්නේ.

    විස්සයි විස්ස සහ එක්දින තරගාවලි කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ සහ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

    එම ක්‍රීඩාංගණ දෙකේ අදාල තරග පැවැත්වීමේ දී අවශ්‍ය විදුලි ආලෝකය ලබාදීම සඳහා ඩීසල් මඟින් ක්‍රියාත්මක වන විශාල ප්‍රමාණයේ විදුලි ජනක යන්ත්‍ර භාවිත කිරීම සිදුකරනු ලබනවා.
    ඔබේ ප්‍රතිචාරය
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,711
    1
    8,552

    එද්දී diesel අරන් එන්න කියපන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    22,263
    40,752
    113
    enna bari nam inna kyapan hutta. ka*i suddo
    Un mona karananda yako mey hingana yakka puththunta facilitate karaganna be kiyala. Also Australia is 4 or 5 hours ahead of us. So unta ona athi puluwan tharam hamba karaganna ads walin.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    19,683
    29,720
    113
    කෑගල්ල
    අවුලක් නෑ.. අපි පැරදීගෙන එද්දි ලයිට් කපමු 🤭
    මේක දැක්කම තමා තේරුනේ සින් එක. මුංට ලයිට් දෙන්න විදිහක් නැතිව නේද මේ. :lol: :lol:

    ඩීසල් ටිකක් වෙන් කරගෙන හරි ගහමු. මිනිස්සු බනින එකක් නෑ. දැන් කොරෝනත් නැති එකේ ලංකාවට ආධාර පතා මෑච් ටිකක්වත් ගහමු.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,414
    1
    8,287
    113
    මේ වැස්සේ කොහොමද බන් ක්‍රිකට් ගහන්නේ?
     
    • Like
    Reactions: NRTG

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    9,578
    11,918
    113
    Gampaha
    ඔක තමයි මම කවදත් කියන්නේ ක්‍රිකට් කියන්නේ සුද්දා ඌට නිකන් ඉන්න බැරි කමට තෙලේ වැඩි කමට හදපු සෙල්ලමක්.ඔවා අපි වගේ රටවල් වලට ගැලපෙන්නේ නෑ.. අද ඒක ඔප්පු උනා.. ක්‍රිකට් තහනම් කල යුතුයි:yes: :yes: :yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    20,788
    1
    13,545
    113
    Kanna nathath cricket gahanna thel demu api...

    ඔක තමයි මම කවදත් කියන්නේ ක්‍රිකට් කියන්නේ සුද්දා ඌට නිකන් ඉන්න බැරි කමට තෙලේ වැඩි කමට හදපු සෙල්ලමක්.ඔවා අපි වගේ රටවල් වලට ගැලපෙන්නේ නෑ.. අද ඒක ඔප්පු උනා.. ක්‍රිකට් තහනම් කල යුතුයි:yes: :yes: :yes:
    Ko balanna uba ehema kalin daapu ekak thiye nam pennapan apita balanna
    ------ Post added on May 29, 2022 at 8:10 PM
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,785
    26,300
    113
    כדור הארץ
    ලංකාව ගහපු match එකක් බලපු දවසක් මතක නෑ. කවදාවත් බලන්නෙත් නෑ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    50,648
    76,827
    113
    ආශ්චර්යමත් රටක
    අත්‍යවශ්‍ය දේකට වත් කරන්ට් එක හරියට දෙන්න බැරි ෆේල් රටක ඕක කොහොමද කරන්නෙ.

    අනික ඕක නොකරත් පාඩුයි නෙ.

    ඔන්න දුගී බවේ විෂම චක්‍රය :(
     
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,021
    113
    ඔක තමයි මම කවදත් කියන්නේ ක්‍රිකට් කියන්නේ සුද්දා ඌට නිකන් ඉන්න බැරි කමට තෙලේ වැඩි කමට හදපු සෙල්ලමක්.ඔවා අපි වගේ රටවල් වලට ගැලපෙන්නේ නෑ.. අද ඒක ඔප්පු උනා.. ක්‍රිකට් තහනම් කල යුතුයි:yes: :yes: :yes:
    මොනවගේ දේශීය ක්‍රීඩාවක්ද ඔබ යෝජනා කරන්නේ
     
    • Wow
    Reactions: Kumbhakarna22

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,967
    1
    29,850
    113
    Cricket වලට සල්ලි දෙන්නෙ ලංකාවේ රජය නෙවේ නම් ඕකට විතරක් මොකටද රජයෙන් හිඟාකන්නේ? ඔය ICC එකෙන් හම්බෙන dollar ඇතිනේ SLC එකේ.. ඒවායින් ටිකක් diesel වලට වියදම් කරා නම් නරකද ඇතුළේ හොරු ඕක හොරකන එකේ