තරුණ මන්ත‍්‍රී සේවිකාවක් සමග විපක්‍ෂ නායක කාර්යාලයේ නිරුවතින්... ප‍්‍රබලයාගේ බිරිදට මාට්ටුයි!

Hankook

Well-known member
  • Apr 4, 2022
    4,332
    6,832
    113
    කොළඹ ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් එහි කාර්යාල සේවිකාවක සමඟ අසභ්‍ය ලෙස හැසිරෙනු කාර්යාල සේවකයෙකු දැක තිබේ.

    ආසන්න දිනක සේවකයා රාත‍්‍රි කාලය එළැඹෙද්දී විදුලි පහන් දැමීමට ඉහල මහලට ගිය අවස්ථාවේ මෙම සිදුවීම දැක ඇත.

    විපක්ෂය නියෝජනය කරන බස්නාහිර පළාතේත් තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු කාර්යාලය සේවිකාවක සමඟින් මෙසේ නිරුවතින් සිට ඇත.

    එම අවස්ථාවේ විපක්ෂයේ ප්‍රබලයකුගේ බිරිඳක් විපක්‍ෂ නායක කාර්යාලයට පැමිණ ඇති අතර ඒ වෙද්දි පෙර කී මන්ත්‍රීවරයා හා කාන්තාව ඇඳුම් සකසමින් සිට තිබේ.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් බිරිඳ විසින් විපක්ෂයේ ප්‍රබලයාටද දැනුම දී ඇතැයිද වාර්තා වෙයි
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    7,970
    7,318

    Ghuw bn
     
    • Like
    Reactions: Dragon Kolla

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,052
    28,771
    113
    AI වලින් හරි ලන්කන් කාර්‍යාල සේවිකාවන්ගෙ සෙස්සි ෆොටෝ ටිකක් හදලා දාපල්ලා අතට ගන්න 😍 ලංකන් ලුක් එක පේන්න ඕන හැබැයි. සාරි ඇදලයි ස්කර්ට් ඇදලයි දෙකම ඇදලා ඉන්න උන් දාපන්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,936
    43,948
    113
    සේදවත්ත
    කෙල්ලෙක් එක්ක නිසා අවුලක් නෑ කොල්ලෙක් උනානම් කියයි සිරිකොතේ පුරුදු කියලා . එමයි පද හදන්නේ අපේ උන්.

    තරුණ මන්ත්‍රි කෙනෙක්ට උනත් ආසාවල් තියනවා . හෝම් මේඩ් කැටගරි එක වැඩිපුර බැලුවම වෙන සොදුරු ප්‍රථිවිපාක
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,044
    113
    කෙල්ලෙක් එක්ක නිසා අවුලක් නෑ කොල්ලෙක් උනානම් කියයි සිරිකොතේ පුරුදු කියලා . එමයි පද හදන්නේ අපේ උන්.

    තරුණ මන්ත්‍රි කෙනෙක්ට උනත් ආසාවල් තියනවා . හෝම් මේඩ් කැටගරි එක වැඩිපුර බැලුවම වෙන සොදුරු ප්‍රථිවිපාක
    රනිල් ආසම දෙහි බොන්නලු :D
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,668
    14,254
    113
    පොහොට්ටු වෙ සහන් මන්ත්‍රී මතක් උනා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    43,654
    88,116
    113
    " , " යොදපන් හරියට. රෙද්ද.

    තරුණ මන්ත‍්‍රී සේවිකාවක් සමග විපක්‍ෂ නායක, කාර්යාලයේ නිරුවතින්... ප‍්‍රබලයාගේ බිරිදට මාට්ටුයි!​

    තරුණ මන්ත‍්‍රී , සේවිකාවක් සමග විපක්‍ෂ නායක කාර්යාලයේ නිරුවතින්... ප‍්‍රබලයාගේ බිරිදට මාට්ටුයි!

    කොයි එකද හරි