තරුණ මනුස්සකම එන්න රටට වැඩ කරන්න

Solutions

Junior member
  • Nov 11, 2014
    194
    19
    18
    රත්තරං;17405795 said:
    නාමල් බේබිගේ ඇටේ ශක්තිමත් කරමු!!!!
    නිල් බලකාය.......​

    නාමල් බේබිගේ ඇටේ ශක්තිමත් කරන්න කලින් බොගෙ ඇටේ ශක්තිමත්ද කියල බලපන්. :P:rofl::P:rofl::P:rofl:
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    රාජිත ආයෙත් හැරෙන ලකුණු
    එක්සත් ජාතික පක්ෂ විවිධ පාර්ශවයන් අසතුටෙන් ගාල්ලේදී ගැටේ
    පොදු අපේක්ෂකයාට සහය දක්වන්නට සැරසුන පිරිස් නැවතත්
    ජනපති මහින්දට සහයෝගය දීමට සැරසේ
    ජනතා විමුක්ති පෙරමුණත් පොදු අපේක්ෂකයාට සහය දක්වන්නෙ නැහැ
    ජනපති මහින්ද විජයග්‍රහණය අද ස්ථිරයි
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    SUQjmNn.png

    පොදු අපේක්ෂකයෙකුට සහය දැක්වීම සදහා ශ්‍රී ලංකා නිදහස් සන්ධානයෙන් ඉවත් වීමට සිටි පිරිසක් චන්ද්‍රිකා විසින් අද මාධ්‍ය හමුවේදී කළ කතාවට කලකිරී නැවතත් ජනාධිපති
    මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීමට ඉදිරිපත් වී තිබෙනවා

    එමෙන්ම පොදු අපේක්ෂකයාට සහය දැක්වීමට එක්සත් ජාතික පක්ෂය ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් පාක්ෂිකයින් නොසතුටෙන් සිටින බවද පොදු අපේක්ෂකයාට සහය දැක්වීමට එක්වූ එක්සත් ජාතික පක්ෂ පිරිසක් අතර ගාල්ලේදී නොසන්සුන් තාවයක් හටගෙන තිබේ

    චන්ද්‍රිකා විසින් කරන ලද ආරාධනය තමා ප්‍රතික්ෂේප කරන බවත් සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් සිටින්නෙ මහින්ද රාජපක්ෂ මහතා සමග බව ඇමති ෆිලික්ස් පෙරේරා මහතා සදහන් කරනවා

    ලාංකීය කලාකරුවෝ විශාල පිරිසක්ද මහින්ද ජනපතිතුමාට සහය දක්වා දීප ව්‍යාප්ත වැඩ පිළිවෙලකට එක්වී තිබෙන බව ඊයේ නුගේගොඩදී ඔවුන් විසින් සංවිධානය කර තිබු වැඩසටහනකදී සපත කෙරුනා

    රටට ආදරය කරන තරුණ පිරිස් දිනෙන් දින නිල් බලකාය වැඩ පිළිවෙල හා එක්වීමද
    බොහෝ දෙනාගේ පැසසුමට ලක් වී තිබෙනවා

    එක්වන්න අප හා එක්වන්න
    facebook/slbluebrigade
    twitter/slbluebrigade
    youtube.com/NilBalakaya

    UJNhYJz.png


    WebTeamNilBalakaya
    නිල් බලකාය ප්‍රකාශක - උදේනි
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    රත්තරං;17405836 said:
    නෙදකින් එලකිරියෙන්ම මේක හැලෙනවනේ:lol::lol::lol:
    දැන් 1999997
    මහින්ද විජයග්‍රහණය ස්ථිරයි
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    1999945 මායි මගේ කෑල්ලයි අපි දෙන්නම නැතෝ...