තවත් අලුත් එකෙක් නම් එපා

WannaCry

Active member
  • Jul 13, 2017
    240
    61
    28
    දැන් හැම ගෙදරකම එක්කෙනෙක් වත් social media තියනව තොරතුරු දැනගන්න.
    ඒත් තවමත් දේශපාලුවො අපෙන් බෙරේ අරන් උන් ගහන පදේට අපි නටනව.

    මං හිතන්නෙ එළ කිරියෙ ඉන්නේ වෙනම සෙට් එකක්නෙ
    ඒක නිසා කියන්න හිතුනෙ. අලුත් එකෙක් ගේන්න ඕනෙ නෑ. දැන් ගෙනාපු එවුන් හොඳටම ඇති. ඔය කොයි මිනිහ ආවත් ආවට පස්සෙ අපිට අරිනව. ඒකයි වෙන්නෙ. අනික උඹල හිතනවද එකෙක්ට මේ හොරු රැලත් හරියට වැඩක් කරන්න පුලුවන් වෙයි කියල. බෑ මචන් 100ක් ගෙනාවත් බෑ බෑම තමා, බිම් මට්ටමේ ඉඳන් හොරාකෑම පුරුද්දට ගිහින් තියෙන්නෙ. දැන් කරන්න ඕනෙ ඉන්න උන් ගෙන් වැඩ ගන්න පුළුවන් විදියට ක්‍රම වේදයක් හදන එක.
    ඒ ක්‍රමයෙ හැටියට උන්ට ඒවා නොකර ඉන්න බැරි වෙන්න ඒවා හදන්න ඕනෙ.එහෙම ක්‍රමයක් හදන්න බැයිද? (වැඩේ කියන්නෙ එහෙම දෙයක් කරන්න පුලුවන් උනුත් මේ සිස්ටම් එකට හුරුවෙලා තියෙන්නෙ.)

    ඇයි බන් ඇස් කන් පියාගෙන ඉන්නෙ මොනවහරි කරන්න බලපල්ලකො.තව දෙයක්, (ආයෙත් අලුත් එකෙක් ගේන්න නම් දඟලන්න එපා)
    මෙහෙම ගියොත් මොකද වෙන්නෙ මේ රටට. ඇත්තටම එහෙම දෙයක් කරන්න බැරිද අපට?

    මේ රට මේ තත්වෙට වැටෙන්න වග කියන්න ඕනෙ උඹල අපි හෑමෝම. ඒවට වන්දි ගෙවන්න ලෑස්ති වෙලා ඉඳපල්ල. (මමනම් ලෑස්ති වෙලා ඉන්නෙ.)
    දැන්වත් ඇති නේද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    64,835
    13,516
    113
    Malabe
    කෙලින් කියපන් ඔය පැතුම් ගැනද කියන්නෙ 🤭 🤭 🤭
     
    • Love
    Reactions: EVC

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    2,123
    5,416
    113
    තමන්ට දෙයක් කරගන්න.

    System හදන්න ඕන නම් හදන්න පුළුවන් තැනකට ඇවිල්ලා හදන්න.

    එතෙන්ඩ ආවම ඕවා කරන්න හිතෙයිද? ඒක නිසා හොඳම වැඩේ තමයි තමන්ට දෙයක් කරන්න එක.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    3,942
    1,986
    113
    මේක ඇමරිකාවට විකුනල දාන්ඩ කියල බල කරමු. :dull:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    9,262
    2,655
    113
    Hi miss me ?
    1625332445188.png
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    3,942
    1,986
    113
    ඇමරිකාවට නෙවෙයි ඉතාලිය හොඳ නැද්ද? නැත්තං ස්වීඩනයට හරි ඩෙන්මර්කයට?
    හොදයි හොදයි. කිසි අවුලක් නෑ. මම කිවුවෙ මේකට ඇමරිකන් කාරය ඇහැ ගහගෙනනෙ ඉන්නෙ. :dull:
     
    • Like
    Reactions: DjAnomaly

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    4,321
    3,091
    113
    ලංකාවෙ මිනිස්සුන්ගෙ සාමූහිකත්වය කියල දෙයක් නෑ ! එකට එකතු වෙලා යමක් කරනව කියල දෙයක් නෑ ! ඔයා කියන විදියෙ දෙයකට නායකත්වයක් දෙන්න කෙනෙක් නෑ ! මේක අයාලේ යන සමාජයක් ! දැන් කරන්න තියෙන්නෙ එක්කො රටින් පනින්න එක්කො ස්වාභාවික වරණයෙන් වඩාත් ගැලපෙන එකා බේරිලා ඉන්න !
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    1,010
    1,212
    113
    හිටපන් මේ වහල්ලු බැසිල් ,නාමල් චිචී ඉට පස්සේ ඉන්න ඔක්කොම චිච්චි ගෙනල්ල තමා පස්ස බන්නේ,,,
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    7,658
    18,255
    113
    බැසිල් හිටියනං මේම වෙන්නෙ නෑ.
    රාජ්‍ය පක්ෂ මහත්මයෙක් තමා අපට ඕනෑ.

    "බැසිල් රාජපක්ෂ මහතා අද රටට අවශ්‍ය වී ඇති බවත් ඔහු නැතිව රට නමැති ත්‍රීරෝද රථය දුවා ගන්න බැරි තත්ත්වයක් පැමිණ ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි"..................
     

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    412
    412
    63
    මගේ මතේ දේශපාලකයොන්ගෙ නෙවෙයි වැරැද්ද 50% වඩා...
    මිනිස්සූ න්ගෙ.....
    හැම මිනිහම (බහුතරයක් ) තමන්ගෙ වගකීම හරියට කරනව නම් ඉබේම රට හැදිල ඉවරයි ......
    තමන්ගෙ වගකීම කියන්නෙ සරල, ආයාසයෙන් තොරව කරන්න පුළුවන් දේවල් ....