තවත් කොරෝනා මරණ 02ක් වාර්තා වෙයි : මුළු මරණ සංඛ්‍යාව 19 දක්වා ඉහලට

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    3,823
    2,127
    113
    Albuquerque, New Mexico, United States
    ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ දෙකක් වාර්තාවී තිබෙනවා.

    මියගොස් ඇත්තේ අවුරුදු 19ක් සහ අවුරුදු 70ක් වන දෙදෙනෙක්.

    ඔවුන් දෙදෙනාම කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය කියාසිටියේ.

    https://www.hirunews.lk/253429/ශ්‍ර...ආසාදිත-මරණ-දෙකක්-සමස්ත-මරණ-සංඛ්‍යාව-19ක්-වෙයි
     

    raterala

    Well-known member
  • May 26, 2013
    1,991
    936
    113
    නිවන් සුව ලැබේවා.
    මේ යන විදියට ගියොත් රටම මලගමක් වෙයි, පරිස්සමෙන් හිටපල්ලා සිංහලුනේ. තමාගේ ගැලවුම් කරුවා තමාමයි.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    11,020
    7,443
    113
    තාම ලන්කාවේ
    Ratata mehema wenta ariye un thamai... un gana nokiya Trump gana kiyantada kiyanne tho?
    රටක යම් දෙයක් සිද්දවෙනකොට ඒකට පවතින රජය තමා වග කියන්න ඕනේ. ප්‍රශ්ණේ තියෙන්නේ රජය උපරිමයෙන්ම මේකට කෑපවෙලාද කියන එක? අවන්කවම පලවෙනි රෑල්ලේදි තිබ්බ ක්‍රියාකාරීත්වය නෑ වගේ නේද? ඒ වෙලාවේ පාර්ලිමේන්තුව තිබුනේ නෑ.. නිලධාරීන් සහ ජනාධිපති තීරණ ගත්තේ..දෑන් මොකද වෙලා තීයෙන්නේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    16,376
    7,364
    113
    මාලඹේ
    Ratata mehema wenta ariye un thamai... un gana nokiya Trump gana kiyantada kiyanne tho?
    ඊළඟට මැරෙන්නේ උබ වෙන්න පුළුවන් .රටකට මේ වගේ ව්‍යාශයනකදි එකතු වෙන්නේ නැතුව බෙදිලා තමන්ගේ දේශපාන මතවාද දිනවන්න හදන ජාතියක් කොරෝනා වලින් බේරෙයි කියලා නම් හිතන්න අමාරුයි 🤣🤣🤣
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    4,365
    1,173
    113
    ගම මහනුවරයි
    ඊළඟට මැරෙන්නේ උබ වෙන්න පුළුවන් .රටකට මේ වගේ ව්‍යාශයනකදි එකතු වෙන්නේ නැතුව බෙදිලා තමන්ගේ දේශපාන මතවාද දිනවන්න හදන ජාතියක් කොරෝනා වලින් බේරෙයි කියලා නම් හිතන්න අමාරුයි 🤣🤣🤣
    Wade kiyanne bomb gahaddi ohoma hithuwada baiyoo??? Un karapuwa thamai me karakila enne... poddak balapan @malakadss dala thiyena reply eka
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    4,577
    867
    113
    රටක යම් දෙයක් සිද්දවෙනකොට ඒකට පවතින රජය තමා වග කියන්න ඕනේ. ප්‍රශ්ණේ තියෙන්නේ රජය උපරිමයෙන්ම මේකට කෑපවෙලාද කියන එක? අවන්කවම පලවෙනි රෑල්ලේදි තිබ්බ ක්‍රියාකාරීත්වය නෑ වගේ නේද? ඒ වෙලාවේ පාර්ලිමේන්තුව තිබුනේ නෑ.. නිලධාරීන් සහ ජනාධිපති තීරණ ගත්තේ..දෑන් මොකද වෙලා තීයෙන්නේ
    ලංකාවට 225 ඕන නැහැ කියන්නේ ඕක තමා බන් :(
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    2,912
    2,377
    113
    ඊළඟට මැරෙන්නේ උබ වෙන්න පුළුවන් .රටකට මේ වගේ ව්‍යාශයනකදි එකතු වෙන්නේ නැතුව බෙදිලා තමන්ගේ දේශපාන මතවාද දිනවන්න හදන ජාතියක් කොරෝනා වලින් බේරෙයි කියලා නම් හිතන්න අමාරුයි 🤣🤣🤣
    කණ්නාඩියකින් මූණ බලාගන කියලං..තව ඇරෝසන්ටත් පෙන්නපල්ලා.. උඹ ටිකක් හරි හොඳයි. ඇරෝසනයා නං හැමදේටම දේසපාලනේ ගාවගන්ක කේප්ප හරකෙක්.

    =========

    බඩු බනිස් වගේ සිංහලු. පරිස්සමින් ඉඳපල්ලා.....
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    9,441
    5,331
    113
    මියගොස් ඇත්තේ අවුරුදු 19ක් සහ අවුරුදු 70ක් වන දෙදෙනෙක්.:oo::shocked:


    අසාධ්‍යම අය නැහැ කියල පවිත්‍රා දේවි කිව්ව නේද..
     
    • Sad
    Reactions: malakadss