තවත් කොරෝනා මරණ 02ක් වාර්තා වෙයි : මුළු මරණ සංඛ්‍යාව 19 දක්වා ඉහලට

2osama

Well-known member
  • Oct 25, 2010
    16,607
    7,631
    113
    මාලඹේ
    කණ්නාඩියකින් මූණ බලාගන කියලං..තව ඇරෝසන්ටත් පෙන්නපල්ලා.. උඹ ටිකක් හරි හොඳයි. ඇරෝසනයා නං හැමදේටම දේසපාලනේ ගාවගන්ක කේප්ප හරකෙක්.

    =========

    බඩු බනිස් වගේ සිංහලු. පරිස්සමින් ඉඳපල්ලා.....
    උබ වෙසා ගෑනි වගේ ජනේලෙන් පුක නොදී පලයන් 🤣🤣🤣🤣
     

    malithx2

    Active member
  • May 19, 2010
    408
    116
    43
    wadak na katha karala kela wela thiyene apita mulin kohomada thibuna unanduwa dan e ekak wath na wenadata mask dalada balanna hama thanama police badaka thiynawa dan e ekak wath na
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    16,607
    7,631
    113
    මාලඹේ
    Wade kiyanne bomb gahaddi ohoma hithuwada baiyoo??? Un karapuwa thamai me karakila enne... poddak balapan @malakadss dala thiyena reply eka
    මට මලකඩස් ගෙන් වැඩක් නැහැ . උබ වැරදි දෙය කියලා නිකන් හොඳ මිනිහා වෙන්න එපා . උබ කියන්නේ UNP කාලේ තුන් පාරක් ඉන්දියන් රෝ ඔත්තු සේවයෙන් ඔත්තුව දීලා බෝම්බ ගහලා මිනිස්සු 320ක් මැරිච්ච නිසා කොරෝනා වලින් 320 ට වඩා මැරෙන්න ඕනේ කියලා .එතකොට උබලගේ බංකොලොත් දේශපාලනය පක්ෂ හොරුන්ට මොනවා හරි දෙයක් කියන්න පුළුවන් නේ . මෙන්න ඌ බ වගේ කුහක බෝල්ලෝ නිසා තමා ලංකාව මෙච්චර කැත උණේ .

    කැතයි හොදේ ඔය හිතන විදිය .දේශපාලනය කරන්න කලිං මිනිහෙක් වෙයන් බ්‍රෝ :angry: :angry: :angry:
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    5,465
    1,907
    113
    ඒකනෙ බං මුන්ට හරියට වැඩක් කොරගන්න බැරි හංදා 19 දෙනෙක්ට සොරි වුණා
    බැරි කම නෙවෙයි පුළුවන් කම. අනික් රටවල් වල දහස් ගණන් මැරෙද්දි මෙහෙ 19 වෙච්ච එක ගැන සතුටු වෙයන්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    6,594
    2,814
    113
    හැම දේටම ගු දේශපාලනය ගාව ගන්න එපා යකො.
    ඊළඟට මැරෙන්නේ උබ වෙන්න පුළුවන් .රටකට මේ වගේ ව්‍යාශයනකදි එකතු වෙන්නේ නැතුව බෙදිලා තමන්ගේ දේශපාන මතවාද දිනවන්න හදන ජාතියක් කොරෝනා වලින් බේරෙයි කියලා නම් හිතන්න අමාරුයි 🤣🤣🤣
    එකතුවෙන්න කියන්නෙ අපිද දැන් ඇදිරිනීතිය දාල ස්ප්‍රෙඩ් වෙන එක වලක්වන්න ඕනි.

    අනේ යකෝ චන්දෙ ගන්න කන් ශේප් එකේ ඉදල දැන් මිනිස්සුන්ගෙ වැරද්ද? උබල වගේ සක්කිලින්ටම හරිගිය දේශපාලකයො.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    7,999
    1,672
    113
    Kottawa
    බැරි කම නෙවෙයි පුළුවන් කම. අනික් රටවල් වල දහස් ගණන් මැරෙද්දි මෙහෙ 19 වෙච්ච එක ගැන සතුටු වෙයන්.
    ඒ රටවලත් ඔහොම ටික ටික තමා පටන් ගත්තේ මිහරකෝ.. උබ හිතුවද පටන් ගත්ත දවසේ ඉදන් දස දාස් ගානක් මැරුණා කියල
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    11,210
    7,818
    113
    තාම ලන්කාවේ
    හෑබෑයි ඔන්න දෑන්නම් බල්ලෙක් නෑ පාරේ. හෑමෝම ගෙවල් වලට වෙලා ඉන්නවා.

    කියන දේවල් පිලිපෑදපල්ලා. ඈමතිලා මන්ත්‍රීලා ත් එලියට එන එකක් නෑ උන්ගේ වයස එක්කයි සින්ගා යන්නත් බෑරි හින්දායි.

    කෝකටත් ඉන්නේ හමුදාවේ කොල්ලෝ ටික විතරයි. දේශපාලන පක්ෂ මොනවා වුනත් පාට මොක වුනත් මේක අපේ රට. අපි හම්බුකලොත් අපි කනවා කියලා විහිලුවට කිව්වා වගේ අපිට ලොකු වගකීමක් තියෙනවා පරිස්සම් වෙන්න.

    ලන්කාවේ බෝ නොවෙන රෝගීන් වෑඩියි. ඒ හින්දා බෝ වෙන්න ගත්තොත් හෝ ගාලා මෑරෙයි. මේක කෙනෙක් ඈවිල්ලා බෝම්බ ගහනවා වගේ සීන් එකක් නෙමේ. වලක්වන එක හමුදාවට විතරක් බෑ. වෑඩි වගකීමක් අපේ අතේ තියෙනවා.

    උඹට බෝ වුනොත් මෑරෙන්නේ උඹ නෙමේ වෙන්න පුලුවන්. උඹේ අයියා, අම්මා තාත්තා අක්කා වෙන්න පුලුවන්..

    දේශපාලකයන්ට පාඩමක් උගන්නන්න ආයේ ලෑබෙන්නේ අවුරුදු 4 කින්. ඒ හින්දා පරිස්සම් වෙලා ඉදපල්ලා අවුරුදු පහකට පස්සේ තීරණයක් ගන්න
     
  • Apr 15, 2014
    1,994
    1,885
    113
    බැරි කම නෙවෙයි පුළුවන් කම. අනික් රටවල් වල දහස් ගණන් මැරෙද්දි මෙහෙ 19 වෙච්ච එක ගැන සතුටු වෙයන්.
    මේවා දකිද්දි ඕවාට සතුටු වෙන්න බෑ බං

    zerod.png
     
    • Like
    Reactions: TechnWeb and dxx

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    212
    418
    63
    ඔක්ස්ෆර්ඩ් වැක්සිනය සාර්ථකයි - 2021 පළමු භාගයේදී එන්නත වෙළඳපොළට !
    27 October 2020 01:33 pm
    222
    Shares
    facebook sharing buttontwitter sharing buttonwhatsapp sharing buttonlinkedin sharing button


    එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් නිෂ්පාදනය කර, මේ වන විට අවසාන සායනික පරීක්ෂාවන්ට ලක් කරමින් තිබෙන ඔක්ස්ෆර්ඩ් වැක්සිනය සාර්ථක ප්‍රතිඵල ලබාදෙමින් සිටියි.

    ඔක්ස්ෆර්ඩ් සරසවිය මෙන්ම මෙම පර්යේෂණ එන්නත නිපදවීමට දායකත්වය ලබාදෙන ඇස්ටා සෙනෙකා ඖෂධ සමාගම ද පවසන්නේ මෙම වැක්සිනය, වියපත් වූවන් සම්බන්ධයෙන් මෙන්ම යොවුන් වියේ පසුවන්නන් සම්බන්ධයෙන් ද සාර්ථක ප්‍රතිඵල ලබාදෙන බවයි.

    ඒ අනුව පුළුල් වයස් කාණ්ඩයක් සඳහා මෙය වලංගුගත කිරීමට හැකියාව ලැබේ.

    මෙම පුළුල් පරාසයක වයස්වල පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධති එන්නත සමග සහයෝගයෙන් කටයුතු කිරීම අතිශය සුබවාදී දෙයක් බව ඇස්ටා සෙනෙකා හි ප්‍රකාශකවරයෙකු ද පවසයි.

    විශේෂයෙන්ම වියපත් පුද්ගලයන් මේ වසංගතයෙන් වැඩි වශයෙන් මරු වැළඳ ගැනීමට හේතුව ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධති දුර්වල තත්වයෙන් පැවතීම බව රහසක් නොවේ. ඒ අනුව වියපත් පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධති මෙම වැක්සිනයට ප්‍රතිචාර දැක්වීම අතිශය ධනාත්මක කාරණයකි.

    චිම්පන්සීන් ඇසුරින් තැනුණු එන්නතක්


    AZD1222 හෝ ChAdOx1 nCoV-19 යනුවෙන් මෙම වැක්සිනය හඳුන්වයි.

    මෙම වයිරල් වෙක්ටර් වර්ගයේ වැක්සිනය නිපදවා තිබෙන්නේ චිම්පන්සීන්ට සෙම්ප්‍රතිශ්‍යා ආසාදනය ඇති කරන වෛරසයේ (common cold virus) දුර්වල කළ වෛරස් ප්‍රභේදයකිනි.

    මෙම කොමන් කෝල්ඩ් වෛරසය ඇතැම්විට චිම්පන්සීන්ට මාරක තත්වයක් ඇති කරන අතර, උගන්ඩාවේ චිම්පන්සි ගහණය මෙම රෝගය හේතුවෙන් මිය යමින් සිටින බවට ද මීට පෙර වාර්තා පළ වී තිබිණි.

    කොරෝනා වෛරසය මිනිස් ශරීරය තුළට ඇතුල් වීමේදී පාවිච්චි කරන ‘ස්පයික් ප්‍රෝටීන්‘වල ජාන අනුපිළිවෙළ ඇතුළත් වන සේ එම චිම්පන්සි වෛරසය ජානමය වශයෙන් වෙනස් කර තිබේ.

    A game-changer
    මෙම පර්යේෂණාත්මක එන්නත සම්බන්ධයෙන් දැඩි බලාපොරොත්තු තබාගෙන සිටින වෛද්‍ය ලෝකය මෙය හඳුන්වන්නේ පවත්නා තත්වය සහමුලින්ම වෙනස් කරන හෙවත් ‘‘game-changer‘‘ එන්නතක් ලෙස ය.

    වයස අවුරුද 18 ත් 55 ත් අතර පුද්ගලයන් සම්බන්ධයෙන් මෙය සාර්ථක ලෙස අත්හදා බැලෙමින් තිබේ.

    දැනට ලොව පුරා මිලියන 1.5 ක මරණයන්ට වගකියා ඇති කෝවිඩ්-19 වසංගත මාරයා පරාජය කිරීම සඳහා එය සාර්ථක පිළිතුරක් වනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරති.

    එය මේ වන විට වෙළඳපොළට නිකුත් කිරීමේ කටයුතු සූදානම් වෙමින් පවතින අතර, 2021 වසරේ පළමු භාගයේදී එය සාර්ථක වනු ඇතැයි ද බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැනොට් ප්‍රකාශ කරයි.

    මෙම ඔක්ස්ර්ඩ්/ඇස්ටාසෙනෙකා එන්නතේ පළමු කාණ්ඩය ලබාදීමට නියමිත ව තිබෙන්නේ ලන්ඩන් සරසවි භාරයේ කාර්ය මණ්ඩලය වෙත බව ද වාර්තා වේ.ෙ
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    5,465
    1,907
    113
    ඒ රටවලත් ඔහොම ටික ටික තමා පටන් ගත්තේ මිහරකෝ.. උබ හිතුවද පටන් ගත්ත දවසේ ඉදන් දස දාස් ගානක් මැරුණා කියල
    උඹ උඹේ තාත්තට කතා කරන විදිහට නම් මට කතා කරන්න එපා. මම උඹේ තාත්ත නෙවෙයි.
     
    • Like
    Reactions: TechnWeb

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    6,594
    2,814
    113
    ඒ රටවලත් ඔහොම ටික ටික තමා පටන් ගත්තේ මිහරකෝ.. උබ හිතුවද පටන් ගත්ත දවසේ ඉදන් දස දාස් ගානක් මැරුණා කියල
    එකම ටයිප් එකේ ගොන්ගස් ටිකක් ඉන්නව පොඩි කාලෙ ඉදලම තණකොළ දීල හදාගත්ත.