තවත් කොරෝනා මරණ 02ක් වාර්තා වෙයි : මුළු මරණ සංඛ්‍යාව 19 දක්වා ඉහලට

2osama

Well-known member
  • Oct 25, 2010
    16,607
    7,633
    113
    මාලඹේ
    එකතුවෙන්න කියන්නෙ අපිද දැන් ඇදිරිනීතිය දාල ස්ප්‍රෙඩ් වෙන එක වලක්වන්න ඕනි.

    අනේ යකෝ චන්දෙ ගන්න කන් ශේප් එකේ ඉදල දැන් මිනිස්සුන්ගෙ වැරද්ද? උබල වගේ සක්කිලින්ටම හරිගිය දේශපාලකයො.
    මුලින්ම කියාපන් කෝ ඇදිරි නීතිය දාලා කොච්චර කල් තියන්න ඕනෙද කියලා . උබ රෙන පුක හෝදන්නත් සර් එනකං ද බලාගෙන ඉන්නේ :angry: :angry: :angry:
     
    • Love
    Reactions: Mawathagama

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    6,594
    2,814
    113
    ගිය පාර වගේ අඩු වෙනකන්. උපරිම සති දෙකයි හෝ එකයිනෙ.

    උබ රෙන පුක හෝදන්නත් සර් එනකං ද බලාගෙන ඉන්නේ :angry: :angry: :angry:
    එව්වට සර් එන්නෙ නෑ උබල වගේ බත්බැලයො ස්ට්ටැබියො එවනව සර්ට කෝල් කරල කිව්වම.



    ඔව්. සෙට් එකම ගෙදර යැව්වා මේ පාර චන්දෙන්.
    කොයි නවසීලන්තෙද ලන්කාවෙ නන් ඉදපු උන්ට වඩා සෙට් එකක් එවල තියෙන්නෙ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    16,607
    7,633
    113
    මාලඹේ
    ගිය පාර වගේ අඩු වෙනකන්. උපරිම සති දෙකයි හෝ එකයිනෙ.


    එව්වට සර් එන්නෙ නෑ උබල වගේ බත්බැලයො ස්ට්ටැබියො එවනව සර්ට කෝල් කරල කිව්වම.




    කොයි නවසීලන්තෙද ලන්කාවෙ නන් ඉදපු උන්ට වඩා සෙට් එකක් එවල තියෙන්නෙ.
    පිස්සුද ඕයි තමුසෙට ගිය පාර මාස දෙකකට වඩා වහලා තිබබ . සති දෙකෙන් ඇරියේ තමුසේගේ කකුල් දෙක පළල් කරලා වෙන්න ඇති සෑර් 🤣🤣

    මාස දෙකක් රට වහපුවම 2021 එකේ ජනවාරි අරිනවා ආයෙත් කොහෙන් හරි කොරෝනා ලෙඩ්ඩු දෙතුන් දෙනෙක් වටේ බෝකරාම ආයෙත් වහලා 2021 එකේ අප්‍රේල් වල රට අරිනවා .2021 අග වෙනකොට බාගෙට බාගයක් මිනිස්සුන්ට JOB නැතිවෙනවා . ඔහොම කරාම ඉන්දියාවෙන් පකිස්ථානය යෙන් බඩු ගෙන්නේ නැති එකේ රටේ ගොවිතැන් නැති වෙලා 2021 අගෝස්තු වෙනකොට ලංකාවේ එවුන් ඔක්කොම මැරිලා යයි කන්න බොන්න නැතිව
    රට වහන්නෙ නැතුව අපි ආරක්ෂා උනා නම් මෙහෙම වෙන්නේ නැහැ . අපිට 2023 හරි මේ කරන දෙය කරන්න වෙනවා කොරෝනා නැති උන්නේ නැත්නම් .

    කොරෝනා එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න වෙනවා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    6,594
    2,814
    113
    පිස්සුද ඕයි තමුසෙට ගිය පාර මාස දෙකකට වඩා වහලා තිබබ . සති දෙකෙන් ඇරියේ තමුසේගේ කකුල් දෙක පළල් කරලා වෙන්න ඇති සෑර් 🤣🤣
    කොරෝනා එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න වෙනවා
    උබේ කකුල් දෙක පළල් කරල කරන එක ගැන නෙවෙයි ඇහුවෙ.

    ඒපාර මාස දෙකක් වහගෙන හිටියෙ මැකෝට බයේනෙ. දැන් චන්දෙත් ඉවර එකේ එහෙම කරන්න ඕනි නෑ ස්ප්‍රෙඩ් වෙන එක අඩු කරල ආයෙ වැඩ කරන්න පුළුවන්නෙ.

    /// කොරෝනා එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න වෙනවා

    ජීවත් වෙන්නද මැරෙන්නද?
     
    • Like
    Reactions: TechnWeb

    2osama

    Well-known member
  • Oct 25, 2010
    16,607
    7,633
    113
    මාලඹේ
    උබේ කකුල් දෙක පළල් කරල කරන එක ගැන නෙවෙයි ඇහුවෙ.

    ඒපාර මාස දෙකක් වහගෙන හිටියෙ මැකෝට බයේනෙ. දැන් චන්දෙත් ඉවර එකේ එහෙම කරන්න ඕනි නෑ ස්ප්‍රෙඩ් වෙන එක අඩු කරල ආයෙ වැඩ කරන්න පුළුවන්නෙ.

    /// කොරෝනා එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න වෙනවා

    ජීවත් වෙන්නද මැරෙන්නද?
    මැකෝට පකොට බයේ නෙවෙයි අරින්න දවස් 14 කට කලිනුත් ලෙඩ්ඩු හම්බ උනා . උබ ලංකාවේ නෙවෙයි ද හිටියේ . රට වහලා මිනිසුන්ට කන්න දෙන්නේ උබ ද කුඹුරු කරන්නේ පොහොර දෙන්නේ උබ ද. රට වහලා හැමදාම තියෙන්න බැහැ .ලෝකේ කොහෙද රටවල් මෙහෙම වහගෙන මැරෙන්න හදන්නේ නැහැ. වෙන දෙයක් වෙන්න කියලා කොරෝනා එක්ක ඉන්න පුරුදු වෙන්න ඕනේ. නැත්නම් 2023 වෙනකම් සති දෙකෙන් දෙකට රට වහන්න වෙයි
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    11,212
    7,819
    113
    තාම ලන්කාවේ
    හෑ අවුරුදු 19ක කොල්ලෙක් කොරෝනා වලින් මැරිල ?
    ආ... ආබාධිත කෙනෙක් ,
    මම බයවෙච්ච තරමක්.
    ඔබටත් මෙසේ සිතුනි නම්....
    අප සෞඛ්‍ය සම්පන්න වූ පලියට අවුරුදු 50 අඩු සියල්ලන්ම එසේ නොවේ .
    මැරෙන හැමකෙනෙකුටම ආදරය කල අය ඇත.
    පලවෙනි රැල්ල දැනෙන්න නොදී බලා ගත්තට , මේ සැරේ අමාරු වෙන පාටක් තියන්නේ .
    හිතන්න, ඔබේ ජීවිතය බේරා ගැනීමට වලිකන මිනිසුන්ගේ පවුල් වල මෙවැනි තව කොතරම් ඇතිද?
    පෑලියගොඩ සාම්පල් ගත්ත සේවකයන් කන්ඩායමක් ලෙඩ වෙලා.....
     
    • Like
    Reactions: windows_ubuntu

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    6,594
    2,814
    113
    මැකෝට පකොට බයේ නෙවෙයි අරින්න දවස් 14 කට කලිනුත් ලෙඩ්ඩු හම්බ උනා . උබ ලංකාවේ නෙවෙයි ද හිටියේ . රට වහලා මිනිසුන්ට කන්න දෙන්නේ උබ ද කුඹුරු කරන්නේ පොහොර දෙන්නේ උබ ද. රට වහලා හැමදාම තියෙන්න බැහැ .ලෝකේ කොහෙද රටවල් මෙහෙම වහගෙන මැරෙන්න හදන්නේ නැහැ. වෙන දෙයක් වෙන්න කියලා කොරෝනා එක්ක ඉන්න පුරුදු වෙන්න ඕනේ. නැත්නම් 2023 වෙනකම් සති දෙකෙන් දෙකට රට වහන්න වෙයි
    අනේ පල බන් යන්න මැකෝ පැහැදිලිවම කිව්ව කොරෝනා උන් ඉදියොත් චන්දෙ නෑ කියල ඒකට බයේ තියෙන උපරිම දාල වැඩේ ඉවර කරා 5000 බෙදුව කරේ තියාන සහනාධාර බෙදුවෙ දැන් ඒ මොකවත් නෑ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    29,963
    8,458
    113
    අනේ පල බන් යන්න මැකෝ පැහැදිලිවම කිව්ව කොරෝනා උන් ඉදියොත් චන්දෙ නෑ කියල ඒකට බයේ තියෙන උපරිම දාල වැඩේ ඉවර කරා 5000 බෙදුව කරේ තියාන සහනාධාර බෙදුවෙ දැන් ඒ මොකවත් නෑ.
    Ivara kare ne mask ekak kare
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    11,212
    7,819
    113
    තාම ලන්කාවේ
    ජනතාව සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නේ නම්, කොවිඩ් - 19 වෛරසය ආසාදනය වීමට ඉඩක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

    ඊයේ (26) දිනයේ දී ගම්පහ දිස්ත්‍රික්කයට පැය 14ක කාලයක් ඇඳිරි නීතිය ලිහිල් කළ බවත්, එහිදී ජනතාව හැසිරී ඇති ආකාරය කණගාටුවට කරුණක් බවත් ඒ මහතා සඳහන් කරයි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා,

    “ඇත්තටම මේ රෝගය හැදෙන්නේ නැති බවට හොඳම සාධකයක් තමයි අපේ IDH රෝහල. පළමු කොරෝනා රෝගියා හමුවුණේ මාර්තු මාසයේ 11 වෙනිදා. ඔහු ප්‍රතිකාර ලැබුවේ IDH රෝහලේ. එදා ඉදලා කොච්චර සංඛ්‍යාවක් ද? අද වෙන කොට නම් රෝහල් සංඛ්‍යාව 28ක් දක්වා වැඩිවෙලා තියෙනවා. නමුත් ප්‍රතිකාර ලැබුවේ වැඩිදෙනෙක් IDH රෝහලේ. මට සෞඛ්‍ය අංශ දැනුවත් කළ විදියට ඊයේ දිනය වෙනතෙක් IDH රෝහලේ කිසිදු සේවකයෙක්ට, හෙදියකට හෝ කිසිම කෙනෙකුට මේ රෝගය ආසාදනය වෙලා නෑ. මොකද්ද ඒකෙ රහස ? අමුතු දෙයක් නෙමෙයි නේ. ඒ රහස තමයි මුඛ ආවරණ පැළඳීම, අත් පිරිසිදු කර ගන්න එක, ඒ වගේම හැම අවස්ථාවක දීම දුරස්ථභාවය තබා ගෙන කටයුතු කරලා. එතැන තමයි වැඩිපුරම කොවිඩ් රෝගීන් හිටියේ. නමුත් එක සේවක සේවිකාවකට හෝ සෞඛ්‍ය අංශයේ කාටවත් ඒ රෝගය වැළඳිලා නෑ. එහෙම වුණේ ඒවට අනුගත වුණ නිසා. ජනතාව හරියටම ඒකට අනුගත වෙලා කටයුතු කළොත් අපි ඔක්කෝටම නැගිටින්න බැරිකමක් නෑ.“
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    16,607
    7,633
    113
    මාලඹේ
    අනේ පල බන් යන්න මැකෝ පැහැදිලිවම කිව්ව කොරෝනා උන් ඉදියොත් චන්දෙ නෑ කියල ඒකට බයේ තියෙන උපරිම දාල වැඩේ ඉවර කරා 5000 බෙදුව කරේ තියාන සහනාධාර බෙදුවෙ දැන් ඒ මොකවත් නෑ.
    තෝ ගංජා ගහලද ඉන්නේ නැත්නම් News බලන්නේ නැත්ද . LockDown කරලා තියෙන පැති ඔක්කොමටම 5000 හ දෙනවා .
    LockDown කරලා සති දෙකෙන් හරියන්නේ නැහැ අන්තිම ලෙඩා හම්බවෙලා තව දවස් 21 ක් ඉන්න ඕනේ කොරෝනා ලෙඩ්ඩු නැහැ කියලා තීරණය කරන්න . දැන් රෝග ලක්ෂණ පෙන්වන්න දවස් 21ක් යනවා ගොනෝ . නොදන්න මඟුල් කථා නොකර ඉඳපන් . LockDown වෙන්න ඔච්චර අසා නම් උබ ගෙදරට වෙලා ඉඳපන් කෝ මේ ඔන්ලයින් මැරෙන්න හදන්නේ නැතුව . කොරෝනා හැදිලා මළොත් මැරෙන්නේ අපිනේ :angry: :angry: :angry:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    6,594
    2,814
    113
    තෝ ගංජා ගහලද ඉන්නේ නැත්නම් News බලන්නේ නැත්ද . LockDown කරලා තියෙන පැති ඔක්කොමටම 5000 හ දෙනවා .
    LockDown කරලා සති දෙකෙන් හරියන්නේ නැහැ අන්තිම ලෙඩා හම්බවෙලා තව දවස් 21 ක් ඉන්න ඕනේ කොරෝනා ලෙඩ්ඩු නැහැ කියලා තීරණය කරන්න . දැන් රෝග ලක්ෂණ පෙන්වන්න දවස් 21ක් යනවා ගොනෝ . නොදන්න මඟුල් කථා නොකර ඉඳපන් . LockDown වෙන්න ඔච්චර අසා නම් උබ ගෙදරට වෙලා ඉඳපන් කෝ මේ ඔන්ලයින් මැරෙන්න හදන්නේ නැතුව . කොරෝනා හැදිලා මළොත් මැරෙන්නේ අපිනේ :angry: :angry: :angry:
    දුටුගැමුණු රජතුමා කිරිබත් කෑව වගේ තමා දැන් කොරෝන පාලනය. උබට කිව්ව කියල ඉතින් සට්ටැබියන්ට බලතල තියෙන එකක්යැ.