තවත් කොරෝනා මරණ 02ක් වාර්තා වෙයි : මුළු මරණ සංඛ්‍යාව 19 දක්වා ඉහලට

2osama

Well-known member
  • Oct 25, 2010
    16,607
    7,633
    113
    මාලඹේ
    දුටුගැමුණු රජතුමා කිරිබත් කෑව වගේ තමා දැන් කොරෝන පාලනය. උබට කිව්ව කියල ඉතින් සට්ටැබියන්ට බලතල තියෙන එකක්යැ.
    ආණ්ඩුවලට කොරෝනා පාලනය කරණකන් ඉන්න ඕනේ නැහැ .අපි අපීම පාලනය උනා නම් .අපි ගෙවල් වලට වෙලා හිටියනං ආණ්ඩු කොරෝනා පාලනය කරණකන් ඉන්න ඕනේ නැහැ නිකම්ම පාලනය වෙනවා .
    ලංකාවේ එවුන්ට කොච්චර පාලනය කරලා රට ඇරියත් ආයෙත් හදා ගන්නවා

    5000 හ දෙනවා මචං පුතා නො හිටියනං 20000ක් නේද?🤣
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    6,594
    2,814
    113
    ආණ්ඩුවලට කොරෝනා පාලනය කරණකන් ඉන්න ඕනේ නැහැ .අපි අපීම පාලනය උනා නම් .අපි ගෙවල් වලට වෙලා හිටියනං ආණ්ඩු කොරෝනා පාලනය කරණකන් ඉන්න ඕනේ නැහැ නිකම්ම පාලනය වෙනවා .
    ලංකාවේ එවුන්ට කොච්චර පාලනය කරලා රට ඇරියත් ආයෙත් හදා ගන්නවා

    5000 හ දෙනවා මචං පුතා නො හිටියනං 20000ක් නේද?🤣
    ඔය උබ කියන දේ කරන්න පුලුවන් කීයෙන් කීදෙනාටද කියපන්කො. රට ඇරල තියෙන කල් වැඩ කරන්න යන්න වෙනව. වාහන නැති උන්ට බස් වල එල්ලිල යන්න වෙනව පෝලීමේ ඉන්නකොට ගෙදර යන්න හදිස්සි උනාම මීටරේට ඉන්න බැරි වෙනව.. තැනින් තැන වහන එකෙන් අමාරුවෙ වැටෙන්නෙ උබල අපි මිසක් උන් නෙවෙයිනෙ.

    වෙන එකක් ඕනි නෑ බාර් ඇරල තියෙන එකෙන් කාටද වාසි කියපන්කො. ඒ ටික වැහුව කියල මිනිස්සු මැරෙන්නෙ නෑනෙ. ගියපාර කිව්වනෙ එහෙම කරන්නෙ ප්‍රතිශක්තිය වැඩි කරන්න කියල. දැන් එතකොට ප්‍රතිශක්තිය අඩු කරන්න ඕනි වෙලා තියෙන්නෙ කාටද?