මාලිමා අපේක්‍ෂකගේ මත්පැන්හලක් වටලා ජනතාව විරෝධතා…
මෙවර පලාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේග අපේක්‍ෂකයෙකු විසින් පොලොන්නරු දිඹුලාගලල සිිරිපුර ප්‍රදේශයේ පවත්වාගෙන යන මත්පැන්හලක් වටලා ප‍්‍රදේශවාසීන් විරෝධය දක්වා ඇත.
ඔවුන් පවසන්නේ මෙම මත්පැන්හල හේතුවෙන් ප‍්‍රදේශයේ ඉජන ජීවිතය මෙන්ම ළමුන්ගේ අධ්‍යාපනය ද දැඩි තර්ජනයට ලක්ව ඇති බවයි.
මෙම අපේක්ෂකයා හේතුවෙන් ඡන්දය වර්ජනය කරන බවත් විරෝධතාකරුයන් පැවසූහ.
(කොහොමද සුපිරිසිදු පක්ෂයේ වැඩ )
.jpg)