තවත් වරක් මේ රටේ නායකයත්වය ගෝඨාභයට දියයුතුයි - ඇමති බන්දුල

dxx

Well-known member
  • Dec 26, 2011
    11,806
    10,461
    113
    😅

    wc2iyxk.jpg


    ගෝඨාභයට රාජපක්ෂ ජනාධිපතිවරයා එක්වරක් නොව තවත් වරක් මේ රටට ජාතික නායකයා ලෙස නායකත්වය ලබා දියයුතු යැයි වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා ඊයේ හෝමාගමදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිව්වැනි සංවත්සරය වෙනුවෙන් පවතී තරුණ සමුළුව මේ බව පැවසීය.

    රටේ වත්මන් තත්වයට තරුණ ප්‍රජාව සුදානම් කිරීමත්, වසංගත තත්වය හමුවේ විරැකියාව උත්සන්නවීම වෙනුවට නව රැකියා අවස්ථා බිහි කරමින් ස්වයංපෝෂිත ආර්ථික රටාවකට සමස්ත මහජනයා හුරුකිරීමට වත්මන් රජය ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇතැයිද අමාත්‍යවරයා පැවසූ බව ‘ලංකාදීප’ පුවත්පත වාර්තා කරනවා.

    පාස්කු ප්‍රහාරය පිළිබඳවත් දැනුවත්ව සිටියදී කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනීමේ හේතුවෙන් නිරායුද අහිංසක ජිවිත රැසක් දැයට අහිමිව ගියබව සිහිපත් කළ අමාත්‍යවරයා වත්මන් වසංගත තත්වය හේතුවෙන් ලොවපුරා දිනකට ජීවිත දහස් ගණනින් අහිමි වෙද්දී ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ වත්මන් රජයේ පළමු වගකීම ලෙස පුරවැසි ජීවිත සුරක්ෂිත කරලීමේ වගකීම මැනවින් ඉටුකිරීමට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි..

    http://newshub.lk/2021/01/19/gotabh...try-not-once-but-once-again-minister-bandula/
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,903
    389
    83
    1611051245327.png

    මේ වයසක මිනිස්සු සදාකාලිකව ජීවත් වෙනවා කියලා හිතාගෙන සැලසුම් සකස් කරන්නේ.2025 වෙනකොට අවුරුදු 75ක් සිහියවත් තියෙයිද දන්නේ නෑ.මේ වගේ තමයි රට පාලනය කරන්න වෙන්නේ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    13,989
    573
    113
    eyata wayasa thiyenawa thawa

    eh wage wiyath tharunayo adui habai. yanneth kochchiye, polowe paya gahala inna game kollek. ikmanata janadipathi unoth hondai, ithuru sanwardana wada tikath karala me rata thawa diyunuma karala danna. batahira ratawal walata hoollanna wena widihata me rata thanakata gani.
     
    • Wow
    Reactions: tilvin-silva

    jcj

    Active member
  • Jul 27, 2012
    612
    183
    43
    දැන් සජබ +UNP +JVP සහෝදර සහෝදරියන් මෙතන දුක් වෙන්නේ නැතුව අපේ පාටලී නායක තුමා සමග එක් වන්න
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    1,459
    1,796
    113
    Somewhere in this world
    eh wage wiyath tharunayo adui habai. yanneth kochchiye, polowe paya gahala inna game kollek. ikmanata janadipathi unoth hondai, ithuru sanwardana wada tikath karala me rata thawa diyunuma karala danna. batahira ratawal walata hoollanna wena widihata me rata thanakata gani.
    Eya wagakeema ganiwi manik kuluna hadana widiya adinawa athi a4 ekak aragena
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,903
    389
    83
    අපි උපක්ල්පනය කරන විදිහට හිතුවම 2025 වෙනකොට පොහොට්‍ටුව අනිවාර්යෙන්ම පරදිනවා.අන්ත පරාජයක්.එතකොට වෙන එවුන් ටිකක් එන්නේ.උන් 2030 පැරදුනාම 2030 වෙනකොට මහින්ද ගෝටා හිටියත් හොඳටම වයසයි.දැන් ඉන්න 40-50 එවුන්ටවත් ෂුවර් නෑ තව වසර 10ක් ජීවත් වෙයිද කියලා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    56,568
    7,587
    113
    Malabe
    වත්මන් ජනාධිපතිතුමා තවත් දුර් කාලයක් අනිව පත් කරනව මේ රටේ සිහල මිනිස්සුන්ගෙ චන්දෙන්, මෝඩ පුතාට චන්දෙ දුන්න හම්බ රැල අකමැති උනාට අපිට හොදටම හොදයි වර්තමාන පාලනය..
     
    • Like
    Reactions: KOTA NIHAL

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    958
    1,283
    93
    ස්වයංපෝෂිත ආර්ථික රටාවකට සමස්ත මහජනයා හුරුකිරීමට වත්මන් රජය ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇතැයිද අමාත්‍යවරයා පැවසූ බව ‘ලංකාදීප’ පුවත්පත වාර්තා කරනවා.

    ස්වයංපෝෂිත ආර්ථික රටාවට අපිව හුරු කරන එකලු මේ කරන්නේ :lol::lol::lol:🥲🥰😍😍
     
    • Haha
    Reactions: ElaBaba