තවත් ශ‍්‍රී ලාංකිකයන් 93 දෙනෙකුගේ නම් නිකුත් කරයි. නිශ්ශංක සේනාධිපතිගේ නමත් තිබේ...

iworld

Well-known member
  • Sep 8, 2007
    2,993
    3,895
    113
    චී ලංකාව
    නිශ්ශංක සේනාධිපති රටේ ජනාධිපති කරමු
    අන්තිම සටනට සූදානම් වන්න
    වහලුනි මේ ඔබේ අවසන් අවස්ථාවයි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    43,639
    7,340
    113
    Lakwan
    Why there are no any americans ?

    ඔය ඔක්කොම කරන්නේ කොටි ඩයස්පෝරා , උන්ට හිතැති රටවල් ඊනියා සංවිධාන එකතුවක්. උන් කවදාවත් ඇමරිකන් කාරයෝ හෙළි කරන්නේ නෑ. ලංකාවේ බලන්න රට බේරගන්න කැපයුන විරුවන් කෙලින්ම ඉලක්ක කරන්නේ. සේනාධිපති බලන්න රට බේරගන්න දිවි පරදුවට තියල සටන් කරලා එයින් නොනැවතී ජාතියන්තර ත්‍රස්ත කල්ලි මුහුදු මන්කොල්ලකරුවන්ගෙන් ලෝකෙම බේරගන්න කරන සේවය සුළුපටුද ඇවන්ට් ගාර්ඩ් එකෙන් ලංකාවේ සිංහල බෞද්ධයෝ දාස් ගානකට රැකියා හිටං ලබලදිල තීනවා මේවා වට්ටන්න කෝටි ඩොලර් පොම්ප කරනවා ඊනියා NGO නඩ හරහා. අපිට නම් ඩොලර් එක 500 ට ගියත් කමක් නෑ ඉන්න රට මේ විදිහට තිබ්බ නම් ඒ ඇති බණක් භාවනාවක් කරලා මැරිලා මේ පොලවට පස් වෙලා යන්ට.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    7,512
    1,790
    113
    ගම මහනුවරයි
    ලන්කාවෙ ඔඩිට් ටික ICIJ උන්ට කරන්න කියල බදු ගෙවන සල්ලි උන්ට ඩොනේට් කරමු.
    ඕකානේ. දන්න රෙද්ද කියන්න.මචං ඔඩිට් එකෙන් කරන්නේ පාර්ලිමේන්තුවට වරතා කරන එක.කරපු උන්ට දඩුවම් දෙන එක audit එකේ වැඩක් නෙවේ.එක පාර්ලිමේ්තුවේදීව අදාල දෙඅයක්.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    3,133
    3,537
    113
    NWP
    පින්-ඩෝරා

    243017554_378788323929997_5776736281977664192_n.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    9,449
    1
    12,331
    113
    හායි පොන්ස් @nicjosh83 ඔය නිස්සංක කියන එකා නේද බුකියෙ ඇඩ් දාලා අනුරට මඩ ගහන්න බයියො රික්රූට් කොරේ?
     
    • Haha
    Reactions: Anatha sinhalu

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    6,625
    6,674
    113
    මුන්ට ගෑවිච්ච හැම එකාම හොරුනේ. ඇයි බං ඒ?
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    3,461
    2,746
    113
    ඔය නම තිබ්බේ අවුරුදු 5කට කලින් ආපු පැනමා පේපර්ස් වල.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    13,919
    17,803
    113
    ඕකානේ. දන්න රෙද්ද කියන්න.මචං ඔඩිට් එකෙන් කරන්නේ පාර්ලිමේන්තුවට වරතා කරන එක.කරපු උන්ට දඩුවම් දෙන එක audit එකේ වැඩක් නෙවේ.එක පාර්ලිමේ්තුවේදීව අදාල දෙඅයක්.
    ඉතින් මුනුත් ඒකනෙ කරන්නෙ දඩුවම් කරන්නෙ නෑනෙ. අවුල තියෙනෙ අපේ ඔඩිට් වලින් ඔය වගේ කේස් අහු වෙන්නෙ නැති එකනෙ.