මොනවද ඔට්ටු ඕකා පිස්ෆුලි ලංකාවට ෂරියා ලෝ එක ගේනවා. මිනිහගේ ගේම තියෙන්නේ වයලන්ස් නැතුව සාමකාමිව මොලෙන් ගේම දෙන එකේ.
ඒක පේනව. එහෙම සාමකාමී ටයි කෝට් අඳින එකෙක්වම අරන් තියන එකෙක්ව දාන එකෙන්ම පේනව සිංහල චන්ද වලටත් හානියක් නොවී මුස්ලිම් චන්ද කඩාගන්න යන්නෙ. සබ්රිට කෙලවෙනව දින්නට පස්සෙ.