තාත්තගෙන් මනුස්සකම ඉගෙනගන්න.. සෝමරත්නගෙන් වීඩියෝවක්.. ‘ප‍්‍රියන්තට ස්තුතියි’ට ප‍්‍රතිචාර..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    46,968
    48,322
    113
    රවීණ කලාකරු ජැක්සන් ඇන්තනි මහතාගේ අවමංගල්‍ය උත්සවයේ ස්තූති කතාව සිදු කරමින් සහ ඔහුගේ පුත් සජිත ඇන්තනි විසින් සිදුකරන ලද ප්‍රකාශයක් පිළිබඳව ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක සෝමරත්න දිසානායක මහතා අදහස් පළ කරයි.

    අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් මුදාහරිමින් ඔහු පෙන්වා දෙන්නේ ඒ මොහොතේ සජිත ඇන්තනි මහතා තම පියාගේ වියෝව හේතුවෙන් සිටි තත්ත්වය තමන් තේරුම් ගන්නා බවයි.

    එදින අනුරාධපුර රෝහලට ජැක්සන් ඇන්තනි මහතා ඇතුළත් කර ඇත්තේ ප්‍රියන්ත නම් පුද්ගලයෙකු බවට සජිත විසින් කල ප්‍රකාශය පිළිබඳව දිසානායක මහතා සඳහන් කරන්නේ එදින අනතුර වූ අවස්ථාවේ තමන්ගේ වාහනය ජැක්සන් ඇන්තනි රෝහල් ගත කිරීමෙන් පසුව තමන් නාම ලේඛණයේ නම ලියා ගැනීමට වෙලාව වැය නොකළ බවයි.

    ඒ වෙනුවට රෝහල පුරා වෛද්‍යවරු ඇතුළු ජැක්සන් ඇන්තනි මහතාට ප්‍රතිකාර කටයුතු සඳහා අවශ්‍ය තත්වය කළමනාකරණය කිරීමට තමන් කටයුතු කළ බවද හෙතෙම පැවසීය.

    රිය අනතුරු වී පළමු අවස්ථාවේම තමන් එතැනට ගිය ද ජැක්සන් ඇන්තනි මහතා කිසිවක් කතා නොකල නමුත් ඊට ටික වෙලාවකට පසු තමන් සමග කතා කළ බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

    ජැක්සන් ඇන්තනි නම් අසාමාන්‍ය චරිතය විසින් මෙරට කලා ලෝකය තුළ කිසියම් හිඩැසක් ඇති කළේ නම් ඒ හිඩැසට සමීපවීමට හෝ හැකියාව ඇත්තේ ඔහුගේ පුතුන් දෙදෙනාට බවද පැවසූ ඔහු ‘මං සජිත පුතාට අකිල පුතාට කියනවා පුතේ තාත්තාගේ අඩිපාරේ යන්න.. තාත්තගෙන් රංගනය ඉගෙන ගන්න.. තාත්තගෙන් කලාව ඉගෙන ගන්න.. තාත්තගෙන් සාහිත්‍යය ඉගෙන ගන්න.. ඒ වගේම තාත්තාගේ මනුස්සකමක් ඉගෙන ගන්න කියලා’

    @N A K A M U R A thoth manusskama igena ganin.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    28,403
    1
    42,327
    113

    උබ වලකජ්ජ ගහපු දවසට තමා GTRZ කිරිබත් කන්නේ🤣
    මයිනා වලකජ්ජ ගහපු දවසට උඹ මයිනගෙ වලට පැනල මැරෙනවද 🤣
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    46,968
    48,322
    113

    උබ වලකජ්ජ ගහපු දවසට තමා GTRZ කිරිබත් කන්නේ🤣

    naki maina wala kajja gahapu dawasata mulu lankawama kiri bath kanawa, tho eka dannawada
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    46,968
    48,322
    113
    ඊට කලින් උබ වලකජ්ජ ගහන්න කියලා ඉත සිතින් පාර්ථනා කරනවා👌
    wenne nehane pons, moko aluth line gahala ghadala thiyenne. a nisa baya wenna deyak neha

    ma nisa ubalata a tharan depress neda pons. ara ekek account maru karan awe magen puka palagaththu bayata,
    china ponnaya baya wela dislike witharai

    OYA SERATAMA KALIN KALAKANI MAHINDA RAHJAPAKSHA WESIGE PUTHA WALA KAJJA GAHUWNAM THOTA KANNA NATHUWA MARENE WENNE