තාත්තා නැතිවුනා බන්.

shenat

Well-known member
  • May 13, 2007
    26,610
    22,897
    113
    ආශ්චර්යමත් රටක
    නිවන් සුව ලැබේවා තාත්තාට...

    දුකයි මචන්. ☹
    උබ කරන්න පුළුවන් හැම දෙයක්ම කරානෙ. ඒක ගැන හිතල පස්සෙ පසුතැවිලි වෙන්න දෙයක් නෑ ඒ නිසා. ලෝක ස්වභාවය තමයි ඔය.
     
    • Like
    Reactions: Stimulus mind