තාමත් ඩොලර් එක වැඩි වෙයි කියල බලාගෙන ඉන්න උන් තවත් තෙල් හිඟයක් එනකල් තෙල් බූලි තියාගෙන ඉන්න එවුන් වගේමයි බං. 🤣🤣

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    6,799
    6,080
    113
    ගොඩක් උන්ට දෙවනි එක ගොන් වැඩක් කියලා තේරෙනවා. හැබැයි පළවෙනි එක ගොන් කියලා තේරෙන්නෙ නෑ. 🤣 🤣

    තෙල් නැති වුණාම බූලි කාරයො ලොකු ගණන්වලට තෙල් විකුණනවා. හැබැයි උන්ගෙ පැවැත්ම තියෙන්නෙ තෙල් බෙදන එක හරි යනකල් විතරයි. ෂෙඩ් එකේ හරි මිලට තෙල් තියෙනකොට කවුරුත් බූලි කාරයො ළඟට යන් නෑ. පිටකොටු ඩොලර් පොන්නයොන්ටත් ඔච්චරම තමයි.

    ඩොලර් එකටත් දැන් තියෙන්නෙ money market එක හරහා අ‍ාව නිවැරදි අගය. බූලි කාරයො නිසා වැඩි වෙච්ච කළු කඩ මිල ඉවරයි. හැබැයි මුන් තාම හිතාගෙන ඉන්නෙ මේක ජිල්මාට් කියලා. 🤣

    අ‍ායෙ ඩොලර් නගිනකල් බලාගෙන ඉන්න එකේ ඕක පාඩුවට හරි මාරු කරලා deposit එකක් දාපන් බං. කොටින්ම දැන් තියෙන විදිහට savings account එකක දැම්මත් ඊට වඩා ලාභයක් එනවා. සිරාවටම කියන්නෙ. බොරු නම් පොඩ්ඩක් ගණන් හදලා බලහන්.

    ඩොලර් එක වැඩි වුණාම විකුණන්න හිටියොත් සදා හුළං තමයි. ඔව් ඔව් දැන්ම විශ්වාස කරන්න එපා. තව ටිකක් බලාගෙන හිටපන්කො. 🤣🙏
     
    • Like
    Reactions: Darkrange

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    28,747
    35,621
    113
    සේදවත්ත
    ගොඩක් උන්ට දෙවනි එක ගොන් වැඩක් කියලා තේරෙනවා. හැබැයි පළවෙනි එක ගොන් කියලා තේරෙන්නෙ නෑ. 🤣 🤣

    තෙල් නැති වුණාම බූලි කාරයො ලොකු ගණන්වලට තෙල් විකුණනවා. හැබැයි උන්ගෙ පැවැත්ම තියෙන්නෙ තෙල් බෙදන එක හරි යනකල් විතරයි. ෂෙඩ් එකේ හරි මිලට තෙල් තියෙනකොට කවුරුත් බූලි කාරයො ළඟට යන් නෑ.

    පිටකොටු ඩොලර් පොන්නයොන්ටත් ඔච්චරම තමයි. අ‍ායෙ ඩොලර් නගිනකල් බලාගෙන ඉන්න එකේ ඕක පාඩුවට හරි මාරු කරලා deposit එකක් දාපන් බං. කොටින්ම දැන් තියෙන විදිහට savings account එකක දැම්මත් ඊට වඩා ලාභයක් එනවා.

    ඩොලර් එක වැඩි වුණාම විකුණන්න හිටියොත් සදා හුළං තමයි. ඔව් ඔව් දැන්ම විශ්වාස කරන්න එපා. තව ටිකක් බලාගෙන හිටපන්කො. 🤣🙏
    අඩෝ උබට කනිජ සම්පත් නිස්සාරනය,. බෙදාහැරීම ප්‍රවාහණය ගැනත් පුදුම දැනුමක්නේ තියෙන්නේ . කොහෙන්ද බන් උබට මේ හැමදේම ඉගෙනගන්න වෙලාවක් . ඒ අස්සේ බඩුත් ගහනවනේ බඩු හොයන් ගෙවල් වලටත් ඇවිදිනවා උබට අපිට තියන පැය 24ට වඩා වෙලාවක් තියනවද නැත්තම් උබ නිදියන් නැද්ද
     

    kaspersky

    Active member
  • Nov 6, 2008
    563
    226
    43
    අඩෝ උබට කනිජ සම්පත් නිස්සාරනය,. බෙදාහැරීම ප්‍රවාහණය ගැනත් පුදුම දැනුමක්නේ තියෙන්නේ . කොහෙන්ද බන් උබට මේ හැමදේම ඉගෙනගන්න වෙලාවක් . ඒ අස්සේ බඩුත් ගහනවනේ බඩු හොයන් ගෙවල් වලටත් ඇවිදිනවා උබට අපිට තියන පැය 24ට වඩා වෙලාවක් තියනවද නැත්තම් උබ නිදියන් නැද්ද
    අපෙන් එකෙකි ඒ මිනිසා
     
    • Love
    Reactions: Don GasCan

    Similar threads