ඩොලර් බිලියන 10ක වියදමින් නිපදවූ ලොව මිල අධිකම සහ advance ම telescope එක වන James webb මේ අවුරුද්දේ දෙසැම්බර් 18 කක්ෂගත කරන්න සූදානම්. මේ telescope එක ඇයි මේ තරම් වැදගත්?
* අවුරුදු බිලියන 13.7කට පෙර ආලෝකය දකින්න james webb එකට පුලුවන්. ඒ කියන්නේ බොහෝමයක් ග්රහලෝක සහ තරු නිර්මාණයා වෙන කාලයට ආපහු යන්න පුලුවන් ( කොටින්ම කිව්වොත් මේක කාලය හරහා යෑමක් වගේ)
* තවත් වැදගත්ම දේ තමයි මේකට පුලුවන් මේකේ තියෙන infrared sensors මගින් කෘතිම ආලෝකය සහ කෘතිම රසායනික ප්රතික්රියා detect කරගන්න. ඒ කියන්නේ වෙන planet එකක ඉදල කවුරු හරි ලයිට් එකක් දැම්මොත් මේකට පුලුවන් ඒක ඩෙටෙක්ට් කරගන්න.
* මේකට පුලුවන් ක්ෂීරපතයෙන් එපිට තියෙන ග්රහලෝක ඡායාරූපගත කරන්න
මේ james webb එකේ වැඩ කිඩ කිහිපයක් විතරයි පහල වීඩියෝ එකෙන් මේකේ අනිත් වැඩකිඩ බලා ගන්න පුලුවන්