තැඹිලි-වයින් ගෙදරදීම හදමු

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,589
    113
    මහපොලව.....
    ඔන්න අපි වැඩ ඇල්ලුවා...
    මේ අවුරුද්දේ නත්තලට ගන්න හිතං ඉන්න අය දැන්ම වයින් ටිකක් දා ගත්තොත් හොඳා ඈ


    44061670_10215387707479904_6368218498782461952_n.jpg

    :sorry::sorry::sorry::sorry:
    ගිය සැරේ බෝතලේට වෙච්චි සන්තාසිය ම්මතක් වෙලා අඩුන ඕයි:sorry::sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,432
    4,151
    113
    කඩවත
    උබට පීඑම් එකකුත් දැම්ම ඇල්දෙනියේ කිස්ටි අයියගේ ඌරු මස් එක බත් තියෙන කඩේ අහලා. රිප්ලයි නෑ :angry::angry:
    ඇයි යකෝ මං ගූගල් මැප් එකම දැම්මෙ ත්‍රෙඩ් එකේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,432
    4,151
    113
    කඩවත
    ආ ඇල්දෙනිය ක්‍රිස්ටි අය්යගෙ කඩේ තියෙන්නේ ගෝනහේන STF කෑම්ප් එක පාරට හැරෙන තැන.. පොඩි කඩයක් ඒක
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ආ ඇල්දෙනිය ක්‍රිස්ටි අය්යගෙ කඩේ තියෙන්නේ ගෝනහේන STF කෑම්ප් එක පාරට හැරෙන තැන.. පොඩි කඩයක් ඒක

    මැප් එක දාපන්කෝ කොල්ලෝ තරහා නැතිව. උබ මගේ ත්‍රෙඩ් එකේ දැම්මේ රාගම කඩේ ගැන.

    මේකද උබ කියන්නේ?

    https://www.google.com/maps/@7.0146...4!1scGENmb_jRkyZaEW_BtuDmA!2e0!7i13312!8i6656
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,432
    4,151
    113
    කඩවත

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,976
    3,160
    113
    Planet Earth
    පුලුවං වෙන්න එපැයි

    ඒත් කොහොමද එක ගානටම තියෙන පොල් වතුර හොායා ගන්නෙ..

    මම පොල් වතුර ලීටර් එකකින් වැඩේ පටන් ගත්තා. තාම පැසවන්න දාලා තියෙන්නේ.
    පලවෙනි වතාවට තමයි පොල් වලින් වැඩේ පටන් ගත්තේ...:cool::cool:

    තව සතියකින් වගේ පලවෙනි වටේ පෙරන්න පුළුවන්....එතකොට තමා කොලිටි එක කියන්න පුළුවන්.:yes::yes:
    සුවඳ නම් තැඹිලි එකට වඩා සැරයි වගේ.අපේ පුංචි ගෙදර තැඹිලි වයින් හදන හින්දා ඒ සුවඳ මම දන්නවා.:D:D

    එකම පොල් ගහෙන් නම් ගෙඩි ගත්තේ නැහැ හැබැයි.:no::no:
    වත්තේ වැඩිපුර එකතුවෙන පොල් කොප්පරා වේලලා තෙල් හිඳිනවා. එතනින් එකතු වෙන පොල් වතුරෙන් තමා වැඩේ පටන් ගත්තේ....

    බලමු මම අනිවාර්යෙන් මේ ත්‍රෙඩ් එකේ පින්තුර එක්ක අප්ඩේට් එක දාන්නම්.

    :yes::yes::yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,432
    4,151
    113
    කඩවත
    මම පොල් වතුර ලීටර් එකකින් වැඩේ පටන් ගත්තා. තාම පැසවන්න දාලා තියෙන්නේ.
    පලවෙනි වතාවට තමයි පොල් වලින් වැඩේ පටන් ගත්තේ...:cool::cool:

    තව සතියකින් වගේ පලවෙනි වටේ පෙරන්න පුළුවන්....එතකොට තමා කොලිටි එක කියන්න පුළුවන්.:yes::yes:
    සුවඳ නම් තැඹිලි එකට වඩා සැරයි වගේ.අපේ පුංචි ගෙදර තැඹිලි වයින් හදන හින්දා ඒ සුවඳ මම දන්නවා.:D:D

    එකම පොල් ගහෙන් නම් ගෙඩි ගත්තේ නැහැ හැබැයි.:no::no:
    වත්තේ වැඩිපුර එකතුවෙන පොල් කොප්පරා වේලලා තෙල් හිඳිනවා. එතනින් එකතු වෙන පොල් වතුරෙන් තමා වැඩේ පටන් ගත්තේ....

    බලමු මම අනිවාර්යෙන් මේ ත්‍රෙඩ් එකේ පින්තුර එක්ක අප්ඩේට් එක දාන්නම්.

    :yes::yes::yes::yes:
    ela ela... niyamai
    කරලා විස්තර කියන්න අපිටත් :D