තිත්ත වෙච්ච මගුල ....

අවකලනය

Active member
  • Jun 19, 2010
    310
    118
    43
    හිතේ දුකට බන් මේක කොටන්නේ ....අවංකව කියනව නම් ලෝකෙට පෙන්න හිනා වෙලා ඉන්නවා ..හැබැයි ඇතුලින් මාර විදියට විදවනවා බන්..කරන්න දෙයක් නැහැ ..මේ මගුල ඇදන් යනවා මිසක් ...අපි දෙන්න එකට හිටියොත් වලියක්ම තමයි ...මම දැන් මාර ආසයි තනියම ඉන්න ..එතකොට මාර නිදහස්...යාලු වෙලා බැන්දේ උනාට ඒ දවස් වලත් නොගැලපීම් තිබ්බ ....මන් හිතුව බැන්දට පස්සේ ඕවා හරි යයි කියල ...ගැනිගෙන් කිසි සැලකිල්ලක් නැහැ බන්..ළමය හම්බ වෙලා දැන් අවුරුද්දක් විතර වෙනවා ...ළමයාගේ වැඩම තමයි ..මනුස්සය ගැන කිසි බැලිල්ලක් නැහැ ...

    Note: -
    support eka denawa machan...mama podi ekage redi hitan hodala denawa machan wifeta taniyama karanna amaru hinda..mama kiyanne mama ehema karalath podda gawenna baha eyata..samahara welawata podi eka nidi inna welawata mama lagata wela innawa...wifeta wadak karaganna lesi nisa a time eke...nikamata hari podi eka nagittot mata baninne nagiteuwa kiyala...rata nida gannakotat ehemai ..hitapu gaman podi eka samahara dawas wala aharenawa pandara..wife mata baninawa mama gorawana hinda nagitte kiyala..eda idan mama room ekewat nida ganne naha...ekai mama kiyanne eyat poddak hitanna oni machan..mata nam epa wela inne...
     
    Last edited:

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,455
    113
    Everywhere
    හිතේ දුකට බන් මේක කොටන්නේ ....අවංකව කියනව නම් ලෝකෙට පෙන්න හිනා වෙලා ඉන්නවා ..හැබැයි ඇතුලින් මාර විදියට විදවනවා බන්..කරන්න දෙයක් නැහැ ..මේ මගුල ඇදන් යනවා මිසක් ...අපි දෙන්න එකට හිටියොත් වලියක්ම තමයි ...මම දැන් මාර ආසයි තනියම ඉන්න ..එතකොට මාර නිදහස්...යාලු වෙලා බැන්දේ උනාට ඒ දවස් වලත් නොගැලපීම් තිබ්බ ....මන් හිතුව බැන්දට පස්සේ ඕවා හරි යයි කියල ...ගැනිගෙන් කිසි සැලකිල්ලක් නැහැ බන්..ළමය හම්බ වෙලා දැන් අවුරුද්දක් විතර වෙනවා ...ළමයාගේ වැඩම තමයි ..මනුස්සය ගැන කිසි බැලිල්ලක් නැහැ ...
    කොච්චර දෙයක්ද බන්. බලන්නෙ නෑ අරක නෑ මේක නෑ කියල අඬන්නෙ මොකටද? තමුන්ගෙ යුතුකම් ටික කරල රෙස්පෙක්ට් එක තියාගෙන හිටපන්. පෙරලෙන පිට හොඳයි කියල අලුත් ලයිෆ් ස්ටයිල් එකක් හදාගනින්. හැබැයි වල් කමේ යන්න නං හිතන්නවත් එපා හරිය
     

    අවකලනය

    Active member
  • Jun 19, 2010
    310
    118
    43
    කොච්චර දෙයක්ද බන්. බලන්නෙ නෑ අරක නෑ මේක නෑ කියල අඬන්නෙ මොකටද? තමුන්ගෙ යුතුකම් ටික කරල රෙස්පෙක්ට් එක තියාගෙන හිටපන්. පෙරලෙන පිට හොඳයි කියල අලුත් ලයිෆ් ස්ටයිල් එකක් හදාගනින්. හැබැයි වල් කමේ යන්න නං හිතන්නවත් එපා හරිය
    umba marry karapu ekeda kiyapanko mulinma..?
     
    • Like
    Reactions: SLK_sri

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,273
    1,201
    113
    හිතේ දුකට බන් මේක කොටන්නේ ....අවංකව කියනව නම් ලෝකෙට පෙන්න හිනා වෙලා ඉන්නවා ..හැබැයි ඇතුලින් මාර විදියට විදවනවා බන්..කරන්න දෙයක් නැහැ ..මේ මගුල ඇදන් යනවා මිසක් ...අපි දෙන්න එකට හිටියොත් වලියක්ම තමයි ...මම දැන් මාර ආසයි තනියම ඉන්න ..එතකොට මාර නිදහස්...යාලු වෙලා බැන්දේ උනාට ඒ දවස් වලත් නොගැලපීම් තිබ්බ ....මන් හිතුව බැන්දට පස්සේ ඕවා හරි යයි කියල ...ගැනිගෙන් කිසි සැලකිල්ලක් නැහැ බන්..ළමය හම්බ වෙලා දැන් අවුරුද්දක් විතර වෙනවා ...ළමයාගේ වැඩම තමයි ..මනුස්සය ගැන කිසි බැලිල්ලක් නැහැ ...
    LAMAYA GANA BALANA EKAMA MADAI BN

    dan inna unta lamayi watinne na ne....eka gana hithala santhosa weyan
     
    • Like
    Reactions: D_Mad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    29,762
    81,241
    113
    එකමත් එක රටක
    මොනව කරන්නද කසාදෙත් අවකලනය වගේ තමයි බන්.. සංකීර්ණයි..

    උබට ළමය එක්ක ඉරිසියාවක්ද ? ළමය ඉන්නවනම් ළමය ගැන බලන්න ඕන නේ බන්. සතුටු වෙයන්.. දැන් ඉන්න ගෑනු ළමයි ගැන බලන්නේ නෑ , phone එකේ ඉන්නේ..
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    6,303
    4,220
    113
    Chilaw
    අනේ බං :D අවුරුද්දක ළමයෙක් ඉන්නවනම් කොහෙද බන් උබ ගැන හොයන්න වෙලාවක් ? පොඩ්ඩක් නිකමට බලපන් අඩුම තරමේ wife ට එයා ගැනවත් බලන්න වෙලාවක් තියෙනවද කියල ? ගෙදර ඉන්න වෙලවටවත් පොඩි හරි support එකක් දීපන්, අඩුම තරමේ පොඩ්ඩක් හිනා වෙලා විහිළුවක් කරලා ඉන්න බලපං,
     

    CGW

    Active member
  • May 19, 2020
    133
    144
    43
    Sri Lanka
    හිතේ දුකට බන් මේක කොටන්නේ ....අවංකව කියනව නම් ලෝකෙට පෙන්න හිනා වෙලා ඉන්නවා ..හැබැයි ඇතුලින් මාර විදියට විදවනවා බන්..කරන්න දෙයක් නැහැ ..මේ මගුල ඇදන් යනවා මිසක් ...අපි දෙන්න එකට හිටියොත් වලියක්ම තමයි ...මම දැන් මාර ආසයි තනියම ඉන්න ..එතකොට මාර නිදහස්...යාලු වෙලා බැන්දේ උනාට ඒ දවස් වලත් නොගැලපීම් තිබ්බ ....මන් හිතුව බැන්දට පස්සේ ඕවා හරි යයි කියල ...ගැනිගෙන් කිසි සැලකිල්ලක් නැහැ බන්..ළමය හම්බ වෙලා දැන් අවුරුද්දක් විතර වෙනවා ...ළමයාගේ වැඩම තමයි ..මනුස්සය ගැන කිසි බැලිල්ලක් නැහැ ...
    Consult a doctor, may be she is suffering from depression such as baby blues.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    3,456
    3,538
    113
    මචං ඕක එච්චර ප්‍රශ්නයක් නෙමේ. වයිෆ් ගැන හොයල බලපන්.වෙනදා වගෙ ආදරෙන් සලකපන්
    ගෙදර වැඩ,ලමයගෙ වැඩ එක්ක සමහර අයට ඔෆිස් වැඩ සෙට් වුනාම මාර විදියට ප්‍රෙශර් වෙනවා
    පුලුවන් විදියට හෙල්ප් එකක් දියන්,ගෑනිගෙ පැත්තෙන් පොඩ්ඩක් හිතපන්
    කොහෙහරි එලියකට,හොටෙල් එකකට එක්කන් පලයන්.
    එහෙම කරලා ශේප් එකේ කතා කරලා බලපන්.වෙන්න ඕන මොනවද කියලා අහලා දැනගනින්
    මේවා කරන එක ගෑනීට සෙකන්ඩ් වීමක් නෙමේ
     
    Last edited:

    kingdewi

    Well-known member
  • නිවාඩු පාඩුවේ පලයන් කොහෙහරි පොඩිඑකා වත් එක්කන් ! වයිෆ්ට උඹට වගේ දහස් ගුණයක් එපාවෙලා ඇත්තේ . දෙන්නම කතාබහ කරලා අවබෝධයෙන් හිටපල්ලා . ස්ට්‍රෙස් තමයි පොඩ්ඩෙක් ඉන්නකොට
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    2,250
    3,627
    113
    Umba bandala kochchara kal da ban? Yaluwela godak kal hitiyada? Ehema nan gani gana dana gana epayi ban hariyata. Danagena ne bandinna aththe.. Ithin dan karanna deyak na.

    Umbai wifui dennama job karanawada?