තුසිත හල්ලොලුව කියන්නෙ කවුද? උ‍ෟව රහස් පොලීසියෙන් අල්ලල තියෙන්නෙ මොන අපහාස කරා කියලද? 🤔

ruka!

Well-known member
  • Jun 17, 2011
    682
    637
    93
    අපෝ මුන් තමයි නියම පොන්නයො. ඇහින් දැක්කා වගේ අනිත් උන්ට බොරු කිය කිය අපහාස කර කර පැය විසිහතරම ගෙවන එක තමයි කරන්නෙ. ඒත් මුන් ගැන කවුරුහරි කිව්වොත් බලන්න ඕනි ඇඬියාව.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,682
    3,140
    113
    පචෝරිස් ලපයා වෙන මොනා කරන්නද ඕයි. ගෝඩා පාට් 2 වෙන්නයි යන්නේ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,781
    1
    36,469
    113
    තාම ලන්කාවේ
    අපෝ මුන් තමයි නියම පොන්නයො. ඇහින් දැක්කා වගේ අනිත් උන්ට බොරු කිය කිය අපහාස කර කර පැය විසිහතරම ගෙවන එක තමයි කරන්නෙ. ඒත් මුන් ගැන කවුරුහරි කිව්වොත් බලන්න ඕනි ඇඬියාව.
    Spit Take Lol GIF by Justin
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    3,109
    3,206
    113
    ulan bator
    meka seeyage kale lottry board eke lokka. laptop ekek gedara genichcha kiyala lapeyage anduwa case damma. moo ekata salli gewala aran thiyenne.
    eeta passe meka kiwwa aalape geek company ekakata invest karala thiyenawakiyala.. kata kahanawata mewa kiyanne na. ekata kakka giya alape meyata nadu damma!
    me wage case 1000k wipaksen addoth alapeyata rata karanna welawak nathi wenawa. me tacktic eka jeppo kalewadak karanna wenne nathi wenna oowa wena wena boru kunu godawal walin wahala dana eka!