තෙල් පොලී ම් වල ඉන්න අයගේ අවධානය පිණිසයි පොලිසිය තෙල් හොරු 🤬🤬

magix

Well-known member
  • Nov 1, 2010
    3,892
    6,090
    113
    පොලිසිය ෂෙඩ් වලින් තෙල් පුරවා ගන්නවා . ඊයේ දෙහිවල ෂෙඩ් එකෙන් බැරල් දෙකක් පුරවාගෙන ගිහින් .

    දවස් ගානක් පෝලිමේ හිටපු එවුන්ට තෙල් නැහැ . මේකට දැම්ම මොකක් හරි පිළියමක් අපි හදා ගත්තේ නැත්නම් පොලිසිය දිගටම තෙල් අදියි මචං 🤬🤬
     
    • Wow
    Reactions: NRTG

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    4,310
    5,378
    113
    NWP
    288444703_10159276121859775_5133947287663821864_n.jpg
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,892
    6,090
    113
    පොලිසිය්ට තෙල් දෙන්න වෙනවා නේ බන්, අත්‍යවශ්‍ය සේවා
    මචං බැරල් වලට ගහපුවහම අනිත් අයට නැහැ . දවස් ගණන් පෝලිමේ ඉන්න අය ට Pump එක ගාවට එනකොට තෙල් නැහැ
     
    • Like
    Reactions: NRTG

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,892
    6,090
    113

    මෙන්න මචං මුල් තෙල් විකුණනවා 🤬
    ඊයේ දෙහිවල ෂෙඩ් එකේ තෙල් අත්‍යවශ්‍ය සේවා කියලා බැරල් වලට පිරෙව්වා
     
    • Like
    Reactions: NRTG

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    940
    455
    63
    මචං බැරල් වලට ගහපුවහම අනිත් අයට නැහැ . දවස් ගණන් පෝලිමේ ඉන්න අය ට Pump එක ගාවට එනකොට තෙල් නැහැ
    mona karannada ban itihn, me situation eke hatiyta okkotma thel denna ba practically
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    1,449
    1,077
    113
    පොලිසිය්ට තෙල් දෙන්න වෙනවා නේ බන්, අත්‍යවශ්‍ය සේවා
    theluth dunna kiyamuko. itin dan un karana athyawashya sewawa mokakda?
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    13,711
    5,510
    113
    ඔය කථාව අැත්ත..මම දන්න ඵකෙක් ඉන්නව පොලිසියෙන් තෙල් සල්ලි දීල ගන්න..උන් වැඩි ගාණට විකුණනන්නේ.
     

    niradha3

    Junior member
  • Apr 5, 2020
    57
    50
    18
    Kaduwela
    Ou ban.policye run tel wedi ganata wikunanwa aragena.car karayot ehemai ban.un set wela car 3 hathara polim wlata dnwa.passe ewain adala wikunanawa.mata 650 gane dennm kiuwa litter eka.tel nathima nisa 5k gatta