තෙල් විකුනපු වීල් පාක් එකේ අයියා මැරුන දවසට වදින බැනර් FB එකෙන් උස්සපුවා

reuse

Active member
  • May 10, 2009
    216
    103
    43
    Tokyo
    www.youtube.com
    තෙල් පෝලිමෙ බූලි තියා
    වීල් අයිය නිවන් ගියා

    දුන්නට තෙල් වැඩි මිලකට
    අයිය ගියේ අඩු වයසට

    පෝලිම නිදැල්ලේ
    අයිය බොරැල්ලේ

    තෙල් මිල ෆුල් බ්ලාස්ට්
    වීල් අයිය චක බ්ලාස්ට්

    ටෝකන් එක අපට තියා
    වීල් අයිය යන්න ගියේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    31,689
    18,534
    113
    ත්‍රීවීල් කාරයොන්ට කවි ලියන කෙනෙක්ගෙන්, ගහගත්තම දෙන්නම් කියලා ණයට තෙල් චුට්ටක් ඉල්ලලා බලපන්කො. අඩුම ගානේ කොහෙට හරි ඩ්‍රොප් කරන්න කියපන්කො. ඔක්කෝම එකයි බන්. හැමෝම බලන්නෙ තමන්ගෙයි තමන්ගෙ පවුලෙ අයගෙයි සුරක්ශිතතාවය. හැමෝටම ඕනේ සවයිව් වෙන්න. ඒ වෙනුවෙන් උන් නොකරන දෙයක් නෑ. තමන්ට කරන්න බැරි දේවල් වෙන එකෙක් කරන නිසා ඌට බොරුවට බැනලා වැඩක් නෑ. ලංකාවේ බහුතරයකට තියෙන්නෙ ඔය කුහකකම.

    කියනදේ වරදවා තේරුම් අරන් ටිපර් වෙන්න එපා. මම කියන්නෙ අපෙයි උන්ගෙයි වෙනසක් නෑ කියලා. මීට මාස ගානකට කලින් අපෙ ජොබ් එක නැති උනා නම්(බැංකුවලත් සල්ලි නෑ කියලා උපකල්පනය කරමු) අපිත් කාර් වෑන් අරන් යනවා තෙල් ඇද ඇද වැඩි ගානට විකුනන්න.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    525
    586
    93
    ත්‍රීවීල් කාරයොන්ට කවි ලියන කෙනෙක්ගෙන්, ගහගත්තම දෙන්නම් කියලා ණයට තෙල් චුට්ටක් ඉල්ලලා බලපන්කො. අඩුම ගානේ කොහෙට හරි ඩ්‍රොප් කරන්න කියපන්කො. ඔක්කෝම එකයි බන්. හැමෝම බලන්නෙ තමන්ගෙයි තමන්ගෙ පවුලෙ අයගෙයි සුරක්ශිතතාවය. හැමෝටම ඕනේ සවයිව් වෙන්න. ඒ වෙනුවෙන් උන් නොකරන දෙයක් නෑ. තමන්ට කරන්න බැරි දේවල් වෙන එකෙක් කරන නිසා ඌට බොරුවට බැනලා වැඩක් නෑ. ලංකාවේ බහුතරයකට තියෙන්නෙ ඔය කුහකකම.

    කියනදේ වරදවා තේරුම් අරන් ටිපර් වෙන්න එපා. මම කියන්නෙ අපෙයි උන්ගෙයි වෙනසක් නෑ කියලා. මීට මාස ගානකට කලින් අපෙ ජොබ් එක නැති උනා නම්(බැංකුවලත් සල්ලි නෑ කියලා උපකල්පනය කරමු) අපිත් කාර් වෑන් අරන් යනවා තෙල් ඇද ඇද වැඩි ගානට විකුනන
    Survive wenna kiyala elanga dawase bank robbery ekak dunnath ohomama kiyapan.mata one nam pahugiya kale thel 100L unath weekly gennaganna thibuna gedaratama.Mawa poddakwath gawenne nathuwa wikunannath thibuna.Eth mama ehema kale na e mokakwath nisa nemei ehema hoyana salli ganna ekage sapeth ekka ena asadarana salli.eta wada hondaye ban hinga kanawa nathnam marenawa.umba oya kiyana kathawak waradiye ban godak karanna puluwan Kama thiyena un balukam karala salli hoyanne na.☹️☹️☹️

    Wheel duwapu ewun hire karana ekath nawaththala thel polim walatama set una.mokada easy money gaththa dunna Liter ekakin 2000-2500 labai.mage yaluwekge Amma hospital geniyanna kiyaddith 3wheel ballek 10L walata 30000 aran thibuna.owa hapankamda ban thawa ekekge asaranakamin prayojana ganna eka?
    ------ Post added on Aug 1, 2022 at 9:02 PM
     
    යමක් කමක් තියෙනකොට අසාධාරණ විදිහට සල්ලි හොයන්න මහින්දලට වගේ කැහිල්ලක් හැමෝටම නෑ. නැත්තටම නැතිවෙන්න වැටුන දවසක උබයි මායි කොහොම හැසිරෙයිද කියලා අපි තාම දන්නෙ නෑ. අපිට දැන් කියන්න පුළුවන් නොකා නොබී මැරුනත් මේ වැඩ නම් කරන්නෙ නෑ කියලා. ඒත් හරියටම මොනා වෙයිද කියලා අපි දන්නෙ නෑ. එහෙම වැටුනහම අඩුම ගානේ තෙල් විකුනන වැඩේ සලකාබලන්න උනත් ගොඩක් අය ලෑස්තියි, මොකද ඒ වැඩේ හොරකම් කරනවට වඩා මිනී මරණවට වඩා හොඳයි කියලා හිතෙන නිසා.

    ලීටරෙන් කිලෝමීටර් 25ක් දුවනවා කියලා හිතුවොත්, කලින් කිලෝමීටර් 5ට රුපියල් 250ක් නම් ගත්තෙන් දැන් ඒ හයර් එක 700ට වැඩියි. එහෙම බැලුවොත් ලීටරේකින් 3000+ හොයන්න පුළුවන්.

    මම මුන්ගේ වැඩේ ඩිෆෙන්ඩ් කරනව නෙවේ. 2019ට කලින් කාලා බීලා ඇඳලා පවුලත් නඩත්තු කරගෙන ආතල් එකේ ජීවත් වෙච්ච මිනිස්සු ටිකක්නෙ ඔය. උන්ව ඔය තත්වෙට වැට්ටුවෙ මේ සමාජයම තමයි. අද ත්‍රීවිල් කාරයින්ට කවි ලියන දොස්තර කෙනෙක් 2019දි "ගෝටට එලිපිටම කඩේ යමි, අකමැති එවුන් අන්ෆ්‍රෙන්ඩ් වෙයව්" කියපු අය වෙන්නත් පුළුවන්. මොකද එහෙම අය ඕන තරම් මම පෞද්ගලිකව දන්නවා. රටේ නැති ප්‍රශ්ණ ඇතිකරන්න තමන්ගෙ රස්සාවත් පාවිච්චි කරලා, ඒවයෙ ප්‍රතිඵල ආවට පස්සෙ දැන් මුකුත් දන්නෙ නෑ වගේ අනුන්ට ඇඟිල්ල දික් කරන එක සාධාරණ නෑ.
     
    • Like
    Reactions: topkollek

    kalaweddha

    Well-known member
  • Apr 15, 2011
    896
    578
    93
    2019ට කලින් කාලා බීලා ඇඳලා පවුලත් නඩත්තු කරගෙන ආතල් එකේ ජීවත් වෙච්ච මිනිස්සු ?