තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කරන්නෙ නෑ ආයෝජකයෙක් ඇවිල්ලා අපිට පිහිපහදුවක් හදලා දීලා යනවා !

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    12,519
    10,195
    113
    තෙල් සංස්ථාව පෞද්ගලීකරන කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. ඇමතිවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් වැරදි ලෙස හුවා දක්වමින් තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කරන බවට චෝදනා කරන්නේ ජාතියේ සතුරන් බවයි ඊයේ (03) සිය අමාත්‍යංශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ගම්මන්පිල ඇමතිවරයා සඳහන් කළේ.

    තමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේ දැනට ක්‍රියාත්මක තෙල් පිරිපහදුවේ ධාරිතාවය වැඩි කිරීම සඳහා සහ බැරල් ලක්ෂයක ධාරිතාවයකින් යුක්ත නව පිරිපහදුවක් ඉදිකිරීම සඳහා බවත්, ඒ අනුව දැනට ක්‍රියාත්මක පිරිපහදුවේ දෛනික ධාරිතාවය 38,000 සිට 45,000 දක්වා වැඩිවන බවත් ඇමතිවරයා පවසනවා.


    මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 3000 ක මුදලක් වැයවන බව පෙන්වා දෙන අමාත්‍යවරයා සඳහන් කරන්නේ එය මෙතෙක් මෙරට ඉතිහාසයේ දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය බවයි. ණය බරින් මිරිකී සිටින තෙල් සංස්ථාවට සහ රජයට මෙම අතිවිශාල මුදල ආයෝජනය කළ නොහැකි බැවින් අනිවාර්යෙන්ම මේ සඳහා විදෙස් ආයෝජකයෙකු සම්බන්ධ කර ගැනීමට සිදුවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

    ඒ අනුව මෙම ව්‍යාපෘතිය BOT හෙවත් ඉදිකර මෙහෙයුම් කර නැවත පැවරීමේ ව්‍යාපෘතියක් ලෙස දියත් වන බවත්, මේ සඳහා ආයෝජනය කරන අ‍ායෝජකයා තමන්ගේ පිරිවැය සහ ලාභය අත්පත් කරගත් පසුව යම් නිශ්චිත කාලයකදී ඉන්ධන පිරිපහදුම් දෙකේම ශුද්ධ අයිතිය තෙල් සංස්ථාවට හිමිවන බවත් ඇමතිවරයා සඳහන් කරනවා.


    ආයෝජකයෙකු ගෙන්වා ගැනීම සඳහා 1961 අංක 28 දරන ඛනිජ තෙල් සංස්ථා පනත සංශෝධනය කිරීමට සිදුවන බවත්, මෙය කිසිසේත්ම තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කිරීමක් නොවන බවත් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    21,759
    9,883
    113
    976F5DAF-2374-4E83-B4EF-0CE258276BAE.jpeg
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    21,385
    12,836
    113
    KY
    ඕවා ආයෝජන... වෙන උන් කරොත් තමා විකුනනවා වෙන්නෙ.

    මීට ගෙම්බන්පිල😅
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    10,169
    1
    4,207
    113
    Mulinma Railway eke ohoma project ekak enna one. Lite rail,mono rail wage ekak. Or dan tiyena system ekama update ekak. Thama tiyenne suddage kale system
     
    • Like
    Reactions: dinuksha_asela

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    1,860
    3,055
    113
    @sam_sajith මෙහෙ වරෙන්කො අන්න රික්රූට් ඇවිල්ලා
    Yeh, Thanks Bro !

    @nicjosh83
    එදා රැ දාලා ගිය මගේ ජොකා උඹේ ගැනිගෙන් අරන් එවනවද නැතිනම් වීරසේකරට කියන්නද ? වැස්ස නිසා හෝදන්න අමාරුයි, සුවඳ බලන්න ඕනි නම් එවන්නම් දවස් දෙකක් විතර හෝදන්නේ නැතුව ඇඳපු එකක්, හරියට උඹ අර නාකි මයිනගේ ඒවා ඉඹිනවා වගේ


    මේකටත් අර රු 100 වගේ ගානක් එකතු කරා නම් බැරිවෙන එකක් නැ
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    646
    874
    93
    මේවා පෞද්ගලීකරණය කරන එක හොද නැද්ද? එතකොට ඇමතියෝන්ට උන්ගේ පෝස්ටර් ගහපු උන්ගේ පුරවන්න බැරි වෙයි. එකම දේ මිල වැඩි කරයි පාඩු පිට දුවන්න බැරි නිසා. ඒවාට තමයි ආණ්ඩුවෙන් සහනාධාරයක් දෙන්න ඕනේ. එතකොට bus එකට සහනාධාරය ලැබෙයි නමුත් ප්‍රාඩෝ එකට නොලැබෙයි.