තොපිට සල්ලි දාන්න ලේසි වෙන්ඩ BOC account එකක් හදා ගත්තා. මේ app මොන සාපයක්ද බල්ලො. Free app builder වල මීට වඩා හොඳට හදන්ඩ පුළුවන්. 🙄🙄

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    9,732
    10,754
    113
    ගොඩක් එවුන්ට තියෙන්නෙ BOC නිසා කැපෙන එක අඩු වෙන්ඩත් එක්ක ගිහින් Account එකක් හදා ගත්තා.

    Smart account කියල හුත්තක් හදා ගත්තෙ. එ‍්ක කමක් නෑ කියමුකො, කොහොමත් passbook වලින් ලපන් ගහන් නෑනෙ දැන්.

    මට දා ගන්ඩ කිව්වා B BOC කියලා උන්ගෙ අ‍ැප් එක. මළම සාපයක්නෙ හුත්තො. තොපිත් මේවද පාවිච්චි කරන්නෙ බං? Sign in වෙන්ඩ username password දෙකම ගහන්ඩ ඕන. 2024 මොන හුත්තෙක්ද බං password එක මදිවට username එකත් එ‍් ගාණට type කර කර ඉන්නෙ? අඩු තරමෙ pin එකක්වත් ගහන්ඩ දියන් fingerprint බැරි නම්. එ‍් මදිවට හැම පයියටම OTP ගගහ හැමනෙන්ඩ ඕන. 🤬🤬🤬

    මම මහලොකු account ගොඩක් පාවිච්චි කරලත් නෑ. දැනට තියෙන්නෙ කවුරුත් දන්න Commercial එකයි, Nations Trust එකකුයි. ඉස්සර සම්පත් එකක් තිබුණා එ‍්කත් ලොකු අවුලක් නෑ. තුනේම apps සාමාන්‍ය තරමට හරි පිළිවෙළට හදලා තියෙනවා.

    මේ හුත්ත නම් සිරාවටම සාපයක්නෙ බං. මම හිතන්නෙ CHATGPT දිග අ‍ැරගෙන ඔය Free app builder එකකට ගියා නම් මේ වගේ හුත්තක් දවස් කීපයෙන් මටත් හදන්න පුළුවන් වෙයි. කිසිම කමකට නැති ගූ අ‍ැප් එකක්නෙ හුත්තො. UI එක බලහන්කො හැටි විතරක්. MS Paint වලින් හදලා වගේ. 😂

    මට නම් හිතෙන්නෙ මොකෙක් හරි බල්ලෙක් කෝටි ගාණක් කොමිස් කාලා fiver එකෙන් අරගත්ත එකෙක්ට ලක්ෂයක් හමාරක් ගෙවලා හදපු අඳබාල හුත්තක්.

    Commercial එකෙත් මහලොකු හොඳක් නම් නෑ. Wishwa එකත් එච්චරයි. හැබැයි කොලිටි banking app එකක් කියන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න Nations Trust ම බලපියව්. උන්ගෙ ATM සෙට් එක වුණ‍ත් මරු. සුපිරියටම තියෙනවා app එක. මොනවා කරන්නත් කිසි කරදරයක් නෑ

    මම නම් වැටෙන සල්ලි ටිකට විතරක් තියාගෙන ඉන්න නිසා කරදරයක් නෑ. හැබැයි ප්‍රධාන bank එක මේක විදිහට පාවිච්චි කරන උන් නම් පුදුම සාපයක් ගෙවනවා අ‍ැත්තෙ. පව් තොපි. 🙄🙄

    Last edited:

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    9,732
    10,754
    113

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,553
    43,515
    113
    සේදවත්ත
    යකෝ අපිත් ඇප්ස් භාවිතා කරනවා හරිද... ඒත් මේහෙම ත්‍රෙඩ් දාගෙන එවට බැන බැන දුක තුනීකරගන්න හැමිනෙන් නෑ. පාවිච්චි කරන්න බැරිනම් අයින් කරලා වෙන බැංකුවක දාන්න
     
    Amuwen

    Well-known member
  • Nov 16, 2023
    398
    554
    93
    කොඩි ගහ යට
    යකෝ අපිත් ඇප්ස් භාවිතා කරනවා හරිද... ඒත් මේහෙම ත්‍රෙඩ් දාගෙන එවට බැන බැන දුක තුනීකරගන්න හැමිනෙන් නෑ. පාවිච්චි කරන්න බැරිනම් අයින් කරලා වෙන බැංකුවක දාන්න
    එහෙම බෑ. රෙන්න පුකේ ගූ නැති උනත් පඩ ශෝ එක දාන්න ඕනෙ.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    9,732
    10,754
    113
    යකෝ අපිත් ඇප්ස් භාවිතා කරනවා හරිද... ඒත් මේහෙම ත්‍රෙඩ් දාගෙන එවට බැන බැන දුක තුනීකරගන්න හැමිනෙන් නෑ. පාවිච්චි කරන්න බැරිනම් අයින් කරලා වෙන බැංකුවක දාන්න
    යකෝ අනිත් එ‍්වා පාවිච්ච් කර කර ඉඳලා වැඩි දෙනෙක් කියන නිසා BOC හදා ගත්තෙ. මොකාද හිතන්නෙ මෙහෙම සාපයක් කියල. මේ ලබ්බෙන් උඹල කොහොමද බං වැඩක් කරගන්නෙ? මට නම් අප්පිරියයි. එ‍්කයි දැම්මෙ.

    එහෙම බෑ. රෙන්න පුකේ ගූ නැති උනත් පඩ ශෝ එක දාන්න ඕනෙ.
    මොකක්ද පඩ ෂෝ එක? බැංකු account එකක් හදා ගත්තා කියන එකද? තොපිට එ‍්කත් මැජික්ද? 🤔

    Edit : අ‍ා මුන් මේ අර app store එකේ පින්තූරෙ මගෙ account එක කියල හිතලා. එළ බං. 😂 😂

    ඒක තමා මාත් බැලුවෙ තියන liabilities ටික 😂
    Liabilities බලන්නෙ මොන හුත්තක්ද යකෝ නම බලපන්කො.😂 අනික date එකත් 2017 නෙ.

    උඹ කියද්දි එ‍්ක දැක්කෙ. උට මිලියන 210 ක් liabilities නේ. 😂 😂
     
    • Haha
    Reactions: gamerlk and cheyrav

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,553
    43,515
    113
    සේදවත්ත
    යකෝ අනිත් එ‍්වා පාවිච්ච් කර කර ඉඳලා වැඩි දෙනෙක් කියන නිසා BOC හදා ගත්තෙ. මොකාද හිතන්නෙ මෙහෙම සාපයක් කියල. මේ ලබ්බෙන් උඹල කොහොමද බං වැඩක් කරගන්නෙ? මට නම් අප්පිරියයි. එ‍්කයි දැම්මෙ.
    අනේ යකෝ කවුද රාජ්ය බැංකු එක්ක වැඩ කරන්නේ කිසිම රජයේ ආයතනයක් එක්ක වැඩ කරන්න බෑ ලංකාවේ නිදහස ලැබුන දා ඉදලා . අනික ඔය බැංකු වල සල්ලි දාන්නේ රාජ්‍ය සේවකයෝ ටිකයි සල්ලි බය තන්හා කාරයන්ගේ FD ටිකයි . පිස්සුනේ උබටත් 🤣 . ඔකුන්ගෙන් අපේ සල්ලි ගන්න ගියාම හරියට අපි උන්ගේ සල්ලි ඉල්ලනවා වගේ හැසිරෙන්නේ . ඕකුන්ට වැඩක් කරගන්න බෑරි එකේ ඇප් එකක් හදයි ද බන් . කවුද උබට කිව්වේ ඕක දාගන්න කියලා
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,092
    1,286
    113
    ගම්පහ

    කියල වැඩක් නැ බන් වැඩක් කරගන්න කියාම විනාඩි දහයෙ වැඩකටත් පැයක් විතර පෝලිං වලයි ෆෝම් ෆිල් කර කරයි ඉන්න ඔනෙ
     
    • Haha
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,553
    43,515
    113
    සේදවත්ත
    කියල වැඩක් නැ බන් වැඩක් කරගන්න කියාම විනාඩි දහයෙ වැඩකටත් පැයක් විතර පෝලිං වලයි ෆෝම් ෆිල් කර කරයි ඉන්න ඔනෙ
    fd ගන්න ගියාම අහනවා ඇයි ගන්නේ
    මැනේජර් එක්ක කතා කරන්න
    අපි මේක ඇපයට තියලා ණයක් දෙන්නම්
    එකවුන්ට් එක වහන්න එපා රුපියල් 100 ඉතුරු කරමු

    ආතල් බන් . ඊලගට කොල 3-4 පුරවන්න ඕනේ , ඒ ඔෆිසට අර ඩොස් වලින් දුවන සිස්ටම් එකට ඇක්සස් නෑ වෙන එකෙක් එන්න ඕනේ ඇක්සස් දෙන්න , සමහර ඒවා එයා දන් නෑ ඒත් පියන් දන්නවා 🤣 . දවසක් මම ගිහින් හදලා දුන්නා වටෙන් ගිහින් අස්සට . ආයේ සුපිරියක් තමා
     
    • Haha
    Reactions: cheyrav

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    9,732
    10,754
    113
    UI දැකලම නැති අඩු කුලේ IT පර හැත්ත
    ඔව් බං හුත්ත. අපි IT diploma කරද්දි Visual Basic වලින් හදපුවා වගේ. කෙලින්ම default බොත්තම පිටින් අ‍ැදලා දාලා code එක ලියලා. 😂
     
    • Like
    Reactions: sami_boy