ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයන් හා පුහුණු කරුවන් ගෙන් වැඩි ප්රමාණයක් ඉවත් කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ.
ලෝක කුසලාන තරඟාවලිය අවසන් වූ වහාම මෙම පිරිස සම්බන්ධයෙන් එම තීන්දු ගැනීමට නියමිතව තිබේ.
ඉන්දියාව සමග පැවති තරගයේදී ලකුණු 55 කට කණ්ඩායම දැවී යාම සම්බන්ධයෙන් මේ වන විටත් ඔවුන්ගෙන් කරුණු විමසීමට ක්රිකට් ආයතනය තීරණය කර ඇත.
පසුගිය ආසියානු කුසලාන අවසන් තරගයේදී ඉන්දියාව හමුවේ ලකුණු පනහකට දැවීයාම සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසූ අවස්ථාවේ ඉදිරිපත් කරන ලද කරුණු කිසිවක් කිසිම ආකාරයකින් සිදු කිරීමට මෙම තේරීම් කමිටුව හා පුහුණු කරුවන් සමත්ව නැතැයි ක්රිකට් ආයතනයේ මතයයි.