තේරුම් ගනිල්ලා කන්න දුන්නොත් විතරයි බල්ලොත් නැට්ට වනන්නේ.😁

EVC

Well-known member
  • Sep 15, 2008
    25,632
    18,416
    113
    True story :yes:

    එක එකාගෙන් පිණට කකා ඇවිදින මේ පේජ් කාර ඩබල වසන්ත අයියාගෙන් හොදට කාලා ඒ මනුස්සයා මැරුණම නිකමටවත් දුක ප්‍රකාශ කරලා වත් දැම්මේ නෑ නේද...
    😄
    😄
    😄
    හැබැයි වසන්ත අයියගේ පාටිවලට ඇවිත් අර ගෑණි ආච්චි වැහුනා වගේ කනවා වීඩියෝ දානවා
    😄
    😂
    😂

    තේරුම් ගනිල්ලා කන්න දුන්නොත් විතරයි බල්ලොත් නැට්ට වනන්නේ.
    😁

    උපුටාගැනීමක්

    image.png
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,360
    20,101
    113
    41
    තමන්ට කන්ඩ දෙන කෙනා මැරුනම, තමන් දාලා රට ගියාම දුකට නොකා නොබී මැරුන ජර්මන්ශෙපර්ඩ්ලා මන් දැකලා තියෙනවා.
    බල්ලො ලෝයල් මිනිස්සුන්ට වැඩිය
     
    • Sad
    Reactions: Asmodeus and EVC

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,438
    15,417
    113
    කුචී බුචී..මොක්කුද ඔය..අදමයි අැහුවෙත්.😅😅😅
     
    • Like
    Reactions: EVC

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,836
    28,121
    113
    ලංකාවෙ ගෑනි මිනිහා එකතුවෙලා ව්ලොග්ස්, වීඩියෝස් කරන ඔක්කොම උන් මෙලෝ රහක් නෑ 🤮
     
    • Like
    Reactions: JokerFan and EVC

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    24,319
    45,473
    113
    තමන්ට කන්ඩ දෙන කෙනා මැරුනම, තමන් දාලා රට ගියාම දුකට නොකා නොබී මැරුන ජර්මන්ශෙපර්ඩ්ලා මන් දැකලා තියෙනවා.
    බල්ලො ලෝයල් මිනිස්සුන්ට වැඩිය

    අඩෝ උඹ බල්ලො ගැන සෑහෙන්න දන්නවා වගේ. ඒකද බල්ලො වගේ තමුන්ගෙම අම්මට හුකන්න හදන්නේ පොන්නයා 🤭 🤭 ?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,028
    113
    True story :yes:

    එක එකාගෙන් පිණට කකා ඇවිදින මේ පේජ් කාර ඩබල වසන්ත අයියාගෙන් හොදට කාලා ඒ මනුස්සයා මැරුණම නිකමටවත් දුක ප්‍රකාශ කරලා වත් දැම්මේ නෑ නේද...
    😄
    😄
    😄
    හැබැයි වසන්ත අයියගේ පාටිවලට ඇවිත් අර ගෑණි ආච්චි වැහුනා වගේ කනවා වීඩියෝ දානවා
    😄
    😂
    😂

    තේරුම් ගනිල්ලා කන්න දුන්නොත් විතරයි බල්ලොත් නැට්ට වනන්නේ.
    😁

    උපුටාගැනීමක්

    image.png
    උඹත් රනිල්ට නැට්ට වනන්නෙ හොඳට කන්න දෙන නිසා වෙන්න ඇති නේද? :rolleyes:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    25,632
    18,416
    113
    ගූ වුනත් කන අඩු කුලේ එවුන්

    image.png

    කුචී බුචී..මොක්කුද ඔය..අදමයි අැහුවෙත්.😅😅😅
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    9,251
    5,687
    113
    එහෙම තමයි බන් හැමෝම.දැන් බලපන් , නාකි මයින කන්න දෙනකම් විතරයි @erozan නැට්ට වැනුවෙ.දැන් ඌ මිසින් :lol:
    :lol:
     
    • Haha
    Reactions: lilman

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,392
    2,152
    113
    මටත් පේන්න බැරි අඩු කුලේ උන් දෙන්නෙක්. ඔය ගෑනි මම සතියට කන කෑම එක දවසෙන් කනව. බලපන් හැටි තප්පදෝරු මස් පර්වතේ වගේ.. 😂😂
     
    • Like
    Reactions: EVC

    dilann

    Well-known member
  • Jul 6, 2018
    55,179
    140,685
    113
    එකමත් එක රටක
    හැබැයි මුන් බලෙන් ගිහින් කනවා නෙවෙයි වෙන්න ඇති.. ඇරුනම අඩගහන ව ඇති youtube දාන්න ඕන නිසා
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    16,537
    32,379
    113
    අනේ ඔය ක්ලබ් වසන්තයා ඌට ප්‍රසිද්ධ වෙන්න නේ ඕකුන්ට කන්න දුන්නේ..ඌට මාර ඇම්මක් තිබ්බේ සෝෂල් මීඩියා වල පොරක් වෙන්න..කන එකයි බොන එකයි නිදා ගන්න එකයි හැම රෙද්දම FB දැම්මේ ඒකනේ..එකට කොහෙවත් නැති උන් පලි නැහැ..අනික පාතාලේ එක්ක කනෙක්ෂන් තිබිලා පාතාලේ උන්ම මැරුවා කිව්වහම රෙද්දක් ඇදන් හෑලි ලියලා දුක් වෙන්න පුළුවන්ද..

    කන්න දුන්නොත් විතරයි බල්ලොත් නැට්ට වනන්නේ නෙමෙයි නැට්ට වැනුනොත් තමා බල්ලටත් කන්න හම්බ වෙන්නේ..ඒක නිසා නැට්ට තමා වැදගත් කියලා ඌත් (ක්ලබ් වසන්ත) දන්නවා.. :D :D :D

     
    Last edited:
    • Like
    Reactions: Honda.putha and EVC