තොපේ ඇන්ඩ්‍රොයිඩ් ලබ්බවල් වලට පුළුවන් ද?

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    7,342
    1,571
    113
    ගම මහනුවරයි
    ඔන්න ඇපල් අයිෆෝන් 13 නේ 25W fast charging එනවා ලු.උබල ට රිදෙයි නේ.මේවා තමා බන් Innovation කියන්නේ. බලපන් අනිත් එක company එක කට මේ තරන් ස්පීඩ් charge වෙන ෆෝන් එකක් හදා ගන්න පුළුවන් උනා ද?
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    2,504
    1,159
    113
    ඔන්න ඇපල් අයිෆෝන් 13 නේ 25W fast charging එනවා ලු.උබල ට රිදෙයි නේ.මේවා තමා බන් Innovation කියන්නේ. බලපන් අනිත් එක company එක කට මේ තරන් ස්පීඩ් charge වෙන ෆෝන් එකක් හදා ගන්න පුළුවන් උනා ද?
    කී දෙනෙක් මේ ඇම කයිද? 😉
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    1,368
    3,067
    113
    ඕක ඉතින් අලුතෙන් හිනාවෙන්න දෙයක් නෙවෙයි.ඇපල් කොහොමත් දෙයක් කරන්නේ අනිත් උන් අවුරුදු ගානක් කරාට පස්සේ.ඒකත් බාගෙට.උන්ගෙ හැටි වෙන්න ඇති.(මාත් ඇපල් තමා හැබැයි)
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    2,584
    472
    83
    mage xioami eka charge karanne 65W walin lol

    ලොල්. නොකියා 18W චාජිං වල ඉඳං ශයොමි 33W චාජින් වලට ගියා. පැයෙන් ෆුල් චාජ්. බයත් හිතුනා බැට්‍රිය ගැන:LOL:. I can only imagine how fast 65W will charge.
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    2,934
    1,317
    113
    LONDON
    ලොල්. නොකියා 18W චාජිං වල ඉඳං ශයොමි 33W චාජින් වලට ගියා. පැයෙන් ෆුල් චාජ්. බයත් හිතුනා බැට්‍රිය ගැන:LOL:. I can only imagine how fast 65W will charge.
    Oppo Find x3 Pro 4500mAh battery charge in 28min with 65W charger. 😂
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    5,544
    1,560
    113
    ජොබ්ස් අයියා වලෙන් නැගිටලා ද කිවුවේ ඔක ඇඩ් කරහන් කියලා :LOL::LOL::LOL: