දකුණු අප්‍රිකාවේ රෝඩ්ස් සැමරුම් මන්දිරය හැදුවේ 'යාපහුව' කොපි කරලද?

wijaindu

Well-known member
  • Sep 15, 2012
    626
    765
    93
    දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි 'රෝඩ්ස් සැමරුම් මන්දිරය' සහ 'යාපහුව දළදා මාලිගය' බැලූ බැලුමට සමාන ගෘහ නිර්මාණ ශිල්පී ලක්ෂණ පෙන්වන ඉදිකිරීම් දෙකක්. යාපහුව දළදා මන්දිරය ඉදිවෙන්නේ 13 වැනි සියවසේ. හැබැයි රෝඩ්ස් මන්දිරය ඉදිවෙන්නේ 1912 දී. මේ වීඩියෝ එකෙන් එක එක කරුණු පරික්ෂා කරලා බැලුවේ ඇත්තටම යාපහුව කොපි කරලද රෝඩ්ස් සැමරුම් මන්දිරය හදලා තියෙන්නේ කියන එක. හැබැයි ඒ විතරක් නෙවෙයි, මේ වීඩියෝ එක ඇතුලේ මම යාපහුව රාජධානිය, 13 වැනි සියවසේ ගෘහ නිර්මාණ ශිල්පය, රෝඩ්ස් සැමරුම් මන්දිරය සහ එහි නිර්මාණ වටපිටාව, ලංකාවේ නිර්මාණවලට ඇති චීන බලපෑම වගේ මාතෘකා කීපයක් ගැන කතා කරනවා. වැදගත් වෙයි කියලා හිතෙනවනම් විනාඩි 9ක් වැයකරලා බලන්න.

    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    626
    765
    93
    owa kiya kiya hitapalla.
    Ara bangladesh walath LRT daala , un apita wada diyunui.

    Api me hemadama araka copy karala, meka copy karala, flight hadanne rawanage dandumonare copy karala kiyala, wealalneawa.
    hebei rate athule alpeniththak hadanna behe.

    labbe 2500 ithihase
    ඉතින් මචං බංගලාදේශයේ LRT දැම්මා කියලා උන් උන්ගේ ඉතිහාසය හොයන්නේ නැතිව ඉන්නවා කියලද හිතන්නේ? බංගලාදේශය LRT දාපු එක හොඳයි, ලංකාවේ LRT Metro එක නතර කරපු එක වැරදියි.. ඉතින් ඒකට ඉතිහාසය හරි ගෘහ නිර්මාණය ශිල්පය හරි පලිද බං? 🙂 සංවර්ධනය කියන්නේභෞතික සංවර්ධනය හරිආර්ථික සංවර්ධනය හරි විතරක්නෙවෙයි මචං.. අනිත් එක රටේආර්ථිකය හරි සංවර්ධනය හරි හදන්නඕනනම්ඒකට මහන්සිවෙයන්..මෙතන කමෙන්ට් කර කර ඉන්නේ නැතිව
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    2,933
    1,181
    113
    Sri Lanka

    Ekata man mahansi wenwa saha dayaka wenwa.

    ehema kiyala, ara rawanage gala hoyana ekawath, eka video karala daana ekawath nevei karanne.
    lankave typical gobba manasikathwe ne bang. ochchara thakshanaya diyunu apita behene thama motor bike ekak hadaganna. hemadama kiwwe araka copy karala meka hadala, witharane.
    umbala aluth paramparawath ohomananam, hithpangko ithin rate anagathe.
     
    ලංකාවේ ඉන්න තරුණ සහ අත්දැකීම් සහිත තාක්ෂණවේදීන්ට මෝටර් බයික් හදන්න බැරි කමක් නෑ මිත්‍රයා, මෝටර් බයික් එකක් හදනවා කියන එක තමිල්නාඩුවේ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ පවා කරන එකේ ඒක මේ රටේ කාර්මික තාක්ෂණය දන්න මිනිහෙක්ට හරි කණ්ඩායමකට හරි අලුත් දෙයක් නෙවෙයි. එහෙම හැදුවා කියලා ලංකාවේ වෙළඳපොල යාන්ත්‍රණය ඇතුලේ සහ සහය ලැබිය යුතු පාර්ශවයන්ගෙන් සහය නොලැබෙන වටපිටාවක් නිර්මාණය වෙලා තියෙන්නේ ගොබ්බ මානසිකත්වයේ ප්‍රශ්නයක් නිසා නෙවෙයි මේ රටේ අවුරුදු තිහ හතලිහක් තිස්සේ මුල්බැහැගෙන ඉන්න ගොබ්බ තියරිය තමයි අනිත් රටවල් වල දේවල් වාව් මේ රටේ දේ අප්සට් කියන එක. ඒකටම හරියන පරිපාලනයකුත් අපිට ඉන්න නිසා සියරටදේ පොළවටම පස්වෙනවා මිසක් ඒවා ඉස්සරහට එන්නේ නෑ. ඒකට ඉතිහාසයවත්, ලංකාවේ ශිෂ්ටාචාරයේවත් ප්‍රශ්නයක් නෙවෙයි පුතා.. අතීතය හොඳයි වර්තමානය අප්සට් අනාගතය ඊටත් වඩා අප්සට් කියන තියරිය එක රැයෙන් ආශ්චර්යය බලාපොරොත්තු වෙන ඔබතුමා වගේ පාර්ශවයන්ට නම් මරු.. මේ රටේ ඉතිහාසය පලි නෑ වර්තමානයේ ඉන්න පසුගාමී මානසිකත්වයට.. ජපානය, කොරියාව, වියට්නාමය උන්ගේ ඉතිහාසය අතඇරලද නව කාර්මික රටවල් වුනේ..අදටත් NHK එකේ CGTV එකේ යන වැඩසටහන්වලින් වැඩි හරියක් උන් කතාකරන්නේ, විමර්ශනය කරන්නේ උන්ගේ අතීතයේ ශක්‍යතා ගැන මිසම් නැතිවාදමවත්, අද තියන පම්පෝරියවත් නෙවෙයි. මොකද උන් දන්නවා රටක වර්තමානය සහ අනාගතය තමයි කවදහරි ඉතිහාසය වෙන්නේ කියන එක. ඔබතුමාලට තියෙන්නේ මේ රටේ ඉතිහාසය එක්ක ඇරියස් එකක් නෙවෙයි ඉතිහාසයේ පිරුවටයට යටවෙලා වර්තමාන අසමත්කම වහගන්න පාලකයන් එක්ක ප්‍රශ්නයක්, ආයෙත් කියන්නේ ඒකට මේ රටේ ඉතිහාසයවත්, කලාවවත් පලි නෑ. මේ වීඩියෝ එකෙන් කලේ රිසර්ච් එකක්, අඩුම තරමේ මේකේ විනාඩි 9 බලපු එකෙක්ට තේරෙනවා මේකේ තියෙන්නේ පම්පෝරියක්, නැත්නම් වෙන මොකක්ද කියලා. කිසිම සංවර්ධනය වෙච්ච රටක් උන්ගේ පොතෙන් ඉතිහාසය අයින් කෙරුවේ නෑ, ජේ.ආර් වගේ ඉතිහාසය කන්නද කියලා ඇහුවෙත් නෑ. රාවණා ගැන මම කොතනකවත් කතා කරලා නෑ, අබ්දුල් කලාම්ලා පවා තමන්ගේ ප්‍රවාදයන්ට හරය කරගත්තේ භාරත ඉතිහාසය. මේ රටේ නව නිර්මාණකාරයෝ කොච්චර බිහිවුනත් උන් උපන්ගෙයි මරලා දාන තැනට හැදුණු යාන්ත්‍රණයක් ඇතුලේ අපි හිතනවා මේ රටේ ඉන්න සේරම කබ්බෝ කියලා. තමන්ගේ තැනට රටේ හැම එකාම ඇදලා දාන්න එපා. වියට්නාමයේ හැනෝයි විශ්වවිද්‍යාලයේ ඇතුල්වෙන තැන ලියලා තියන කියමන් තුනෙන් එකක් තමයි 'ඔබේ නොහැකියාවට වෛර නොකරන්න හැකියාවට අභිමානයක් වෙන්න' කියලයි.. ක්‍රිටිසිසම් සෑහෙන්න තියනවා වයබල් සජෙෂන්ස් තමයි පුතා හිඟ 🙂
     
    So what's your viable suggestion?

    All we do is talk about this is copied from us and that's copied from us. Where are we now?
    Remember how the youth were on youtube for the rawana tale? They are not heading anywhere we just want to brag about our so-called history and stagnate and just spend the day.

    Whats your suggestion through the video? Let's assume it's copied from us. Then what?
     
    NJack

    Active member
  • Jun 4, 2017
    448
    121
    43
    So what's your viable suggestion?

    All we do is talk about this is copied from us and that's copied from us. Where are we now?
    Remember how the youth were on youtube for the rawana tale? They are not heading anywhere we just want to brag about our so-called history and stagnate and just spend the day.

    Whats your suggestion through the video? Let's assume it's copied from us. Then what?
    eka eka ekaage athal eka uu uta one videos danawa, Bangaliyoth oya wage videos danawa eka unge athal eka. indiawe unuth Ravana labbawal kyanawa eka unge athal eka.

    Arehe Taliban eun mulu angema redi kadamallu andinna gaththama mehe unuth ee wage andinna patan aran. mun ehema andinne hethuwak athuwada? moko duwili kunatu enawada ehe wage

    238295007_10159491083923665_8521656939943683581_n.jpg

    uba kyana widiyata hena reason ekakata karanawanm wena wadak karanna wenne na. ubata 2500 anayak nam adalama nane. eka ekaage athal eka. katawath apahasayak nemei nam mokakda wenne

    oya talks issue karanne hariyata upanda idan karapu hama deyakma reason ekakata karapu dial ekak wage :lol:
     
    • Like
    Reactions: wijaindu

    warwickuni

    Well-known member
  • May 21, 2008
    3,412
    1
    2,954
    113
    His video on Bamian Statue was very poor and lacked any good research, to the title as well as to the subject matter. Just putting an attractive (timely) topic should not be the aim but thorough research is needed. I would like him to do one good video rather than a lot . Anyway good compared with useless political videos mostly on false!!
     
    • Like
    Reactions: wijaindu

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    10,317
    6
    19,576
    113
    දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි 'රෝඩ්ස් සැමරුම් මන්දිරය' සහ 'යාපහුව දළදා මාලිගය' බැලූ බැලුමට සමාන ගෘහ නිර්මාණ ශිල්පී ලක්ෂණ පෙන්වන ඉදිකිරීම් දෙකක්. යාපහුව දළදා මන්දිරය ඉදිවෙන්නේ 13 වැනි සියවසේ. හැබැයි රෝඩ්ස් මන්දිරය ඉදිවෙන්නේ 1912 දී. මේ වීඩියෝ එකෙන් එක එක කරුණු පරික්ෂා කරලා බැලුවේ ඇත්තටම යාපහුව කොපි කරලද රෝඩ්ස් සැමරුම් මන්දිරය හදලා තියෙන්නේ කියන එක. හැබැයි ඒ විතරක් නෙවෙයි, මේ වීඩියෝ එක ඇතුලේ මම යාපහුව රාජධානිය, 13 වැනි සියවසේ ගෘහ නිර්මාණ ශිල්පය, රෝඩ්ස් සැමරුම් මන්දිරය සහ එහි නිර්මාණ වටපිටාව, ලංකාවේ නිර්මාණවලට ඇති චීන බලපෑම වගේ මාතෘකා කීපයක් ගැන කතා කරනවා. වැදගත් වෙයි කියලා හිතෙනවනම් විනාඩි 9ක් වැයකරලා බලන්න.

    I don't think so... I have seen Temples in Greece which are quite similar to the Rhodes Memorial.... Typical ancient Greek architecture. :yes:

    PS: I watched only the first one minute of the video though...
     
    Last edited:
    • Like
    Reactions: wijaindu

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    900
    1,164
    93
    Bangkok
    ඉතින් මචං බංගලාදේශයේ LRT දැම්මා කියලා උන් උන්ගේ ඉතිහාසය හොයන්නේ නැතිව ඉන්නවා කියලද හිතන්නේ? බංගලාදේශය LRT දාපු එක හොඳයි, ලංකාවේ LRT Metro එක නතර කරපු එක වැරදියි.. ඉතින් ඒකට ඉතිහාසය හරි ගෘහ නිර්මාණය ශිල්පය හරි පලිද බං? 🙂 සංවර්ධනය කියන්නේභෞතික සංවර්ධනය හරිආර්ථික සංවර්ධනය හරි විතරක්නෙවෙයි මචං.. අනිත් එක රටේආර්ථිකය හරි සංවර්ධනය හරි හදන්නඕනනම්ඒකට මහන්සිවෙයන්..මෙතන කමෙන්ට් කර කර ඉන්නේ නැතිව
    මචන් ඉතිහාසේ හෙව්වට ප්‍රශ්නයක් නැහැ. හැබැයි වෙන කිසිම වැඩක් නොකර ඉතිහාසය ගැන කියවන එක ප්‍රශ්නයක්.
    ඉතිහාසය තියෙන්නෙ එකෙන් ඉගෙනගෙන අනාගතය දියුණු කරන්න. හැබැයි අපි කරන්නෙ "අපි ඉස්සර අරව කරා, මේවා කරා" කියල කියන එක විතරයි. එකෙන් වෙන වැඩක් ගන්නෙ නැහැ

    අපිට වඩා ලොකු ඉතිහාසයක් තියන ලෝකෙ දියුණු රටවල් තියනව. හැබැයි උන් හැමදේටම ඉතිහාසය ගැන කියවන්නෙ නැහැ
     
    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    626
    765
    93
    I don't think so... I have seen Temples in Greece which are quite similar to the Rhodes Memorial.... Typical ancient Greek architecture. :yes:

    PS: I watched only the first one minute of the video though...
    Actually, that's the conclusion of this video. No evidence of copying from the yapahuwa. Instead of that, found evidence of Chinese and East Asian involvement in the Sri Lankan arts and culture.

    His video on Bamian Statue was very poor and lacked any good research, to the title as well as to the subject matter. Just putting an attractive (timely) topic should not be the aim but thorough research is needed. I would like him to do one good video rather than a lot . Anyway good compared with useless political videos mostly on false!!
    Thanks for the comment bro. Actually, still I'm trying to present good evidence-based research through my videos. As you mentioned, I also think that rather than the politics and useless criticisms or contents even somebody can gain at least something new to their knowledge base. I'm still trying, this might not be the best, but at least I'm trying. with the time being, I'll be able to make what you've focused on here.
    ------ Post added on Sep 1, 2021 at 9:00 AM
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    4,120
    6,343
    113
    වැලිවේරිය
    අපි යක්කයෝ බොලව්...දැන් ගිහින් ගිහින් රටින් ගේන පිට් වලින් හදපු පාන් කෑල්ලක් පරිප්පු එක්ක කාලා නිදා ගනින්
     
    • Like
    Reactions: wijaindu

    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    626
    765
    93
    අපි යක්කයෝ බොලව්...දැන් ගිහින් ගිහින් රටින් ගේන පිට් වලින් හදපු පාන් කෑල්ලක් පරිප්පු එක්ක කාලා නිදා ගනින්
    ස්තූතියි මචං.. අපේ පැත්තේ මිනිස්සු හොඳට මහන්සිවෙලා කුඹුරු කරනවා, කෝවිඩ් ප්‍රශ්නේ අස්සේ පවා ඒ මිනිස්සු මහන්සිවෙලා තමන්ගේ අස්වැන්න සාර්ථක කරගන්න ඵලදායිතාව වැඩිකරගන්න මහන්සිවෙනවා. මහඉලුප්පල්ලමේ හදපු ගොයම් හිටවන යන්ත්‍රය පවා දැන් පාවිච්චි කරනවා. වෙනත් රටවල තාක්ෂණය පාවිච්චි කරලා හදපු යන්ත්‍ර උපකරණ පවා භාවිතා කරලා හේකටයාරයකට කලින් පාරට වඩා වැඩි අස්වැන්නක් ගන්නවා. ආණ්ඩුව පොහොර සැපයුම අඩාල කරද්දි පවා මිනිස්සු අස්වැන්න ගන්නවා. ඒ නිසා අඩු නැතිව මේ පැත්තට හාල් තියනවා, උඩරට එළවලු පවා පහතරට වවන නිසාත් පහතරට ගොවිතැන තාමත් ප්‍රශස්ත මට්ටමක තියන නිසාත් සැපයුම අඩුවුණත් මිනිස්සුන්ගේ භාවිතාවට අවශ්‍ය දේවල් සැපයෙනවා. මෙහේ මිනිස්සු පාන් කන්නේ බත්කාලා ඇතිවුණාම මිසක් කන්න දෙයක් නැති කමට නෙවෙයි මිත්‍රයා. අපි යක්කු ද, නාගයෝ ද, අසුර යො ද, රකුසො ද කියන එක නෙවෙයි වැදගත්, අපිට අතීතයෙන් මොනවමහරි පාඩමක් ඉගනගන්න තියනම් ඒක ඉගනගත්තා එතනින් ඉවරයි. ඉතිහාසය හෝ වර්තමානය සම්බන්ධ විචිකිච්ඡාවක් තියනවනම් මම අනුගමනය කරන ආගමික දර්ශනයට අනුව ගෞතම සිද්ධාර්ථ කිව්වේ 'හොයන්න... පැහැදිලිවෙනතාක් හොයන්න' කියලා. මම මෙතනදි කලේ ඒ වගේ දෙයක්. මොකද 'යාපහුව' කියන්නෙත් අන්තිමට නැගෙනහිර ආසියාතික කලා සම්ප්‍රදාය ආභාෂයට ගෙන හදපු එකක් කියලා අන්තිමට මෙතනදි පිළිගන්න වෙනවා. ඒ වගේම එදත් අපේ රටට තිබුණු චීන බලපෑම හෝ චීනගැතිභාවය මේකෙදිත් පේන්න තියනවා. කවරේ බලලා පොත නිගමනය කරන්න එපා මිත්‍රයා.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,853
    6,790
    113
    balangiyama loke hama ekama apiwa copy karalane goda gihin thiyenne? :unsure:
    mata awula thiyenne copy eka ithuru wela supiriyata perform karaddai, original eka nathiwuna ekane.
     
    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    626
    765
    93
    balangiyama loke hama ekama apiwa copy karalane goda gihin thiyenne? :unsure:
    mata awula thiyenne copy eka ithuru wela supiriyata perform karaddai, original eka nathiwuna ekane.
    'යාපහුව' කියන්නෙත් අන්තිමට නැගෙනහිර ආසියාතික කලා සම්ප්‍රදාය ආභාෂයට ගෙන හදපු එකක් කියලා අන්තිමට මෙතනදි පිළිගන්න වෙනවා. ඒ වගේම එදත් අපේ රටට තිබුණු චීන බලපෑම හෝ චීනගැතිභාවය මේකෙදිත් පේන්න තියනවා. 🙂
     
    • Wow
    Reactions: Indika Buddika

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    10,317
    6
    19,576
    113
    Actually, that's the conclusion of this video. No evidence of copying from the yapahuwa. Instead of that, found evidence of Chinese and East Asian involvement in the Sri Lankan arts and culture.

    Oops.. Only went by the thread topic and the two photos. . Thanks. Will watch later.
     
    • Like
    Reactions: wijaindu