දඩුබස්නාමානය ,අකාල සන්ධ්‍යා,භාවත්‍රා ,දේවී ,වෙස් මුහුණ ,වෙද හාමිනේ ටෙලිනාට්‍ය මෙන්න

Silly point

Well-known member
  • Apr 7, 2011
    22,308
    2,867
    113
    අවුරුද්දකට එකක් දෙකක් හොඳ ඒවා එනවා. ඒ හොඳයි මොකුත් නැතිවට වඩා.
    මෑතකදී බලපු හොඳම එක, "වීරයා ගෙදර ඇවිත්" . ඉවර වෙද්දී හිතුනා, තව පොඩ්ඩක් කතාව දිග වුනානම් කියල. මට එහෙම හිතිලා නෑ කාලෙකට.
    :love:


    මේ ටිකත් හොඳයි මටනම්.
    සහෝදරයා : නරකම නැහැ. හැබැයි හිතපු තරම් ගතියකුත් නැහැ.
    කූඹියෝ : හොඳයි.
    සුදු ඇඳගෙන කළු ඇවිදින් : අවසානය මට හරි ගියේ නැහැ. සමහර තැන් ගොඩක් ස්ලෝ වැඩියි මටනම්. ඒත් කතාව ලස්සනයි.
    තණමල්විල කොල්ලෙක් : රොෂාන් ගේ පලවෙනි එක විදියට , නියමයි. තව හැදෙන්න තැන් තියෙනවා. හිත් වලට වදින්න පුළුවන් සමහර තැන්, අපරාදේ මිස් කරනවා වගේ පේනවා.
    බැද්දේ කුලවමිය : නරකම නැහැ.

    මාත් English movies බලනවා. මට හිතෙන විදියට Hollywood movie/TV series එකකින් ගන්න experience එක ලංකාවේ කතාවකින් ගන්න බැහැ වගේම, ලංකාවේ ලස්සන කතාවකින් ගන්න රසය, English movie එකකින් ගන්නත් බැහැ.
    ඔව් හොද ඒවා තියනවා බන් හැබැයි ඒවත් එක රාමුවකට කොටු වෙලා තියෙන්නේ. සෝමපුර වීරයෝ, බවත්‍රා, දේව දරුවෝ වගේ, මනෝකාය වගේ වෙනත්ම කන්සෙප්ට් එකකට යන්නෙම නැති තරම්. ඉස්සර තාක්ෂනෙත් නැතුව ඒ වගේ නිර්මාණ කලානම් දැන් එක බැරි කමක් නෑනේ. ලංකාවේ මිනිස්සුන්ගේ රසිකත්වය වෙළදමය කියන රාමුවට කොටු කරලා තියෙන්නේ මට හිතෙන්නේ.
     
    • Like
    Reactions: manjulabw

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    5,999
    533
    113
    • Like
    Reactions: LazyLizard

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    2,680
    702
    113
    උඹලට මතකද ඉස්සර සිංහල ඩ්‍රාමා 1ක් ගියා බියුලා කියල හොල්මන් කරන ගෑනියෙක් ගැන. ඒකේ නම මතකද?
    තව නයෙක්ගේ කතාවක් ගියා වලව්වක සිද්දියක්. ඉස්සර කතා පට්ට බන්. 8-)
    මුහන්දිරම් වලව්ව වගේ නමක් නේද?


    දැන් විවිධත්වයක් කියලා දෙයක් නෑ බන්.මල-ඉ-ලව් තමයි හැම මගුලේම.
    ඒ කාලෙ තිබ්බෙත් නෑ බන්. අහම්බෙන් එකක් දෙකක් හොඳ ඒව තිබුන. ඒ කාල හැමදාම හවසට මොකක් හරි ටෙලියක යශෝධා අඬනවා ෂුවර්. :lol:
     
    Last edited:

    shopwaiter

    Active member
  • Jan 25, 2019
    727
    241
    43
    දඩුබස්නාමානහ සහ වෙද හාමීනේ ටකක් over වගේ මටනම් තේරෙන්නේ. Music එහෙම ගැලපෙන්නේ නෑ වෙද හාමිනේ නාට්‍යයේ නම්. හැබැයි story එකනම් පට්ට.
    ජයන්ත චන්ද්‍රසිරිගේ පොඩ්ඩක් over යන ගතියක් තියනවා. අර සමනල සන්වදිනීය ෆිල්ම් එකෙන් තමා මට එපා වුනේ. කිව්ව තරම් ලොකු දෙයක් නෑ. අනිත් එක ඝර සර්ප. මෙලෝම රහක් නැති ෆිල්ම් එකක් උගේ.
    ඒ අතින් බැලුවම බ්‍රට්‍රම් නිහල් ගේ ඩ්‍රාමා පට්ට ඉස්සර ගිය. ගම්පෙරලිය එහෙම ආයේ ආයේ බලන්න හිතෙනවා. රුපියල් සත එහෙමත් පට්ට.
    මට ගම්පෙරලිය බලලා අන්තිමට කදුලුත් ආවා අනුලා ගැන හිතලා.පට්ට ඒක තව තිබ්බනම් හොදයි කියලා හිතුනා. මම බ්ට්‍රම් නිහාල් ට fb මැසේජ් එකකුත් දාලා කිව්වා ගම්පෙරලිය එකේ හිටපු නලුවන්ව දාලා කලියුගය හරි යුගාන්තය හරි අලුතෙන් හදන්න කියල. මිනිහා මොකුත් කිව්වෙ නෑ.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,106
    667
    113
    One Mile to heaven
    ammapa ban puluwan ekek Google drive haridala link eka deepallko, me magula YT eken bala bala iddi ban wenawa channel. me channel ekath wadi kal tiyeida

    මචන් අර මැනිකක් ගිලල පෝසත් වෙලා අන්තිමේ ගිගන්නා වගේ මැරෙන කතාව මොකක්ද බන්?
    KADAWARA


    Elakiriyema dapu thread ekak thiyenawa. kadawara kiyala search karanda
     

    chamslp

    New member
    May 27, 2020
    12
    2
    3
    42
    Kandy
    Mama balapu supirima tele drama eka "Akaala Sandya ". Den eka yanawa ITN eke weekdays wala 7.30 p.m. eka balanna kattiya. pattama teledrama ekak.