දත් කිඹුලා සමග ඇති ආරවුල නිරාකරනය සදහා

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    8,132
    1
    5,938
    113
    TrapHouse

    නැකැත් රාල;16256604 said:
    ඒ කවුද? :confused::confused:

    luckyluke111 කියන්නෙ මේකෙ හිටපු ලිංගික රෝග විශේෂඥ.. එයා දැන් එන්නෙ නැති හේතුවනම් දන්නෙ නැහැ.. ඒත් මම හිතනව සමහර විට මේ වගේ වැඩකට නැති දේවලට බයිට් වෙලා එපාවෙලාම වෙන්නත් පුළුවන්
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    මහත්තයෝ ඔබතුමා බැන් වෙලා තියෙනවනම් එවූනේ හේතුවක් ඇතුවනේ,ඒක ඔබතුමම හොඳින් දන්නව අතිනෙ,තවත් ප්‍රබල සාමාජිකයකුට මඩ ගැසීමෙන් කිසිම ප්‍රයෝජනයක් වෙන එකක් නැ,ඔබ තුමා මේ මිනිස්සුන්ගෙ දෙකොන පටලවන්න හිතාගෙන ආවනම්,මම හිතන්නෙ එහෙම සිද්ද වෙන එකක් නෑ..මොකද මෙවර ඔබ අල්ලගෙන සිටින්නෙ වැරදි සාමජිකයෙක්ව..​
     

    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    මහත්තයෝ ඔබතුමා බැන් වෙලා තියෙනවනම් එවූනේ හේතුවක් ඇතුවනේ,ඒක ඔබතුමම හොඳින් දන්නව අතිනෙ,තවත් ප්‍රබල සාමාජිකයකුට මඩ ගැසීමෙන් කිසිම ප්‍රයෝජනයක් වෙන එකක් නැ,ඔබ තුමා මේ මිනිස්සුන්ගෙ දෙකොන පටලවන්න හිතාගෙන ආවනම්,මම හිතන්නෙ එහෙම සිද්ද වෙන එකක් නෑ..මොකද මෙවර ඔබ අල්ලගෙන සිටින්නෙ වැරදි සාමජිකයෙක්ව..​
    fake ekak hadagena awith porak wenna try karana thawath anathayek ban.
     
    • Like
    Reactions: C$K

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    fake ekak hadagena awith porak wenna try karana thawath anathayek ban.

    ගිණුම අමාරුවෙන් හාදාගෙන සුනඛ වැඩ කරල මාට්ටු වෙලා බෑන් කරගෙන රිදුනහම, තෝන්තුවට කියවනව,කෝම හරි මේකට රිදෙන්න වැදිල තියෙනව.