Menu
Menu
Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Market
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Apple Laptop macOS installation & Troubleshooting
macfix.lk
Updated:
4 minutes ago
Colombo
Land with half completed two story house - Piliyandala
DarkMax
Updated:
Yesterday at 4:15 PM
Ad icon
Looking for Agricultural Lands
ieannet
Updated:
Yesterday at 10:55 AM
Ad icon
P28 DIALOG 4G ROUTER
7778
Updated:
Saturday at 1:31 PM
Youtube Tiktok MIC Lavalier Microphone 3.5mm
zameeer
Updated:
Friday at 11:28 AM
Reply to thread
Forums
General
ElaKiri Talk!
දරුවාත් - සැමියාත් ඉදිරිපිට කාන්තාවකට පිහියෙන් ඇන ඝාතනය කරයි
Install the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[USER=254970]@Emios[/USER] uba innawada

සිය දරුවා සහ සැමියා සමග අද (26) හොරොව්පොතාන මුල්‍ය ආයතනයකට පැමිණි 33 හැවිරිදි කාන්තාවකට 22 හැවිරිදි තරුණයෙකු පිහියකින් ඇන ඝාතනය කොට ඇතැයි හොරොව්පොතාන පොලිසිය කියයි

මෙසේ ඝාතනය කොට ඇත්තේ හොරොව්පොතාන, ලේවාසපිරිවැව පදිංචිව සිටි ධම්මිකා ප්‍රියදර්ශණි (33) නැමති කාන්තාවකි.

මෙම කාන්තාව සිය සැමියා හා දරුවා සමග හොරොව්පොතාන නගරයේ පිහිටි මුල්‍ය ආයතනයකට පැමිණ සිටි අවස්ථාවේදි එම ආයතනයට ඇතුලු වූ තරුණයෙකු පිහියකින් ඇන පලාගිය බව පොලිසිය කියයි

මෙහිදී පොලිසිය මැදිහත්වී සැකකරු හොරොව්පොතාන නගරය ආසන්නයේදීම අත්අඩංගුවට ගෙන තිබිණි.

පිහි ඇනුමෙන් බරපතල තුවාල ලැබු කාන්තාව හොරොව්පොතාන රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව එහිදී මියගිය බව පොලිසිය පැවසීය.

අනියම් සබදතාවයක් මුල්කර ගනිමින් මෙම ඝාතනය සිදුකර ඇතිබවට පොලිසිය විසින් සිදුකළ මුලික විමර්ශණයේදී අනාවරණයවී තිබේ.

විසි දෙහැවිරිදි මෙම සැකකාර තරුණයා හොරොව්පොතාන පොලිස් වසමේ කුඹුක්ගොල්ලෑව, වැලිමුවපොතාන පදිංචිකරුවෙකි.

ඔහු අද (26) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

[QUOTE="SLK_sri, post: 25798019, member: 569192"] [SIZE=6][USER=254970]@Emios[/USER] uba innawada[/SIZE] [B][SIZE=5]සිය දරුවා සහ සැමියා සමග අද (26) හොරොව්පොතාන මුල්‍ය ආයතනයකට පැමිණි 33 හැවිරිදි කාන්තාවකට 22 හැවිරිදි තරුණයෙකු පිහියකින් ඇන ඝාතනය කොට ඇතැයි හොරොව්පොතාන පොලිසිය කියයි[/SIZE][/B] [SIZE=5] මෙසේ ඝාතනය කොට ඇත්තේ හොරොව්පොතාන, ලේවාසපිරිවැව පදිංචිව සිටි ධම්මිකා ප්‍රියදර්ශණි (33) නැමති කාන්තාවකි. මෙම කාන්තාව සිය සැමියා හා දරුවා සමග හොරොව්පොතාන නගරයේ පිහිටි මුල්‍ය ආයතනයකට පැමිණ සිටි අවස්ථාවේදි එම ආයතනයට ඇතුලු වූ තරුණයෙකු පිහියකින් ඇන පලාගිය බව පොලිසිය කියයි මෙහිදී පොලිසිය මැදිහත්වී සැකකරු හොරොව්පොතාන නගරය ආසන්නයේදීම අත්අඩංගුවට ගෙන තිබිණි. පිහි ඇනුමෙන් බරපතල තුවාල ලැබු කාන්තාව හොරොව්පොතාන රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව එහිදී මියගිය බව පොලිසිය පැවසීය. අනියම් සබදතාවයක් මුල්කර ගනිමින් මෙම ඝාතනය සිදුකර ඇතිබවට පොලිසිය විසින් සිදුකළ මුලික විමර්ශණයේදී අනාවරණයවී තිබේ. විසි දෙහැවිරිදි මෙම සැකකාර තරුණයා හොරොව්පොතාන පොලිස් වසමේ කුඹුක්ගොල්ලෑව, වැලිමුවපොතාන පදිංචිකරුවෙකි. ඔහු අද (26) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom