අනිවාර්යෙන්ම මේ වගේ බල්ලෝ සමජයට වැඩක් නෑ.ආයුධ පෙන්නන්නම එක්ක යන්න ඕන
මගේ මහත්තයා කුලී වැඩ කරලා හම්බකරලා අපි දෙන්නට කන්න දෙන්නේ.
අදිකරණයට දාලා වැඩක් නෑ .. ඔකවම පන පිටින් පුච්චලා දාන්න වත් ඕනේpakaya ahu wela
පුද්ගලයකු ඝාතනය කර පලාගොස් සිටි රියදුරු අත්අඩංගුවට
යතුරුපැදියක් අනතුරට ලක්කර 7 හැවිරිදි දැරියකට තුවාල සිදුකර පලා ගොස් නැවත 32 හැවිරිදි පියා විදුලි කණුවක හප්පා මරණයට පත්කල බව කියන ලොරි රථය රියදුරු සමග අද (02) දා රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි.
බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
බලන්ගොඩ නගරයේ දි මෙම ලොරි රථ රියදුරු විසින් යතුරුපැදියක ලොරි රථය හප්පා හත් හැවිරිදි දැරියකට තුවාල සිදු කර පලා ගොස් තිබුණ.
පසුව එම දැරියගේ පියා සිය යතුරු පැදියෙන් ලුහුබැඳ ගොස් ලොරි රථයේ රියදුරු අසුන පැත්තේ ඇති දොරට නැග රියදුරු බස්සවා ගැනිමට උත්සාහ කර තිබුණ අතර එහිදී ලොරි රථ රියදුරු විසින් ලොරි රථය විදුලි කණුවක හප්පා එම පියා මරණයට පත් කර පලාගොස් තිබුණි.
ඒ අසල නිවසක සවිකර තිබුණ සිසිටිවි දර්ශන පරික්ෂාකර ලොරි රථය හදුනාගෙන මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවැසීය.
සැකකරු හෙට (03) දා බලන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
ඒකනේ වැඩේ. මේ වගේ අසාධාරණ කම් දකිනකොට තමයි සමහර මිනිස්සු නිතිය තමන් අතට ගන්න හදන්නේ. මොකද උසාවි පොලිසි ගියොත් තමන්ට සාදාරන දෙයක් වෙන්නේ නැති බව වැටහෙන නිසා. හැබැයි ඒ වගේ වැඩ හරි කියලා මම කියන්නේ නැහැ. වෙන්න ඕනේ නීතිය සාධාරණයි කියලා හැමොටම හැඟෙන විදිහට වැඩ සිද්ද වෙන එකනුවර පානදුර දුවනවා NCG Express කියලා කම්පැනි එකක බස්. ඕකුන් යන්නෙත් ඒ වගේ. ඔය වැරැද්ද කරපු එකෙක්ව ප්‍රසිද්දියේ එල්ලලා මැරුවා නම් හරි. දවස් 14කින් ඇප දෙනවා. ඊටපස්සේ අවුරුදු ගානක් නඩු කියලා පොඩි දඩයක් ගහලා එලියට දානවා. අපරික්ශාකාරීව අනතුරු දායක ලෙස රිය පැදවීම කියලා දැන දැනත්. මම දන්න එකෙක් පානදුරේ නුවර දුවපු නෙල්නා චිකන් කියලා ස්ටිකර් කිරලා තිබුනු බස් එකේන් තෝලංගමුවේ ඉස්කෝලේල ආපු අයියයි නංගිවයි හැප්පුවා. අයියා බේරුනා නංගි නැති උනා. බස් එක රේස් ආවා වංගුව ගන්නකොට අනිත්පැත්තට කපාගන්න බැරි උඩා ඩ්‍රයිවර්ට. අර පොඩි එකිත් අරගෙනම බස් එක වෙලට ගියා. පොඩි එකි මඩට යට වෙලා මැරුනා. සුමිත් කියන ඩ්‍රයිවර් දවස් 14ක් ඇතුලේ ඉදලා එලියට ආවා. හොරට ලයිසන් එකක් හදාගෙන ආපහු වැඩ කලා. ඊට පස්සේ වැලි ටිපර් එකක් වැඩ කලා මහියංගනේදී බයික් එකක් පිටිපස්සෙන් ගිහින් හප්පලා පාලමකුත් කඩාගෙන ටිපර් එක ඇලකට පෙරලුනා ඒත් දවස් 14ක් ඇතුලේ. මාස 6ක් ලයිසන් කැන්සල් කලා. රු 30000ක දඩයක් ගැහුවා එච්චරයි. බයික් එකේ ගියපු එක්කෙනෙක් අදටත් ආබාධිතයි. අදටත් උ ප්‍රීමා එකේ පිටි අදින 10Wheel එකක් වැඩ. ඔය අනතුරු වෙන හැම අවස්ථාවකදිම පොර අධික ලෙස ගංජා භාවිතා කරලා තමයි ඉදලා තියෙන්නේ.
නුවර පානදුර දුවනවා NCG Express කියලා කම්පැනි එකක බස්. ඕකුන් යන්නෙත් ඒ වගේ. ඔය වැරැද්ද කරපු එකෙක්ව ප්‍රසිද්දියේ එල්ලලා මැරුවා නම් හරි. දවස් 14කින් ඇප දෙනවා. ඊටපස්සේ අවුරුදු ගානක් නඩු කියලා පොඩි දඩයක් ගහලා එලියට දානවා. අපරික්ශාකාරීව අනතුරු දායක ලෙස රිය පැදවීම කියලා දැන දැනත්. මම දන්න එකෙක් පානදුරේ නුවර දුවපු නෙල්නා චිකන් කියලා ස්ටිකර් කිරලා තිබුනු බස් එකේන් තෝලංගමුවේ ඉස්කෝලේල ආපු අයියයි නංගිවයි හැප්පුවා. අයියා බේරුනා නංගි නැති උනා. බස් එක රේස් ආවා වංගුව ගන්නකොට අනිත්පැත්තට කපාගන්න බැරි උඩා ඩ්‍රයිවර්ට. අර පොඩි එකිත් අරගෙනම බස් එක වෙලට ගියා. පොඩි එකි මඩට යට වෙලා මැරුනා. සුමිත් කියන ඩ්‍රයිවර් දවස් 14ක් ඇතුලේ ඉදලා එලියට ආවා. හොරට ලයිසන් එකක් හදාගෙන ආපහු වැඩ කලා. ඊට පස්සේ වැලි ටිපර් එකක් වැඩ කලා මහියංගනේදී බයික් එකක් පිටිපස්සෙන් ගිහින් හප්පලා පාලමකුත් කඩාගෙන ටිපර් එක ඇලකට පෙරලුනා ඒත් දවස් 14ක් ඇතුලේ. මාස 6ක් ලයිසන් කැන්සල් කලා. රු 30000ක දඩයක් ගැහුවා එච්චරයි. බයික් එකේ ගියපු එක්කෙනෙක් අදටත් ආබාධිතයි. අදටත් උ ප්‍රීමා එකේ පිටි අදින 10Wheel එකක් වැඩ. ඔය අනතුරු වෙන හැම අවස්ථාවකදිම පොර අධික ලෙස ගංජා භාවිතා කරලා තමයි ඉදලා තියෙන්නේ.
තව අවුලක් තමයි බන් නීතිය හැමෝටම එක වගේ නැති එක. ජජ් උනත් මූණ බලලා තීන්දු දෙනවා. එකම වරදට එක එකාට එක එක දඬුවම්. එහෙම වෙන්න බෑනෙ. බීලා එලවලා අහුවුනොත් ලංකාවේ ඕනෑම තැනක ඕනෑම එකෙක්ට එකම කාලයක් ලයිසන් එක කැන්සල් කරලා එකම දඩයක් වදින්න ඕනෙ. අනිත් එවුන් පොලීසියෙ එවුන් උන් තහනම් කරපු ලයිසන් එකත් උසාවියෙන් පන්නලා දෙනවා. කන්ටැක්ස් තිබ්බොත් ඉතින් මොන දඩත් නෑ නඩුත් නෑ. සල්ලි කීයක් හරි දීලා බේරෙන්න පුලුවන්. සිස්ටම් එකම ජරා ජීර්ණ වෙලා තියෙන්නෙ.එහෙම නෙවෙ, බීල ආයෙ පාරෙ පයින් වත් යන්න හිතෙන්නෙ නැති ගානට දඩේ වදින්න ඕන, දෙපල රාජසන්තක වෙන්න ඕන.
පොලිසියේ උන් ඕව බලන්නෙ නෑ. ඒකයි මිනිස්සුන්ට ඒ වැඩෙත් කරන්ට වෙලා තියෙන්නෙ. පොලිසිය කියන්නෙ තනිකර මිනිස්සුන්ගේ සල්ලි නාස්ති කරන කාලකන්නි ගොඩක් ඉන්න තැනක්. හොද මිනිස්සු ඇති 5%.අයියෝ ටිකක් මොලේ කල්පනා කරලා වැඩේ පොලිසියට බාර දුන්නම් ඉවරනේ
umba lankawe drive krla thiyenawada. podi ekage waradden wahane happunath wahane kudu thama ethana inna un gahala. hondama wade ohoma ekak unoth langama policyta yana eka. me driver bayata ynda athi elola.paw maruna manussayaaccident ekak krl panala ynw kiynne krima modyekne, mokada oka CCTV wlin hoynn plwunne lorrya invincible wela ynnhne, e wge adu kule ekekge passen elligena yana eka thava moda wadak.
පව්
ow intentionally karapu deyk nemei kiyai, anika arayane awilla ellenne lorrye
------ Post added on Aug 2, 2024 at 11:12 PM
හදිසි තීරණ ඒවලේ ඔළුවට එන්නේ නැහැ.අයියෝ ටිකක් මොලේ කල්පනා කරලා වැඩේ පොලිසියට බාර දුන්නම් ඉවරනේ
avurudu dekai thama drive krala experience thiyenne, loku experience ekak nh mata thama 20 iumba lankawe drive krla thiyenawada. podi ekage waradden wahane happunath wahane kudu thama ethana inna un gahala. hondama wade ohoma ekak unoth langama policyta yana eka. me driver bayata ynda athi elola.paw maruna manussaya