දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    68,914
    5,220
    113
    Hell & Heaven (Kiribathgoda)
    නෑ බං. නල දරුවෙක් උනත් නලය ඇතුලෙම හැදෙන්නෙ නෑ. ගැහැනු කෙනාගේ ගර්බාෂයේ තමයි හැදෙන්නේ. එතකොට බඩ පේන්න එපැයි.

    nala daru upatha kuliyata gaththa garbhasheka haduwa kiyahan. lamaya tikak loku wenakan idala oyala lagata gaththa kiyahan. wade iwarai:yes:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    6,688
    3,651
    113
    ඉඩකඩම් ඔක්කොම විකුනලා කොහේ හරි ඈතකින් ගෙයක් ගනින්. එහෙට පදිංචියට යන දවසට පොඩි ළමයෙක් හදාගන්න ගනින්. එතකොට පරණ ගමේ මිනිස්සු දන්නේ නෑ උඹ ලමයෙක් හදා ගන්න ගත්තා කියලා අලුත් ගමේ මිනිස්සු හිතන්නේ ඒ උඹේ ඇත්තම ළමයා කියලා. කවදා හරි කාලෙක උඹට පරණ ගමේ කවුරු හරි හම්බුනත් උඹට පස්සේ ළමයෙක් හම්බුනා කියලා කියන්න පුලුවන්නේ. නෑදෑයෝ ප්‍රශ්නේටනම් කරන්න තියෙන්නේ අත ඇරලා දාන එක ජීවිත කාලේටම ලමයාටවත් උන්ගේ මූනක්වත් පේන්න තියන්න එපා. එහෙම නෑදෑයෝ ඉන්නවාට වඩා හොදයි අත ඇරලා දාන එක. පිට රටකට යන්න පුලුවන්නම් තවත් ලේසියි වැඩේ
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,174
    2,209
    113
    ඔබ දෙපලට දරු සම්පත ලැබේවා කියල පතනවා.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    6,688
    3,651
    113
    හැබැයි අවුරුදු 10 ක් විතර ගිහිල්ලත් ලමයි හම්බෙන අය ඉන්නවා. අපේ මාමා කෙනෙක්ට එහෙම උනා. මම හිතන්නේ මහේල ජයවර්ධනටත් දුව හම්බුනේ සෑහෙන කාලයක් ගිහිල්ලා
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    719
    113
    කලුසුද්දන්ගේ රට
    උබට විතරක්නෙමේ හෙනසෙට් එකක් ඉන්නවා ඔය ප්‍රශ්නේ තියන..අද කාලේ මෙහෙමවෙන්නේ ඇයි කියලා හිතාගන්න බැ..
     
    Last edited:

    ^Buddhika^

    Member
    Jun 8, 2013
    13,427
    1,156
    0
    ඉඩකඩම් ඔක්කොම විකුනලා කොහේ හරි ඈතකින් ගෙයක් ගනින්. එහෙට පදිංචියට යන දවසට පොඩි ළමයෙක් හදාගන්න ගනින්. එතකොට පරණ ගමේ මිනිස්සු දන්නේ නෑ උඹ ලමයෙක් හදා ගන්න ගත්තා කියලා අලුත් ගමේ මිනිස්සු හිතන්නේ ඒ උඹේ ඇත්තම ළමයා කියලා. කවදා හරි කාලෙක උඹට පරණ ගමේ කවුරු හරි හම්බුනත් උඹට පස්සේ ළමයෙක් හම්බුනා කියලා කියන්න පුලුවන්නේ. නෑදෑයෝ ප්‍රශ්නේටනම් කරන්න තියෙන්නේ අත ඇරලා දාන එක ජීවිත කාලේටම ලමයාටවත් උන්ගේ මූනක්වත් පේන්න තියන්න එපා. එහෙම නෑදෑයෝ ඉන්නවාට වඩා හොදයි අත ඇරලා දාන එක. පිට රටකට යන්න පුලුවන්නම් තවත් ලේසියි වැඩේ
    :yes:
     

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,396
    1,170
    113
    මෙන්න මෙතන
    බබාල අරගෙන හදන්න ඕන නෑ මචන්, ඔය ප්‍රශ්නෙ හිතන්න එපා. සාමාන්‍ය විදියට ජීවත් වෙන්න පුළුවන් තරම් ආධ්‍යාත්මික පැත්තට යොමුවෙන්න, යකදුරෝ ගුරුන්නාන්සෙල මෑණියෝ පස්සෙ යන්න එපා. ළමා නිවාසෙකට, වගේ තැනකට දානයක් දෙන්න ගෙදර පිරිසිදුව තියාගෙන හැමදාම උදේ හවස පහනක් පත්තු කරන්න. එහෙම කලාම අනිවාර්යෙන් උඹලට ළමයෙක් නෙවෙයි ළමයි දුසිමක් වුනත් හදන්න පුළුවන් ඔන්න බලපන් බොරුද කියල. ගර්භාශෙන් පිට අන්ත්‍ර වල එල්ලිලා නිරෝගීව වැඩිල මේ ලෝකෙ එළිය දැකපු ළමයි මේ රටේ ඉන්නව කියලත් හිතාගන්න. වරදින්නෙ නැහැ හිත සංවර කරගන්න පරණ දේවල් අමතක කරන්න අළුත බැඳපු ජෝඩුවක් වගේ සතුටින් ඉන්න. පින්වන්ත ආත්මෙකට තමන්ගෙ කුසේ ඉඩ තියනව කියල ප්‍රාර්තනා කරන්න එච්චරයි මාස තුන හතරකින් මේ වගේම ත්‍රෙඩ් එකක් දායි උඹ වැඩේ හරි කියල ඔන්න බලපන් බොරුනම්.

    ඇත්තටම මචං. උඹ හරියටම කියන්න ඕන දේ කියල තියෙන්නේ
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,560
    113
    dxb
    try this place if you have money.

    http://fakihivf.com/

    this place is in Dubai, where you have spend considerable amount of money to get a result. but they are very very good , one of the best place in the world. PM me if you need more info.
     

    BosE

    Junior member
  • Dec 31, 2016
    94
    18
    8
    Gampola paththe doctor kenek innawalu hoda. Man danna aiya kenek tah oya wage deyak una. Dan eyata duwek innawa. Mata doctor ge nama nam mathaka na.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    38,372
    33,958
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නැදැයොද බන් උබට කන්න බොන්න දෙන්නෙ... උබ එක එක පකුන් කියන විදියට ඉන්න එපා... නැදැයො එක්ක උනත් ගානට ඉන්න ඕන බන් අපේ ලොකු පුන්චිය් ලොකු බාප්පය්... කොලබ ඉන්නේ.. සල්ලි ත්යෙනව පැලෙන්න ලමය් නැ.. කොල්ලෙක් අරන් හදනව.... සුපිරි පොඩි එකා... දැන් ඌ ඩිග්‍රී එකක් කරනව ඔය කොලබ තියෙන ලොකු ප්‍රය්වට් කැම්පස් එකක... ලමය ගන්නකොට හොදට හොයල ගනින්... අම්ම තාත්තගෙ පැටිකිරිය හොයපන්... නැති බැරි කමට මිනිස්සු ලමය් හදාගන්න දෙනව... මතකනෙ අර යූකේ වල අය්ටී ෆීල්ඩ් එකෙ ලොක්කෙක් උන කොන්ඩෙ කටට කපපු කෙල්ල... අම්ම හොයන් ආවේ... අන්න ඒ වගෙ දරුවෙක් හොයන් උබ වෙන පලාතකට ගිහින් නෝනට දරුවෙක් හම්බ වෙනව වගේ ඇඩ් එක දීල දින සෙට් කරන් දෘවෙක් ගනින්... අපේ තාත්ත ඉන්නෙ ලන්කාවෙ හෙල්ත් සෙක්ටර් එකේ යාලුවෙක්ට ඔහොම ගේමක් ගහල ලය්න් කරප දුන්න ලස්සන කෙල්ලෙක්.. අර පොර අපේ තාතතට දෙය්යොන්ට වගේ.. පොඩි දරුවත් සුපිරි.. ලමය් නැතුව හිටපු ඒ කපල් එකට දැන් තව ලමය් ඉන්නව.... ඕකය් මචන් ජීවිතෙ... අපේ තාත්ත ලගදි පෙන්ශන් යනව... ඔය හිටපු අව් රුදු 30ට අපේ තාත්ත කරපු පින් ඇති බන්... නිවන් යන්න.... උබත් එහෙම ට්‍රය් එකක් දීල බලපන්... පුලුවන් උදව්වක් කරන්නම්...
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    719
    113
    කලුසුද්දන්ගේ රට
    උබල මහා මෝඩ මිනිස්සු බන් ... දැන් සමාජ ක්‍රමය අනුව ළමයි වැදීම සමාජ අවශයතාවයක් වෙලා හුගක් උන් ඉන්නවා තමුන්ට ඕන නැති උනත් වටේ ඉන්න උන්ට දෙමෝපියන්ට ඕන නිසා ළමායිහදන ..මේ ගොබ්බ ගොත්රීකවාදී අදහස් නැතීවෙනකල් මේ සමාජය හැදෙන්නේ නැ ..ළමයෙක් හැදීමේ අරමුණ 1.සමාජ අවලාද වලින්ගැලවීම 2.තමුන් වයසට ගියහම රැකවාරණයක් බලාපොරෝත්තුව 3.තමුන්ගේ ඇරීයස් කවර කරගනීමට 3.තමුන්ගේ වර්ගයා බෝ කිරීමේ දැඩී කැමැත්ත(සතුන් මෙන් ) මේ අත්රීන් දැරුවේ බීහිකිරීමේ දර්මානු කුල පැත්තක් තියනවානම් සදහන් කරමැනවී ..කොහොම බැලුවත්, මොන හේතුව ගත්තත් මේ ලෝකයට දරුවෙක් ගේන්න ඉදිරිපත් වෙන හේතු ඔක්කොම පටන් ගන්නෙ 'මට ආසයි, 'මට ඕන', 'මමත් කැමතියි'.. වගේ වචන වලින්. දරුවෙක් බිහි කිරීමේ තීරණය, දරුවෙක් නිර්මාණය කිරීමේ තීරණය දරුවන් බිහි කරන අයගේ මිසක් දරුවන්ගේ නෙමේ. අනික මේ ලංකාව ලමගෙක්ගෙනල්ල දාන්නතරම් සුපිරිරටක්ද (මා විවාහවී ඉතාමත් බුද්දිමත් ප්‍රයෝගික බිරිදක්සිටිනෙකි)

    තමන්ට ආර්ථ්ක ශක්තියක් තියනවනම් ලමයි හදන්න ඔනි ..රටක් හැමදාම දුප්පත් වෙලා තියෙන්නෙත් නෑ..පොසත් වෙලා තියෙන්නෙත් නෑ .රට දුප්පත්ද පොසත්ද කියන එක නෙමේ වැදගත්... මනුස්ස ලොකේට ඇවිත් බණපදයක්වත් යම්කෙනෙක්ට අහන්න සලස්වන එකපින්කමක්.වෙනත් ආගමක ඉපදුනත් යහපත් මිනිහෙක් වුනොත් යහපත් ක්‍රියා කලොත් ඌ හොද තැනකට යනවා....ඔහොම පටුවිදිහට හිතන්න හොද නෑ.. මේ රට ගොඩගන්න පුලුවන් මිනිහෙක්වත් අනාගතෙදි බිහිවෙන් නෑ ඔහොම හිතුවොත් දැන් ඉන්න එවුන් ..උබලා ඔහොම කතාකරන්නේ තියන ආත්මාර්ථෙට..ඕකතනිකර භෞතිකවාදී කතාවක්.ධර්මානුකූලව බැලුවොත් දරුවෙක් බිහිකිරිමේ අයිතිය තියෙන්නේ දරුවටම තමා ..ඌ පව් කරලා තියනවනම් ඉපදෙන් නෑ.නැත්තම් උපන් හැටියම මැරෙයි.නැත්තම් දෙමව්පියන්ට ගබ්සා කරන්න හිතෙයි...පින් කරලා තිබුනොත් සක්කරයගේ වයිමට ආවත් ඌව ඉපදෙන එක නවත්වන්න බෑ ..මනුස්ස ආත්මයක් ලබන එක දුර්ලභ දෙයක්..ඉපදිල දුක් විදින එකට වගකියන්න ඔනි ඉපදිච්ච එකාම තමා..තමුන්ට දරුවන් ලැබෙන් නැත්තේ පවකටම තමා.. ඒකට සමාජේ වෙනස්කම් කරන එක වැරදියි.ඒත් ඒක තමා විශ්ව රිද්මේ..ලන්කාවේ මිනිස්සු ගොඩාක් ආත්මාර්තකාම්යි.කුහකයි.උන් බලන්නේ ලමයින්ගෙන් තමන්ට ලැබෙන සෙත විතරයි..
     

    Shre

    Active member
  • Jan 1, 2016
    135
    97
    28
    මචං නෑදෑයෝ ගමේ මිනිස්සු කියන අය උබට දරුවෙක් හිටියත් නැතත් කතා කියන එක නතර කරන් නැ. උබ මොන දේ උනත් වයිෆ්ට වෙනදාටත් වඩා ආදරයෙන් සලකපන්.එයාව තනි කරන්න එපා.උබට වඩා එයා මේ ගැන හැම තත්පරයකම හිත යටින් අඩා වැටෙනවා ඇති. උබ හිතට හයියක් ගනින් . මෙච්චර කල් ජිවත් උනේ නෑදෑයෝ ගමේ මිනිස්සු නිසා නෙවෙයිනේ.උබ හොද හයිය කණුවක් වියන් සැඩ සුලගකටවත් සෙලවෙන් නැති.. එදාට wife උබට වඩා හයිය කණුවක් වෙයි. උබල හැම දේම නැවුම් විදියට දකින්න පුරුදු වියන්.උබට අනිවා හරි යාවි. මේ ලෝකේ වෙන්න බැරි දේවල් ඕන තරම් වෙලා තියෙනවා බන්. මේක ගැටළුවක් නම් අනිවා විසදුමක් තියෙනවා. ඒ විසදුම ලැබෙනකන් උබලා සතුටින් ඉදපන්.

    ඒ විසදුම උබලට බබෙක් ලැබෙන්න පුළුවන්. එහෙම නැතිනම් උබල බබෙක් හදා ගන්න යන වියදම කොහෙන් හරි ලැබෙන්න පුළුවන්. නැත්නම් wife බබෙක් අරගෙන හදා ගන්න කැමති වෙන්න පුළුවන්. නැත්නම් උබල ළමයි ඉන්න අම්මලට තාත්තලට වඩා ළමයි ගොඩකට ආදරණිය අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න පුළුවන් වෙව්.

    ළමයි කියන්නේ ජිවිතේ වැදගත් දෙයක්. එත් එක මුළු ජිවිතයම නෙවෙයි බන්.උබලට මේ ආත්මේ පින් මදි ඇති. එහෙනම් උබලා වගේම පින් මදි වෙලා අම්මෙක් තාත්තෙක් නැති දරුවෙකට අම්මෙක් තාත්තෙක් වියන්. කවදාවත් උබලට වරදින එකක් නැ බන්. වෙන්න පුළුවන් හොද දේ වෙනවා කියලා විශ්වාස කරපන්. ඒ විස්වාසය උබලා හැමදාමත් සතුටින් තබාවි..:love::love::love:



     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    8,481
    11,127
    113
    දරුවෙක් අරන් හදාගන්න එක තමයි හොදම . තමන්ගේම නොවුනත් දරුවෝ දරුවෝම තමයි එහෙම හිතන්න පුරුදු වෙන්න. දරුවෙක් වදනවට වඩා අමාරුයි හදන එක . එහම දරුවෙක් ලොකු උනහම ඇත්ත දෙමුපියන් හොයාගෙන් ගියත් ඕගොල්ලොත් එකක තියෙන බැදීම නැතිවෙන්නේ නෑ .
    ගොඩක් අරන් හදාගන්න

    දරුවොන්ට කාලයක් යද්දී දෙමව්පියන්ගේ මුහුණුවර එනවා . එහෙම අකමැති නම් නළදරු උපතකට යන්න ඉන්දියාවේ තමයි ලාබම ලක්ෂ 2.75 උදට පැකේජස් තියෙනවා නවාතැන් පහසුකම් එක්කම. ලංකාවේ ගොඩක් අය ඕක කරගන්නවා එහෙ ඉන්න දොස්තරලා ගොඩක් කපවිමන් කරනවා. ඔය එහෙම යනවනම් ඒ හොස්පීටල් එක තියෙන පළාතේ රස්ස්නේ ඇඩුම කාලෙට යන්න (මම දන්නා කපල් එකක් එහෙම සාර්ථක උනා එකයි මම මේ විස්තර දන්නේ )


    තව දෙයක් දරුවෝ නැ කියන්නේ කර්මශක්තියේ හීන වීමක් එක නිසා තමන්ට නැතිදේ අනුන්ට දෙන්න උත්සහ කරන්න hospital එකක බබාලා හම්බුවෙන වෝර්ඩ් එකකට ගිහින් බලන්න සමහර දෙමව්පියෝ ඉන්නවා අලුත ඉපදුන බබාට ඕන කරන බෙහෙත් , පිටි, අනිත් බඩු නැතිව ලතවෙන, එහෙම කෙනෙකුට නිර්නාමිකව උදව්වක් කරන්න. එහෙම කරන කොට ඔය ගතිය නැතිවෙයි .

    තව දෙයක් වයසට ගියහම සැලකුම් ගන්න බලාගෙන දරුවෝ හදන්න එපා
    දරුවෝ හිටියත් නැතත් ඒ මානසික මට්ටමෙන් මිදෙන්න. මොකද අපි දරුවෝ හදන්න ඕන අපේ අවශ්‍යතා සම්පුර කරගන්න එකටම නෙමයි .

    අනික වයසට ගියහම බලන්න කෙනෙක් නැ කියල දුක් වෙන්න එපා
    මොකද ඕගොල්ලන්ගේ පවුල් වල අනිත් යට දරුවෝ ඇති නේද ?
    උන් ඕගොල්ලෝ වයසට ගියහම උන්ගේ දෙමව්පියන්ටත් වඩා හොදට ඕගොල්ලන්ව බලගන්යි දේපල වලට තියෙන තණ්හාවට ;-)
     
    • Like
    Reactions: HSW

    saja

    Well-known member
  • Jan 8, 2007
    15,427
    2
    10,401
    113
    Home Sweet Home
    බබෙක් දරු කමට හදාගන්නත් වයිෆ් කැමති නෑ :sorry: නම් ඉතින් වෙන විකල්පයක් නැ තමා , අඬල දොඩලා වැඩක් නැ :yes:
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    වයිෆ්ගේ ගර්භාෂයේ ප්‍රශ්නයක් නිසා අපට බබාලා නෑ. ඩොක්ටස්ලා කියනවා නලදරු උපත් ක්‍රමයට ගිහින් බලන්නලු. ඒත් ඒක වියදම් වැඩී. එච්චර මුදලක් වියදම් කරන්න වත්කමක් නෑ. තියන දෙයක් විකුනලා හරි උත්සාහ කරන්න පුළුවන් ඒත් ඒක සාර්ථක වෙන්න තියන සම්භාවිතාවයත් අඩුයි කියලා තමයි අහලා තියන්නේ. :(

    අව්රුදු 6 ක් විතර තිස්සේ VOG ලා හෙන ගොඩකගෙන් බෙහෙත් ගත්තා. ලංකාවේ හොදම කියන VOG ලා කීප දෙනෙක්ගෙන් ගත්තා. laparoscopic කලා. ආයුර්වේද වෛද්‍යවරු 5 දෙනෙකුගෙන් විතර බේත් ගත්තා. ඒත් වැඩක් උනේ නෑ.

    දරුවෝ නෑ කියන්නේ සමාජයම මහ අමුතු විදිහට බලන සිද්ධියක්. :( මිනිස්සු ඇනුම්පද කියන, මූසලයෝ විදිහට අපිව දකින කරුමයක් මේක. :( මේක ඉතිං අපි දෙන්නම පෙර භවයක හරි කරපු පාපකර්මයක් වෙන්න ඇත.

    බබෙක් දරු කමට හදාගන්නත් වයිෆ් කැමති නෑ. එහෙම හැදුවොත් ඒ බබා අපේම නොවන නිසා මොන වගේ කෙනෙක් වෙයිද දන්නෙත් නෑනේ. අනික එහෙම හදන්න බබෙක් ගන්න විදිහ දන්නෙත් නෑ. ඒ ගත්තත් ඒ ළමයා කවදහරි ඇත්ත දෙමව්පියෝ හොයයි. නෑදෑයෝ උනත් ඒ ළමයට අරක මේක කියන්න බැරි නෑ. :(

    මේ කාරනය මම ත්‍රෙඩ් එකක දාන්නෙ නිකං. හිතේ වේදනාවට. ඒවගේම කව්රුහරි හිත හැදෙන්න උපදෙසක් දෙයි කියලා හිතනවා. ජීවිතය ගැන කළකිරීමක් ඇති වෙන්නේ. ඒ වගේම අනාගතය ගැන බයකුත් තියනවා. අපිට කවදහරි කාත් කව්රුවත් නැතුව දුක්විදලා, වතුර ටිකක් වත් නැතුව මැරිලා යන්න වෙයි කියලා හිතෙනවා :(

    මට උබෙන් අහන්න තියෙන්නේ එක ප්‍රශ්නයයි. ලමයි ඉන්න දෙමව්පියෝ දැන් දුක් විදින්නේ නැද්ද. ?

     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,622
    2,076
    113
    Nugegoda
    මම දන්න සමහර අයට අවුරුදු 8 10 ගිහිනුත් හම්බ වෙලා තියෙනව ඒ නිසා උත්සාහය අතඅරින්න එපා. ළමයෙක් හදාගන්නව නං වයිෆ්ව කැමති කරගන්න නැත්නම් ලෝක ලෙඩක්. බටහිර රටවල් වල නං ළමයි නැති එක එච්චර ගණනං ගන්නෑ. සමහර අය නං ඕනකමින්ම ළමයි හදන්නැතුව ඉන්නව.
     
    • Like
    Reactions: Ithika mithika

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    8,481
    11,127
    113
    Medicare National Healthcare Exhibition 2018
    එකට යන්න
    http://www.medicare.lk/last-year-participants.html


    ගිය අවුරුද්දේ මේ ගොල්ලෝ අවා ලක්ෂ 2.75 උඩට packages තිබ්බා
    http://chennaifertilitycenter.com/sri-lanka/

    Chennayi Fertility Center & Research Institute
    Vamsam Fertility Research Centre
    Arc International Fertility & Research Centre
    Prashanth Fertility Research Centre Private Limited
    Chennai National Hospital a Devision of East West Pharma, Skkim
    Sudha Hospitals
    Iswarya Womens Hospital & Fertilitycentre
    Prime Obg Fertility Centre
    Narayana Health
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    16,026
    16,345
    113
    ගම මහනුවරයි
    Right machan... Gov hospital walath karanawalu... podi fee ekak gani man hithanne eth, privet nam 2-3 lak wenne...8k nam wenne nalu... so hodama de oka try karana eka... anika oya kiyana tharam awulak wenne na egg eka plant kalata passe....so go for it... :yes:
     

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    Daruwo hitiyath salakanna wenne naa bro.. issara wage dang nidahasa na kaatawath. Thaniwamai upanne.. thaniwamai marenne.. daruwo inna udawiyatawath salakanne nathi kota.