දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    5,517
    1
    7,146
    113
    kandy
    මම දන්න couple එකකටත් ගොඩක් කල් ළමයි නැතුව හිටියා. කොහොම හරි අවුරුදු ගානක් ගිහින් අන්තිමට නලදරු උපත් ක්‍රමයෙන් හරි ගියා.
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,872
    113
    මම දන්න සමහර අයට අවුරුදු 8 10 ගිහිනුත් හම්බ වෙලා තියෙනව ඒ නිසා උත්සාහය අතඅරින්න එපා. ළමයෙක් හදාගන්නව නං වයිෆ්ව කැමති කරගන්න නැත්නම් ලෝක ලෙඩක්. බටහිර රටවල් වල නං ළමයි නැති එක එච්චර ගණනං ගන්නෑ. සමහර අය නං ඕනකමින්ම ළමයි හදන්නැතුව ඉන්නව.

    :yes::yes::yes:
     
    • Like
    Reactions: waca

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    ලේසිම ක්‍රමය තමයි බන්. උබ වෙන ගෑණියෙක් එක්ක එකතු වෙලා ළමයෙක් හදපන්. ඊට පස්සේ ඒ ළමයව උබ හදාගන්න ගනින් උබේ ගෑණිත් එක්ක.
    පිටින් හදාගන්න ළමයෙක් ගත්තොත් ළමයා 100% උබලගේ නෙවෙයි, නමුත් මේ ක්‍රමයෙන් ළමයා 50% උබලගේ.

    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    ලේසිම ක්‍රමය තමයි බන්. උබ වෙන ගෑණියෙක් එක්ක එකතු වෙලා ළමයෙක් හදපන්. ඊට පස්සේ ඒ ළමයව උබ හදාගන්න ගනින් උබේ ගෑණිත් එක්ක.
    පිටින් හදාගන්න ළමයෙක් ගත්තොත් ළමයා 100% උබලගේ නෙවෙයි, නමුත් මේ ක්‍රමයෙන් ළමයා 50% උබලගේ.

    Not a bad idea
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    4,470
    5,023
    113
    api aduarana ayya kenekta 13 years lamai hitiye naha
    eth eyala uthsahaya athariye naha ,dan duwala dennek innawa

    akka kenektath lamai nathiwa hitiya ,eyageth ohoma case ekak.dan eyatath babala dennek innawa.try karanna machan.
    mama akkagen ahala eya channel karapu VOG doctor gana ahala kiyannam
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    18,753
    4,864
    113
    ගෙදර/බෝඩිමේ
    ලේසිම ක්‍රමය තමයි බන්. උබ වෙන ගෑණියෙක් එක්ක එකතු වෙලා ළමයෙක් හදපන්. ඊට පස්සේ ඒ ළමයව උබ හදාගන්න ගනින් උබේ ගෑණිත් එක්ක.
    පිටින් හදාගන්න ළමයෙක් ගත්තොත් ළමයා 100% උබලගේ නෙවෙයි, නමුත් මේ ක්‍රමයෙන් ළමයා 50% උබලගේ.

    hammo yako owa passata case watena dewal
     
    ^Buddhika^

    Member
    Jun 8, 2013
    13,427
    1,156
    0
    lankawe puluwada danne nha ivf , ubala dennage eggs sperm aragena wena kenekge grabashe lamayawa hadanna puluwan neda lamaya 100% oya dennage dna eth mul masa 10 witharak wena kenek langa hadenne
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,926
    1,196
    113
    නුවර - කොලඹ
    ලේසිම ක්‍රමය තමයි බන්. උබ වෙන ගෑණියෙක් එක්ක එකතු වෙලා ළමයෙක් හදපන්. ඊට පස්සේ ඒ ළමයව උබ හදාගන්න ගනින් උබේ ගෑණිත් එක්ක.
    පිටින් හදාගන්න ළමයෙක් ගත්තොත් ළමයා 100% උබලගේ නෙවෙයි, නමුත් මේ ක්‍රමයෙන් ළමයා 50% උබලගේ.

    මේකෙම අනික් පැත්ත කරන්න පුලුවන්ද?????

    පිස්සු වැඩ කියන්න එපා බන්. පව් මූ.
    අනික කොහොමද දන්නේ මුගේ අවුලක්ද කියලා. මුගේ ප්‍රශ්නයක්නම් උබල මෙහෙම කියනවද?

    ලේසිම ක්‍රමය තමයි බන්. ගෑනිටවෙන මිනිහෙක් එක්ක එකතු වෙලා ළමයෙක් හදපන්. ඊට පස්සේ ඒ ළමයව උබ හදාගන්න ගනින් උබේ ගෑණිත් එක්ක.

    මෙහෙම කරන්න පුලුවන්ද? බෑනේ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,926
    1,196
    113
    නුවර - කොලඹ
    මම දන්න සමහර අයට අවුරුදු 8 10 ගිහිනුත් හම්බ වෙලා තියෙනව ඒ නිසා උත්සාහය අතඅරින්න එපා. ළමයෙක් හදාගන්නව නං වයිෆ්ව කැමති කරගන්න නැත්නම් ලෝක ලෙඩක්. බටහිර රටවල් වල නං ළමයි නැති එක එච්චර ගණනං ගන්නෑ. සමහර අය නං ඕනකමින්ම ළමයි හදන්නැතුව ඉන්නව.

    ඒක ඇත්ත ... සමහරු 10-15 ඉන්නවා ළමයි නැතුව. මෙන්න එකපාරටම හරියනවා
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    මේකෙම අනික් පැත්ත කරන්න පුලුවන්ද?????

    පිස්සු වැඩ කියන්න එපා බන්. පව් මූ.
    අනික කොහොමද දන්නේ මුගේ අවුලක්ද කියලා. මුගේ ප්‍රශ්නයක්නම් උබල මෙහෙම කියනවද?

    ලේසිම ක්‍රමය තමයි බන්. ගෑනිටවෙන මිනිහෙක් එක්ක එකතු වෙලා ළමයෙක් හදපන්. ඊට පස්සේ ඒ ළමයව උබ හදාගන්න ගනින් උබේ ගෑණිත් එක්ක.
    පිටින් හදාගන්න ළමයෙක් ගත්තොත් ළමයා 100% උබලගේ නෙවෙයි, නමුත් මේ ක්‍රමයෙන් ළමයා 50% උබලගේ.

    මෙහෙම කරන්න පුලුවන්ද? බෑනේ

    ඌ කියලා තියෙන්නේ ගෑනිගේ ගර්භාෂයේ අවුලක් කියලයි. එතකොට මූගේ ප්‍රශ්නයක් නෑ. ගෑණිගේ තමයි අවුල. නළ දරු උපතකට යන්න පුලුවන් ඒ නිසානේ.

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,926
    1,196
    113
    නුවර - කොලඹ

    ඌ කියලා තියෙන්නේ ගෑනිගේ ගර්භාෂයේ අවුලක් කියලයි. එතකොට මූගේ ප්‍රශ්නයක් නෑ. ගෑණිගේ තමයි අවුල. නළ දරු උපතකට යන්න පුලුවන් ඒ නිසානේ.

    එක දැක්කේ පස්සේ. එත් බන් හිත හදාගන්න ඉන්න පුළුවන් වෙයිද ගෑනු කෙනෙකුට. අනික් ,පැත්තට උනානම් මුට හා කියන්න පුලුවන්ද? වෙන ගෑනු දිහා බැලුවත් ඕවරවන් අය එක්ක පුලුවන්ද ඊට පස්සේ හොදින් ඉන්න. අනික පස්සේ කාලේ ළමයා වැරද්දක් කලත් මුනට දමල ගහයි එක එක ඒවා කියලා. මුට ලොකු වියදමක් කරන්නත් බැනේ
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,368
    16,879
    113
    Nowhere
    ශාරුක්කාන්ගේ ගෑනිටත් ඔහොම සීන් එකක් නිසා ගැනිගේ නංගිගේ ගර්බාශේ තමා පුතා හදලා තියෙන්නේ. ඒ කියන්නේ පුතාගේ පුංචි අම්මා තමා වදාපු අම්මා. මේක සිරා සීන් එකක්
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    එක දැක්කේ පස්සේ. එත් බන් හිත හදාගන්න ඉන්න පුළුවන් වෙයිද ගෑනු කෙනෙකුට. අනික් ,පැත්තට උනානම් මුට හා කියන්න පුලුවන්ද? වෙන ගෑනු දිහා බැලුවත් ඕවරවන් අය එක්ක පුලුවන්ද ඊට පස්සේ හොදින් ඉන්න. අනික පස්සේ කාලේ ළමයා වැරද්දක් කලත් මුනට දමල ගහයි එක එක ඒවා කියලා. මුට ලොකු වියදමක් කරන්නත් බැනේ

    මම මේක කිව්වේ බන් මූ අනෙක් ඔප්සන් වලට කැමති නැති නිසයි. මුලින් කට්ටිය කිව්වා නළ දරු උපතකට යන්න කියලා, මූ බෑ කියනවා ශූවර් නැති නිසා. ඊට පස්සේ කට්ටිය කිව්වා හදාගන්න ගන්න කියලා, ඒකටත් මූ අදිමදි කරනවා. ඊට පස්සේ කට්ටිය කිව්වා එහෙනම් ළමයි නැතුව ඉන්න කියලා එතකොට කියනවා ගෑණිට දුකයි ඒකි ඒකට වැඩි කැමැත්තෙන් නෙවෙයි ඉන්නේ කියලා. අන්තිමට බලනකොට මේ ඔප්ෂන් එක විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. මූ මේක දැම්මේ පුලුවන් හැම ඔප්සන් එකම දැනගන්න නේ. ඒකයි මම මේක කිව්වේ.

    -Akon-

    Banned
  • Jun 4, 2009
    847
    30
    28
    ඔය සම්බන්ධව මගේ මතය මේකයි. අපෙත් ඉන්නවා මචන් කසින් අයියා කෙනෙක්.. පොරට ළමයි නෑ මචන්.. දැන් අයියට 45ක් වගේ ඇති.. අක්කටත් ඒ ගාන.. ඒ අක්කට එක පාරක් ගැබ් අරන් ප්‍රශ්නයක් උනා.. පස්සේ අර ගර්භාෂය වොශ් කරන සීන් එක කලා.. දෙතුන් ගමනක්.. ඊට පස්සේ එයාට ළමයි නෑ.. පස්සෙ මෙයාලා දරුවෙක් අරන් හදා ගත්තා තංගල්ල පැත්තෙන්.. කෙල්ලෙක්... ළමයට අවුරුදු 4ක් වගේ ඉද්දි එක්කන් ආවේ... ළමයා ගත්තට මොකද එතන නීතිමය භාව පිළිබඳ ප්‍රශ්න වගයක් උනා... පස්සේ මේ ගොල්ලෝ ඒවා හදා ගත්තා...

    ඒ ළමයා හෙන ඇට්ටරයි බන්.. ගමේ වෙල් ඉපනැල්ලේ හැදිලා කොළඹ සමාජෙකට ආවම ඒ වෙනස තේරෙනවා ගොඩක්.. කෙල්ලෙක් උනාට කොල්ලෙක් වගේ බන්.. දුවනවා පයිනවා උඩ නගිනවා.. අනේ මන්දා ඉතින්... හෙන කට කාරයි... හැමෝම කියනවා ලොකු උනොත් මහ එවුන් දෙන්නගේ කණෙන් රින්ගයි කියලා... දැන් 2 වසරේ.. ඉතින් දැන් එයාලගෙ ලෝකේ ඒ ළමයා.. ඉල්ලන ඉල්ලන හැමදේම ගෙනත් දෙනවා.. සැප උපරිම..! දැන් අවුරුද්දකට උඩදි කොම්පියුටර් එහෙකුත් අරං දුන්නා... ඒ දරුවා දන්නවා ඒ ඉන්නේ එයාගෙ නියම අම්මා තාත්තා නෙමේ කියලා... ඔය කෙල්ල රණ්ඩු කරන වෙලාවට කියනවලු ගෙදර යන්න ඕනේ කියලා.. ඉතින් පවු අර මිනිස්සු අසරණයි...

    කථාව ඔහොම උනාට ඒ අයියලට මහ ගේ විකුනලා සල්ලි ගොඩක් ලැබුනා.. ඉතින් ඒ සල්ලි එහෙම්මමයි.. ඒ සල්ලි ඔක්කොම දැන් ඒ කෙල්ලට.. ඔය අක්කගේ එක කුස අක්ක ඇහැ ගහන් හිටියේ ඔය දේපළ ටිකට.. එයාගේ ළමයින්ට.. ඔය ළමයා අරන් හදා ගත්ත පස්සේ ජම්මාන්තර වෛරයි දැන්... දේපළ පිට යෑමක් නෑ... ලොකු වෙද්දි කොහොම වෙයිද දන්නේ නෑ... දැනට ඔහොමයි..

    උඹ ළමයෙක් හදාගන්න ඉන්නවා නම් පොඩිම කාලෙදි ගනින්.. මාස ගානෙදි... එතකොට එයාට ලොකු වෙද්දි ගානක් නෑ... තේරෙන වයසක නම් ගන්න එපා...හොඳ පවුල් පසුබිමක් තියෙනවා නම් ගොඩක් හොඳයි... තව නීතිමය සම්බන්ධ ලිඛි ලේඛණ හරියට නිරවුල්ව තියා ගන්න...

    තව සිද්ධියක් කියන්නම් අපේ ගෙට එහා පැත්තේ කොල්ලා පොර නම් 85 එකෙක්.. පොරවත් හදාගන්න ගත්ත කෙනෙක්.. ඒත් පොර හරියට ඉගෙන ගත්තේ නෑ.. සාමාන්‍යය පෙළ ලාවට සමත්...
     
    හදාගන්න හැම ළමයම ඔය විදියට නෑ බන්. අපේ ගෙවල් පැත්තේ කෙල්ලෙක් මේ ළගදි බැන්දා ඒ කෙල්ලවත් හදාගන්න අරගෙන තියෙන්නේ පොඩි කාලේදීම. කෙල්ල සීන් එක දන්නවාත් එක්ක. හදාගන්න කොට ළමා නිවාසයකින් හදාගන්න ගන්න එකයි ගොඩක්ම හොද, ඒ වගේම ළමා නිවාසේ ඉන්න මිනිස්සුන්ගෙන් අහන්න ඕනේ ළමයා මොන වගේදත් කියලා. හැදෙන ගහ දෙපෙත්තෙන් කියන්න පුලුවන් බන්.

    Hmm:(