දරු ප්‍රසූතියෙන් පසු උදරයේ පුළුන් ගුලි අමතක කළ Asiri Central වෛද්‍යවරයාට ලක්ෂ 30ක දඩයක්

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    8,688
    10,735
    113
    Gampaha
    ප්‍රයිවට් ඉස්පිරිතාලවල සෝබනේට ඔපරේෂන් කරගන්න කල්ලතෝනි කලු සුද්දන්ට හොඳ වැඩේ... 🤭
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    11,840
    3,487
    113
    මුහුද පැත්තේ..
    2016 නඩුවක් දැන් තමයි තීන්දුව දෙන්නෙ අවු 8ක් ගිහින්

    ඒ දවස් වල හැටියට නම් ලක්ෂ 30 ඇති ඒත් දැන්නම් කිසිම වැඩක් නෑ.. නඩුවටම අවු 8ක් ඊට එහා ගානක් වියදම් වෙන්න ඇති
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    8,707
    12,316
    113
    ප්‍රයිවට් ඉස්පිරිතාලවල සෝබනේට ඔපරේෂන් කරගන්න කල්ලතෝනි කලු සුද්දන්ට හොඳ වැඩේ... 🤭
    Ai ban ehema kiyanne? Andiwe ispirithala wala inna nurse la lamai hambenna inna ammalata katha karanne balliyanta wage. Umbala hukagattanan umbala windopalla apita paw denne nathuwa wage katha kiyanne. Ehema unama e minissu kochchara manasikawa watenawada. Pahasukamuth lokuwata nane. Anika salli tiyena un private walata yana bisa thama duppath minissunta rajayen dena facility eka buktho windinna hambenne. Kohomada private yanna plan karan inna hama ekama rajaye ispirithala walata awoth?
     
    Last edited:
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    3,539
    5,478
    113
    Oya laksha 30n lawyer fee anith expenses okkoma gihin podi ganak ne athata enne. Complexion wadi wela oya manussaya nathi wela hari lifetime health issue ekak hari wela tibba nam oya laksha 30n wadak tiyanawada. Maru judgment eka. Samanya manussayekugen podi waraddak wunahama wandi th gewala hireth dammala ne atharinne.
    පිස්සුද බං අතිනුත් පාඩු ඇති. අවුරුදු කීයක් කියල නඩු කියන්න ද? අනික නඩුව විතරක් නෙවෙ. ඒක අයින් කරගන්න ප්‍රොෆෙක්ට කියල ඔපරේෂන් කරපු එක. 😐 ලක්ෂ 30 කින් ඔක්කොම කර ගන්න බෑනෙ