දරු ප්‍රසූතියෙන් පසු උදරයේ පුළුන් ගුලි අමතක කළ Asiri Central වෛද්‍යවරයාට ලක්ෂ 30ක දඩයක්

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    11,051
    13,676
    113
    Gampaha
    ප්‍රයිවට් ඉස්පිරිතාලවල සෝබනේට ඔපරේෂන් කරගන්න කල්ලතෝනි කලු සුද්දන්ට හොඳ වැඩේ... 🤭
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    11,957
    3,637
    113
    මුහුද පැත්තේ..
    2016 නඩුවක් දැන් තමයි තීන්දුව දෙන්නෙ අවු 8ක් ගිහින්

    ඒ දවස් වල හැටියට නම් ලක්ෂ 30 ඇති ඒත් දැන්නම් කිසිම වැඩක් නෑ.. නඩුවටම අවු 8ක් ඊට එහා ගානක් වියදම් වෙන්න ඇති
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    10,403
    14,335
    113
    ප්‍රයිවට් ඉස්පිරිතාලවල සෝබනේට ඔපරේෂන් කරගන්න කල්ලතෝනි කලු සුද්දන්ට හොඳ වැඩේ... 🤭
    Ai ban ehema kiyanne? Andiwe ispirithala wala inna nurse la lamai hambenna inna ammalata katha karanne balliyanta wage. Umbala hukagattanan umbala windopalla apita paw denne nathuwa wage katha kiyanne. Ehema unama e minissu kochchara manasikawa watenawada. Pahasukamuth lokuwata nane. Anika salli tiyena un private walata yana bisa thama duppath minissunta rajayen dena facility eka buktho windinna hambenne. Kohomada private yanna plan karan inna hama ekama rajaye ispirithala walata awoth?
     
    Last edited:
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    3,902
    5,837
    113
    Oya laksha 30n lawyer fee anith expenses okkoma gihin podi ganak ne athata enne. Complexion wadi wela oya manussaya nathi wela hari lifetime health issue ekak hari wela tibba nam oya laksha 30n wadak tiyanawada. Maru judgment eka. Samanya manussayekugen podi waraddak wunahama wandi th gewala hireth dammala ne atharinne.
    පිස්සුද බං අතිනුත් පාඩු ඇති. අවුරුදු කීයක් කියල නඩු කියන්න ද? අනික නඩුව විතරක් නෙවෙ. ඒක අයින් කරගන්න ප්‍රොෆෙක්ට කියල ඔපරේෂන් කරපු එක. 😐 ලක්ෂ 30 කින් ඔක්කොම කර ගන්න බෑනෙ
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    9,543
    5,611
    113
    සිසේරියන් සැත්කමකට ලක් කළ තරුණ කාන්තාවකගේ උදරයේ 'පුළුන් හා ගෝස්” ගුලි ඉතිරිකර මසා දමා නොසැලකිලිමත් අන්දමින් කටයුතු කර ඇගේ ජීවිතය අනන්තරාදායක තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් සැත්කම කළ විශේඥ වෛද්‍ය D. වර්ණකුලසූරියට හා ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක් වන ආසිරි සෙන්ට්‍රල් රෝහලට රුපියල් ලක්‍ෂ 30ක වන්දියක් ගෙවීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (30දා) නියම කළේය.


    සැත්කම කළ විශේෂඥ වෛද්‍යවරයාගේ හා ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලේ නොසැලකිල්ල හේතුවෙන් මාස 05කට අධික කාලයක් තමන්ට විඳීමට වූ අනේක වූ දුක් කරදර සඳහා රුපියල් කෝටියක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලා පැවරූ නඩුව සම්බන්ධයෙන් පවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව පැමිණිලිකාර මවගේ වාසියට තීන්දුව දුන් දිසා විනිසුරුවරයා සැත්කම කළ විශේඥ වෛද්‍යවරයා සහ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහල එක්ව පැමිණිලිකාරියට රුපියල් ලක්‍ෂ 30ක වන්දියක් ගෙවිය යුතු බවට නියම කළේය.




    කැලණිය දළුගම ජොනික්වත්තේ පදිංචි එම්.සී.ටී.ඩී. පෙරේරා මහත්මිය ගොනු කළ නඩුවක් විභාග කිරීමෙන් අනතුරුව මෙලෙස වන්දි ගෙවීමට නියම කරන ලද්දේ එම නඩුවේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි විශේඥ වෛද්‍ය ඩී. වර්ණකුලසූරිය මහතා සහ කොළඹ 10 නොරිස් කැනල් පාරේ ආසිරි සෙන්ට්‍රල් රෝහලටය.23 හැවිරිදි වියේ පසුවූ පෙත්සම්කාර පෙරේරා මහත්මිය ඇගේ දෙවැනි දරු ප්‍රසුතිය සඳහා විශේඥ වෛද්‍ය ඩී. වර්ණකුලසූරිය මහතා යටතේ 2016 ජනවාරි 03වැනිදා සෙන්ට්‍රල් රෝහලට ඇතුළත් කළ බවත්, එදිනම කළ සිසේරියන් සැත්කමක් මඟින් ඇය නිරෝගී දරුවකු බිහිකළ බවත් දැනුම් දුන් නීතිඥ සමන්ති ගමගේ මහත්මිය දරුවා බිහිකිරීමෙන් අනතුරුව දිගින් දිගටම අධික වේදනාවක් සමඟ විවිධ සංකූලතා මතුවීම හේතුවෙන් මේ පිළිබඳ විශේඥ වෛද්‍ය සී. වර්ණකුලසූරිය මහතාට අවස්ථා කිහිපයකදීම දැනුම් දුන්නත් ඔහු ඒ පිළිබඳ නිසි සැලකිල්ලක් දක්වා නැතැයිද සඳහන් කළාය.


    ඇගේ රෝගී තත්ත්වය වඩාත් දරුණු අතට පත්වීම නිසා ඇය විශේඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා හමුවීමෙන් අනතුරුව

    කළ ස්කෑන් පරීක්‍ෂණයේදී ඇගේ බඩවැල් ආශ්‍රිතව පුළුන් වැනි ද්‍රව්‍යයක් හඳුනා ගැනීම නිසාත් ඇගේ රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා විශේඥ වෛද්‍ය මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා ලවා වහාම ශල්‍යකර්මයකට ලක් කළ බව දැනුම් දුන් නීතිඥ සමන්ති ගමගේ මහත්මිය එම ශල්‍යකර්මයේදී ඇගේ කුස තුළ තිබී ‘පුළුන් හා ගෝස්’ ගුලි දෙකක්ද ඒ සමඟ ඇලී තිබූ බඩවැලේ කොටසක්ද ඉවත් කළ බව දැනුම් දුන්නාය.


    විශේඥ වෛද්‍ය ඩී. වර්ණකුලසූරිය මහතා නොසැලකිලිමත් අන්දමින් ශල්‍යකර්මය කිරීම හේතුවෙන් මෙන්ම ඒ පිළිබඳ කළ පැමිණිලි පවා නොසලකා හැරීම නිසා මේ තත්ත්වය උද්ගත වූ බවත්, ඇයට මාස 05ක පමණ කාලයක් ගතවන තුරු කිසිවකුගේ පිහිටක් නොමැතිව ස්වාධීනව කටයුතු කිරීමට නොහැකි වූ බවත්, පවසන නීතීඥ සමන්ති ගමගේ මහත්මිය මේ සිද්ධිය හේතුවෙන් අලුත උපත් දරුවාට කිරි දීමට නොහැකි වූ බවත්, වැඩිමහල් දරුවා පිළිබඳ නිසි සැලකිල්ලක් දැක්වීමට ඇයට නොහැකි බවත් පෙන්වා දුන්නාය.




    සැත්කම කළ විශේඥ වෛද්‍යවරයාගේ හා ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලේ නොසැලකිල්ල හේතුවෙන් පෙත්සම්කාරියට මාස 05කට අධික කාලයක් පුරා විඳීමට සිදු වූ අනේක වූ දුක් කරදර පිළිබඳ නීතිඥ සමන්ති ගමගේ මහත්මිය දැනුම් දුන් අතර මේ සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේදී පැමිණිලිකාරිය වෙනුවෙන් විශේඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සාක්කි දෙමින් ඇගේ උදරයේ බඩවැල් ආශ්‍රිතව 'පුළුන් හා ගෝස්’ ගුලි තිබූ බව සනාථ කරමින් සාක්කි දුන්නේය.

    ඉදිරිපත් වූ සාක්කි සලකා බැලීමෙන් අනතුරුව පැමිණිල්ලේ වාසියට තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා පැමිණිලිකාරියට රුපියල් ලක්‍ෂ 30ක වන්දියක් ගෙවීමට විශේඥ වෛද්‍යවරයාට හා ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලට නියම කළේය. පෙත්සම්කාර පෙරේරා මහත්මිය වෙනුවෙන් නීතිඥ ප්‍රාර්ථනා ධර්මරත්න මහත්මියගේ උපදෙස් මත නීතිඥ ඉමාෂා කාවින්දි මහත්මිය සමඟ නීතිඥ සමන්ති ගමගේ මහත්මිය පෙනී සිටියාය.
    විශේඥ වෛද්‍ය ඩී. වර්ණකුලසූරිය:no:
    Hora Doctors la
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,553
    43,515
    113
    සේදවත්ත
    ලක්ශ 100 ඉල්ලුවම 30 දෙන්නේ ඩීල් එක්කටනේ. ආසිරි එකේ දවසක ආදායම ඇති ලක්ශ 30 .

    තව ප්‍රසූත බිලත් ගෙවන්න ඇතිනේ ඒකත් අඩු කරාම 25 වගේ

    🤭🤭🤭🤭 අනුර වන්දියෙන් ටැක්ස් කරාම අවුරුද්දට ලක්ස 12 වැඩී කියලා එකත් අඩු වෙයි 🤭🤭🤭

    🤷 ලැබෙන පම්කක් නෑනේ
     

    Similar threads