
ඊයේ මේ පාට වගේ දලබුවෙක් ගෑවුනා මම පස්සේ උගේ බූව අතින් එක එක ඇදලා අයින් කරලා පොල් තෙල් ගාල පිහියකින් ගැලවෙන පැත්තට සූරලා අයින් කලා. ඊට පස්සේ සර්ව විශාදි තෙල් ගෑවා .ඒත් තාම අඩු නෑ පලු ඇවිත් කසනවා බන් මම දැන් mk
Mehema Kiyanna epa machan pas sidda wenawabudu ganan ban
elama..Mehema Kiyanna epa machan pas sidda wenawa
ඌ කියයි බඩ සුද්ද වෙන්න සිංහල බේතක් බීපන් කියලා
පොල්තෙල් එහෙමත් ගානවා නේද?දලබුවෙක් ගෑවුනම විටකන හුණු ගාන්නෙ නැද්ද උබලගේ පැත්තේ
kalin ahala ne machan pol tel tamaදලබුවෙක් ගෑවුනම විටකන හුණු ගාන්නෙ නැද්ද උබලගේ පැත්තේ
පොල්තෙල් එහෙමත් ගානවා නේද?
කඩියෙක් කෑවොත් රතු ලූනු ගෙඩියක් තලලා අතුලන්න,දලඹුවෙක් නන් විටකන හුනු ගන්නා දෙකම ටක්ගලා කරන්න.අත්බෙහෙතක්..මට නන් මෙච්චර කාලෙකට සාර්ථක වෙලා තියෙනවා දෙකම.kalin ahala ne machan pol tel tama
Thank youකඩියෙක් කෑවොත් රතු ලූනු ගෙඩියක් තලලා අතුලන්න,දලඹුවෙක් නන් විටකන හුනු ගන්නා දෙකම ටක්ගලා කරන්න.අත්බෙහෙතක්..මට නන් මෙච්චර කාලෙකට සාර්ථක වෙලා තියෙනවා දෙකම.