මෙහෙමයි, මෙක දන් දෙන ගොඩක් අයට තියෙන ප්‍රස්නයක්. නතුව trigger වෙනන් දෑම්ම නෙමේයි.@asliyanage ධර්මය ගැන පලකරන threads අගය කරනවා . හැබැයි මේ වගේ නිකන් ට්‍රිගර් වෙන සිල්ලර මාතෘකා ගැන නැතිව බුද්ධ ධර්මයේ මූලිකම හරය ගැන තියෙන දේශනා දාමු. මම මේ video එක බැලුවේ නෑ. නමුත් සමහර video titles නොමග යවන සුලුයි
දන් දෙන "ගොඩක්" අයට මේ ප්‍රශ්නෙ තියෙනවා කියන එකෙන් හිතෙන් නැද්ද දානය පුරුදු කළාට මේ වගේ ළාමක, විකාර අදහස් වලින් මිනිස්සු පිරිලා කියලා??මෙහෙමයි, මෙක දන් දෙන ගොඩක් අයට තියෙන ප්‍රස්නයක්. නතුව trigger වෙනන් දෑම්ම නෙමේයි.
සමහරු රස බලල කෙල ගහනවා, සමහරු රස බලන්නේ නෑහ. එක දෑන ගනන් එක ගොඩක් අයට වටිනවා