දැන්නම් මේක ඉන්දියන් ප්‍රාන්තයක් වෙන ලකුණු තියෙන්නේ..රුසියන් ප්‍රාන්තයක් කරගන්න බැරි වෙයිද ?

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    1,503
    1,802
    113
    Hambanthota
    ක්‍රිකට් මැච් එකක් බලන්න එන සෙනගවත් අරගල බිමේ නෑ...ඒ නිසා අපිට පිහිට වනු මැන මැතිඳුනි... :yes:

    1517928279-udayanga-weeratunga.jpg
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    12,177
    6,084
    113
    ඉන්දියාව නරක නෑ බන් උබල හිතනව වගේ. ඉන්දියාවට access හම්බුනානන් මරු. ලංකාවෙ සුන්දරත්වය ගැන කියවන උබල ඉන්දියාවෙ සමහර පැති දැක්කනන් ඇඩෙනව.

    ඉන්දියාව ලොකු රටක්. ලෝක ජනගහනෙන් 1/7 ක් ඉන්නෙ ඉන්දියාවෙ. මීට දශක කීපෙකට කලින් මුලු ලෝකෙම ඉදියෙත් ඒ ගාන. ඉතින් ඕක අස්සෙ අවුල් පැති අවුල් මිනිස්සු ඉන්නව. ඒ උනාට ඉන්දියාවෙ මාස 6ක්වත් ජීවත් වෙච්ච එකෙක්ගෙන් අහල බලපන් කොච්චර සුපිරි දේවල් තියෙනවද කියල
    ------ Post added on Jun 27, 2022 at 8:42 AM
     
    mr_lakshan

    Junior member
  • May 24, 2022
    53
    64
    18

    Indiawa hondai wenna athi, habai indian ayath welenawa samahara pathi wala, un lankawata enna gaththahama thamai kela wenne. Karapoththo wage. elawaganna bari wei kiyala bayak thamai mata nam thiyenne.
     
    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    572
    293
    63

    Compared with SL, India is better in terms of tech, utilities in main cities etc.. but India does not want to save SL. they have their own agenda
     
    Yeah that's true. But if the Sri Lanka was a state of India we could go and settle somewhere good.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    12,177
    6,084
    113
    Yes, this is somewhat true. But there's a downside too. There racial politics
    I don't think it'll be worse than our current situation. And definitely better than being a state of Russia. කොටියගෙ වල්ගෙන් අල්ලගත්ත වගේ.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    1,303
    1,002
    113
    indiyave lassana pathi thiyenava thamai me vage - sikkim Eth mn hithan na ape un kamathi wei kyala, hena mannenne inne ape un. mn nam kamathiy amerikave pranthayak wenava nam
     
    mr_lakshan

    Junior member
  • May 24, 2022
    53
    64
    18
    Yeah that's true. But if the Sri Lanka was a state of India we could go and settle somewhere good.
    Even then I'd prefer someplace else than India. it's not easy to work with Indians. Imagine living with them in their country?? it's going to be Hell. :no: :no: :no:
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    1,503
    1,802
    113
    Hambanthota
    ඉන්දියාව නරක නෑ බන් උබල හිතනව වගේ. ඉන්දියාවට access හම්බුනානන් මරු. ලංකාවෙ සුන්දරත්වය ගැන කියවන උබල ඉන්දියාවෙ සමහර පැති දැක්කනන් ඇඩෙනව.

    ඉන්දියාව ලොකු රටක්. ලෝක ජනගහනෙන් 1/7 ක් ඉන්නෙ ඉන්දියාවෙ. මීට දශක කීපෙකට කලින් මුලු ලෝකෙම ඉදියෙත් ඒ ගාන. ඉතින් ඕක අස්සෙ අවුල් පැති අවුල් මිනිස්සු ඉන්නව. ඒ උනාට ඉන්දියාවෙ මාස 6ක්වත් ජීවත් වෙච්ච එකෙක්ගෙන් අහල බලපන් කොච්චර සුපිරි දේවල් තියෙනවද කියල
    ------ Post added on Jun 27, 2022 at 8:42 AM
    ඉන්දියාව ඇමරිකාවට යටත්..රුසියාව තමයි ලොකේ සිංහයා වගේ ඉන්නේ දැන්..ඒ නිසා රුසියාව හොඳයි.. :yes: :yes: :yes:
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    1,661
    1
    2,372
    113
    Indiawa hondai wenna athi, habai indian ayath welenawa samahara pathi wala, un lankawata enna gaththahama thamai kela wenne. Karapoththo wage. elawaganna bari wei kiyala bayak thamai mata nam thiyenne.
    ලංකාවේ හෙළයෝ හරි හොඳ ඇති නේහ්!
    🤣🤣🤣🤣🤣🤣🤣

    හෙළයොත් හින්දුස්තානියෝ වගේම තමා.
    යන යන තැන රෙනවා.
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,774
    330
    83
    Indiawa hondai wenna athi, habai indian ayath welenawa samahara pathi wala, un lankawata enna gaththahama thamai kela wenne. Karapoththo wage. elawaganna bari wei kiyala bayak thamai mata nam thiyenne.

    මෙහේ එවුන් අඩුම තරමේ ඉන්දියාවට හරි පැනලා ජීවත් වෙන්න බලනවා. උබ නිව්ස් බලන්නැත් ද ? කී දෙනෙක් දනුෂ්කොඩියේ අහුවෙලා තියෙන්නේ කියලා. එහෙම තියෙන කොට එහේ එවුන් මේන් කියලා ලංකාවට එයි ජීවත් වෙන්න 😂.
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,291
    960
    113
    උබට මෝල් ද රුසියාව කියන්නෙ සතෙක් රජ වෙච්ච රටක්. රුසියාව චීනය වගේ ඒකාධිපති පාලන ලං කරගන්නවත් හොද නෑ
    උන්ගෙ රටවල් වල මිනිස්සුන්ට සලකන විදියට වඩා අන්ත වෙයි අපට සලකන විදිය
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    12,177
    6,084
    113
    ඉන්දියාව ඇමරිකාවට යටත්..රුසියාව තමයි ලොකේ සිංහයා වගේ ඉන්නේ දැන්..ඒ නිසා රුසියාව හොඳයි.. :yes: :yes: :yes:
    අනේ හුත්ත තමා සිංහය. රාජපක්ෂලට වඩා corrupted ගොබ්බයෙක් පුටින් කියන්නෙ. ඔලිම්පික් තරගත් රාජ්‍ය අනුග්‍රහයෙන් වංචා කරල අහුවෙලා දැන් Olympic flag එකෙන් උන් සෙල්ලම් කරන්නෙ. මරු සිංහයෙක්නෙ ඌ.
     
    • Like
    Reactions: hitlermash