ඒක තමා උබට හොදටම හොද සොලූශන් එක කිව්වෙ. මාත් එහෙම තමා කරෙ. ලැප් එක අවුල් වීගෙන යනකොට පොඩ්ඩ පොඩ්ඩ එකතු කරා ඊට පස්සෙ මුලින් ඕනිම කරන ටික දාගෙන පස්සෙ කෑල්ල කෑල්ල දාගෙන අප්ඩේට් කරගත්ත් අපුලුවන් පුලුවන් විදියට. උබට මෙහෙන් ගන්න බැරි නිසා ඇමසන් ගනින් kapruka වගේ දාල.