දැන් කඩවල brand new පාර්ට්ස් තියා පාවිච්චි කරපු පාර්ට්ස් දාලවත් pc assemble කරන්නේ නැහැල්ලු. 😣

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    19,475
    30,068
    113
    ඒක තමා උබට හොදටම හොද සොලූශන් එක කිව්වෙ. මාත් එහෙම තමා කරෙ. ලැප් එක අවුල් වීගෙන යනකොට පොඩ්ඩ පොඩ්ඩ එකතු කරා ඊට පස්සෙ මුලින් ඕනිම කරන ටික දාගෙන පස්සෙ කෑල්ල කෑල්ල දාගෙන අප්ඩේට් කරගත්ත් අපුලුවන් පුලුවන් විදියට. උබට මෙහෙන් ගන්න බැරි නිසා ඇමසන් ගනින් kapruka වගේ දාල.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    22,275
    1
    49,642
    113
    30
    Kalutara

    මොකක්ද උඹ කිව්වේ? මතක නෑනේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    22,275
    1
    49,642
    113
    30
    Kalutara
    ඇසෙම්බල් කරන්නෙ නෑ කියන්නෙ ඇයි කියල ඇහුවෙ නැද්ද උබ?
    un karanne na kiyala ban qwe. mama ithin hethu ahanna giye na. demand ekak nathuwa athi dan machine walta. eka thanaka nam used parts dala assemble karanawa qwa habai tyenne i3 3rd gen and i5 3rd gen only.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    12,761
    8,465
    113
    Land of the Gods 🕎
    කළුතර කඩ දෙකයි තියෙන්නේ දෙකේම කරන්නේ නෑ කිව්වා. 2019දී assemble කරලා ගත්ත කඩේ කරන්නෙත් නෑනේ. පානදුර පැත්තේ එහෙම නැද්ද බන් එහෙම ටිකක් ලොකු කඩ pc asssemble කරන brand new parts දාලා?
    AliExpress genalla karapan. dan hadanna dunnama badu galawannat puluwan
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    6,378
    10,336
    113
    මනුස්සයො ලක්ශ එකහමාරක් අරන් ගිහින් බස් එකේ බඩු ට්ක අරන් වරෙන් කුම්මැහි නොවී.තෝ නැකැත් බල බල හිටියොත් උබට ඕකත් නෑ

    මහන්සි උනොත් හාන්සි වෙන්න පුළුවන් .
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    6,378
    10,336
    113
    මේ කාලේ හැටියට ගනන් උනාට බ්‍රෑන්ඩ් නිව් ගනින්.සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    22,275
    1
    49,642
    113
    30
    Kalutara
    මනුස්සයො ලක්ශ එකහමාරක් අරන් ගිහින් බස් එකේ බඩු ට්ක අරන් වරෙන් කුම්මැහි නොවී.තෝ නැකැත් බල බල හිටියොත් උබට ඕකත් නෑ

    මහන්සි උනොත් හාන්සි වෙන්න පුළුවන් .
    ඇයි එකහමාරක්?

    math oka kiwa uta
    AliExpress genalla karapan. dan hadanna dunnama badu galawannat puluwan
    කල් යනවනේ බන්. අනික දන්නවනේ birdges worldwide උන්ගේ වැඩ.

    meke kawru hari hitiyane ali eken genath post ekak dapu.
    ඇයි ඌ මොනවද කරන්නේ?
    ------ Post added on Jun 23, 2022 at 10:20 PM
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    6,491
    4,124
    113
    Chilaw
    ඇයි එකහමාරක්?

    කල් යනවනේ බන්. අනික දන්නවනේ birdges worldwide උන්ගේ වැඩ.

    ඇයි ඌ මොනවද කරන්නේ?
    ------ Post added on Jun 23, 2022 at 10:20 PM
    BW ungen ganna pissuda bn, owa fedex hari DHL hari daganna wenawa ithin, neththam EMS
     
    • Sad
    Reactions: Heshan Daminda

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    6,378
    10,336
    113
    ඇයි එකහමාරක්?

    කල් යනවනේ බන්. අනික දන්නවනේ birdges worldwide උන්ගේ වැඩ.

    ඇයි ඌ මොනවද කරන්නේ?
    ------ Post added on Jun 23, 2022 at 10:20 PM
    i5 11 gen
    16gb ddr 4 ram
    450w psu
    Mother bord
    Ssd
    Normal casing ekak 4000i
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    22,275
    1
    49,642
    113
    30
    Kalutara
    BW ungen ganna pissuda bn, owa fedex hari DHL hari daganna wenawa ithin, neththam EMS
    එතකොට ඉතින් ගනං ඩබල් වෙනවනේ යකෝ.

    i5 11 gen
    16gb ddr 4 ram
    450w psu
    Mother bord
    Ssd
    Normal casing ekak 4000i
    මේ i5 11th gen ද බන්?

    WrmcXlE.png

    ------ Post added on Jun 23, 2022 at 10:31 PM
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    6,378
    10,336
    113
    එතකොට ඉතින් ගනං ඩබල් වෙනවනේ යකෝ.

    මේ i5 11th gen ද බන්?

    WrmcXlE.png

    ------ Post added on Jun 23, 2022 at 10:31 PM
    ඔව්.මන් ගත්තෙ ඕක.හැග්බැයි රාගමින්.ඕකුන් ගෙන් ෆුල්ල් සෙට් එක ගන්න එක පාඩුයි
    .

    අනික ප්‍රොසා විතරක් ගන්නෙ නෑ.බෝඩ් එකයි රැම් එකයි ගන්න ඕනෙ.ඕකුන ඔතන rgb තියන රැම් එකක් 3200mhz 8gb අඩුම 17 ක් වත් කියයි .

    මන් ගත්තෙ 3200 without rgb 11500yi 8 gb එක
     
    • Sad
    Reactions: Heshan Daminda