දැන් කාලේ ගල්වලින් මේක හදන්න ලේසි නැ

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,425
    6,386
    113
    මේක හදන්න ඒ කාලේ කොහොම ගේමක් දෙන්න ඇත්ද?
    පත කළු ගල කපල ලෑලි වගේ හයි කරලා ඇල හදල තියෙන්නේ.
    ඒ කාලේ කළුගල් ලේසියෙන්ම වගේ කපන්න හොද තාක්ෂණයක් තියෙන්න ඇති.
    ලංකවේ විතරක් නෙවෙයි ලෝකේ ගොඩක් රටවල් වල මේ වගේ කළුගල් කපල සුපිරි නිර්මාණ තියනව ඉතින්.



     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,031
    411
    83
    colombo
    okata thiyanawa podi method ekaka
    api pana dagena gahuwata e method eka danna kena eka shot ekak dunnama gala pelenawa
    ape ge hadana bass kala
    man paya 1/2 withara galata gahauwa
    mu awilla gala wate giya dunna shot ekak eccharai..

    thawa loku ewa polkatu ehama dala rath karala wathura danawa.ethakotah pelenawa
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,425
    6,386
    113
    okata thiyanawa podi method ekaka
    api pana dagena gahuwata e method eka danna kena eka shot ekak dunnama gala pelenawa
    ape ge hadana bass kala
    man paya 1/2 withara galata gahauwa
    mu awilla gala wate giya dunna shot ekak eccharai..

    thawa loku ewa polkatu ehama dala rath karala wathura danawa.ethakotah pelenawa
    ඔය උඹ කියන තරම්ම ලේසි නැ දැන් කාලේ මේ වගේ කෙලින් කඩන්න බන්.
    ඉස්සර ඔය කරපු සමහර ගල් තියනව හරි කෙලින් පොලිෂ් කරලා වගේ.
    මතුපිට එක සමානයි, පලුදු මොනවත් නැ.

    මේ බලපන් පහල තියන එක එහෙම.​
    06-F7-D1-D2-7-E05-4-A79-9-E29-5-A2-DA7-E878-D2.jpg


    මුල් තත්ත්පර ගාන බලද්දි හිතෙන්නේ අම්මට සිරි වෙන තාක්ෂණයක් තිබිලා තියෙන්නේ කියලා.යක්ෂ ගෝත්‍රයට කෙල වුනාට පස්සේ ඒවාත් නැත්තටම නැති වුනා.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    7,191
    1
    15,219
    113
    හොද තාක්ෂණයක් තිබිල තියනවා. ඒක ඉස්සරහට ඩිවලොප් වෙච්ච නැති එක තමයි අවුල. සමහර විට නිතරම ආක්‍රමණ සිද්ද වෙච්ච නිසා ඕව දන්නා මිනිස්සු මැරෙන්න ඇති නැත් නම් ඕව කරන්න වෙලාව තියෙන්න නැතුව ඇති.
     

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    1,822
    1,263
    113
    Everywhere
    මන් අහලා තියෙනවා ඉස්සර මිනිස්සු ගල් මැටි වගේ දිය වෙන විදියට බෙහෙත් හොයා ගෙන තිබ්බ කියලා . ඒවා කලෙත් එක්කම වැළලිලා ගිහින් .
     

    honesty

    Well-known member
  • May 2, 2015
    1,834
    3,362
    113
    මන් අහලා තියෙනවා ඉස්සර මිනිස්සු ගල් මැටි වගේ දිය වෙන විදියට බෙහෙත් හොයා ගෙන තිබ්බ කියලා . ඒවා කලෙත් එක්කම වැළලිලා ගිහින් .
    ගල කපලා නෙමෙයි, වාත්තු කරපු සීන් එකක් තියෙන්නෙ. 👍
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    18,368
    21,885
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මන් අහලා තියෙනවා ඉස්සර මිනිස්සු ගල් මැටි වගේ දිය වෙන විදියට බෙහෙත් හොයා ගෙන තිබ්බ කියලා . ඒවා කලෙත් එක්කම වැළලිලා ගිහින් .
    06-F7-D1-D2-7-E05-4-A79-9-E29-5-A2-DA7-E878-D2.jpg


    මේකේ වතුර පිටවෙන තැන ගැන වීඩියෝ එකක් කිරියෙම දාල තිබුන. ඒක දැක්කනං තේරෙයි කලුගල් මැටි වගේ දියකරන්න පුලුවන්නං පන යනකන් කටු වලින් කොටලා ඒක හදල තියෙන්නේ ඇයි කියල.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,107
    5,675
    113
    අවුරුදු සිය ගානක සමහර ඒවා දහස් ගානක R&D තමයි .



    බෙහෙත් වලින් කොහොමද හරියටම කැඩුන ඇට කටු පෑස්සුව වගේ හැදෙන ඒවා හොයා ගත්තේ .

    බදාමයක් + ගල් කුඩු කවලම් කරලා පිළිම වල කැඩුන කෑලි නොපෙනෙන ගානට repair කරපුව තිනවා අවුරුදු දහස් ගණන් පරණ.


    ගණිතය , තාර්කිකව හිතනවා කියන, R & D කරලා බෙහෙත් හදන වෛද්‍ය විද්‍යාව, R & D මිනිස්සු ලෝකේ මුලින් ඉඳපු කාලේ ඉඳන්ම තිබ්බ දේවල් ,
    නැතුව ග්‍රීසියේ හොයා ගත්ත දේවල් නෙමේ

     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    23,573
    3
    115,287
    113
    Gampaha
    ගල් ඉන්ටර්ලොක් වෙන්න කට්ට එහෙමත් හදල තියෙන්නෙ. ලේසි වැඩක් නෙමෙයි ඕක...

    okata thiyanawa podi method ekaka
    api pana dagena gahuwata e method eka danna kena eka shot ekak dunnama gala pelenawa
    ape ge hadana bass kala
    man paya 1/2 withara galata gahauwa
    mu awilla gala wate giya dunna shot ekak eccharai..

    thawa loku ewa polkatu ehama dala rath karala wathura danawa.ethakotah pelenawa
    කැඩිල්ල විතරක් නෙමෙයි මචං,
    කුට්ටම් පොකුණ, පොලොන්නරුවෙ නිෂ්ශංකලතා මණ්ඩපය වගේ නිර්මාණ ගත්තම ගල් මැදල තියෙන්නෙ...
    අද වෙනකොට වැස්සට අවුවට විඛාදනය වෙලා රෆ් වෙලා තිබුණට, මට හිතෙනව තව ස්මූත් එකට තියෙන්න ඇති කියල...

    ග්‍රයින්ඩරේකින්වත් දැන් ඒ ලෙවල් එකට ගලක් ෆිනිශ් කරන්න බෑ...

    උදාහරණයක් කියන්නං,
    අනුරාධපුරේ අලුතින් හදපු සඳහිරු සෑය ගිය වෙලාවක ටිකක් උවමනාවෙන් බලන්නකො...
    ගල් කැටයං වලට ලං වෙලා බැලුවම ග්‍රයින්ඩර් පාරවල් පේනව හෙන කැතයි...
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    10,545
    18,583
    113
    40
    අවුරුදු සිය ගානක සමහර ඒවා දහස් ගානක R&D තමයි .



    බෙහෙත් වලින් කොහොමද හරියටම කැඩුන ඇට කටු පෑස්සුව වගේ හැදෙන ඒවා හොයා ගත්තේ .

    බදාමයක් + ගල් කුඩු කවලම් කරලා පිළිම වල කැඩුන කෑලි නොපෙනෙන ගානට repair කරපුව තිනවා අවුරුදු දහස් ගණන් පරණ.


    ගණිතය , තාර්කිකව හිතනවා කියන, R & D කරලා බෙහෙත් හදන වෛද්‍ය විද්‍යාව, R & D මිනිස්සු ලෝකේ මුලින් ඉඳපු කාලේ ඉඳන්ම තිබ්බ දේවල් ,
    නැතුව ග්‍රීසියේ හොයා ගත්ත දේවල් නෙමේ


    රිශිවරු හොයාගත්ත දේවල්.
    ඊජිප්තුවෙත් එහෙම අය ඉදලා තියනවා, අනුනාකි කියන්නෙ එයාලට. හැම ශිෂ්ටාචාරයකම එහෙම අය ඉදලා තියෙනවා

    80d30e_2842bac9b27246c0ac814efd001b11a5~mv2.jpg

    hs_img2.jpg
    hs_img3.jpg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    23,573
    3
    115,287
    113
    Gampaha
    ඔය ගල් දියකරන බේත් වර්ග ගැන කියන කතානං මට ලොකු විශ්වාසයක් නෑ...
    හැබැයි ඒ කාලෙ නිර්මාණශිල්පියො හෙන ඉවසීමෙන් කාලය අරගෙන, මාර උවමනාවකින් වැඩ කරල තියෙනව කියල පේනව...
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    22,514
    1
    21,071
    113
    ඔය උඹ කියන තරම්ම ලේසි නැ දැන් කාලේ මේ වගේ කෙලින් කඩන්න බන්.
    ඉස්සර ඔය කරපු සමහර ගල් තියනව හරි කෙලින් පොලිෂ් කරලා වගේ.
    මතුපිට එක සමානයි, පලුදු මොනවත් නැ.

    මේ බලපන් පහල තියන එක එහෙම.​
    කියන විදියට ඇදගල නම් වළගම්බා රජ කාලෙනේ.. උන් කියනවා අපි පිළිගන්නවා.කවුද දන්නේ මේවා ඊට වඩා පරණද කියලා.මේ කැපිලිවලට හැටියට කටුවයි මිටියයි අරන් ,කියත් වලින් ඉරලා කපපු ගල් නම් නෙමෙයි මේවා.අනික පිහිටි ගලේ කරපු එකක්.වෙන කොහෙන් හරි කපලා ගෙනත් වාත්තු කරලත් නෙමෙයි නේ.

    ඔය ඊජිප්තුව තැන්වල ගල් නිර්මාණ කලෙත් ප්‍රාථමික ආයුද වලින් කියලා ප්‍රායෝගික ඔප්පු කරන්න සමහරු හැදුවා.ගල් කියත්වලින් පැය ගණන් කපලා,රවුම් ගල් වලින් කලු ගල තලලා හරියට ,මැටි තලනවා වගේ..මිනිහෙකුට මුලු ජීවිත කාලෙම යයි එහෙම නිර්මාණයක් ඉවර කරන්න.ඒ තරම් අමාරුයි ඒ වැඩේ..

    එකම විදියේ තාක්ෂණය පාවිච්චි කරපු දියුණු ශිෂ්ඨාචාරයක් ලෝකේ තිබිලා තියෙනවා.එහෙම කියන්නේ හුගක් සමකාලීන ගල් නිර්මානවල එකම විදියේ සලකුණු තියෙනවා ,පිහිටිගලෙන් අවශ්‍ය කොටස extract කර ගද්දී හැදුණ.බුජ්ජිමතුන් කියන විදියට මෙහෙම ගලක් නොකපා අවශ්‍ය කොටස අයින් කරගෙන තියෙන්නේ වෙන ගලකින් තලලා.මිනිස් අතකින් ආධාරයෙන්..ඊජිප්තුවේ අස්වාන් වල තියෙන මේ අයින් කර නොගත්ත ගල් කුළුණත් එහෙමයි.හරියට ඉස්කෝප්පයකින් හෑරුවා වගේ වටේ..

    ZXABsLP.jpg


    ලෝකේ තැන් තුනක එකම විදියේ සලකුණු..ඊජිප්තුව(අප්‍රිකාව ),පේරු(දකුණු ඇමෙරිකාව ),බ්‍රිතාන්‍යය(යුරෝපය )

    HYe9mpt.jpg


    උන් කියන විදියේ ප්‍රාථමික ක්‍රමවලින් නම් මේවා පිහිටි ගලෙන් අයින් කරගත්තා කියන එක ලොවෙත් වෙන්න බැරි දෙයක්..

    අල්ට්‍රාසොනික් ඩ්‍රිලින් මැෂින් වලින් නම් මෙහෙම කරන්න පුලුවන් කියනවා.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    934
    1,103
    93
    ගල් ඉන්ටර්ලොක් වෙන්න කට්ට එහෙමත් හදල තියෙන්නෙ. ලේසි වැඩක් නෙමෙයි ඕක...


    කැඩිල්ල විතරක් නෙමෙයි මචං,
    කුට්ටම් පොකුණ, පොලොන්නරුවෙ නිෂ්ශංකලතා මණ්ඩපය වගේ නිර්මාණ ගත්තම ගල් මැදල තියෙන්නෙ...
    අද වෙනකොට වැස්සට අවුවට විඛාදනය වෙලා රෆ් වෙලා තිබුණට, මට හිතෙනව තව ස්මූත් එකට තියෙන්න ඇති කියල...

    ග්‍රයින්ඩරේකින්වත් දැන් ඒ ලෙවල් එකට ගලක් ෆිනිශ් කරන්න බෑ...

    උදාහරණයක් කියන්නං,
    අනුරාධපුරේ අලුතින් හදපු සඳහිරු සෑය ගිය වෙලාවක ටිකක් උවමනාවෙන් බලන්නකො...
    ගල් කැටයං වලට ලං වෙලා බැලුවම ග්‍රයින්ඩර් පාරවල් පේනව හෙන කැතයි...

    mcho wet stone ekak hadaganna galak grinder ekakin kapaganna dana thala warga poddak kiyanawada
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    23,573
    3
    115,287
    113
    Gampaha
    mcho wet stone ekak hadaganna galak grinder ekakin kapaganna dana thala warga poddak kiyanawada
    වෙට් ස්ටෝන් නිකම්ම ගල් කපල හදන්න බෑනෙ...
    මම දන්න විදිහට, සිලිකන් කාබයිට්, ඇලුමීනියම් ඔක්සයිඩ් රෙසින් එකක් එක්ක කම්ප්‍රෙස් කරල කෘතිමව හදන්නෙ...