දැන් කාලේ ගල්වලින් මේක හදන්න ලේසි නැ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    33,701
    66,139
    113
    කියන විදියට ඇදගල නම් වළගම්බා රජ කාලෙනේ.. උන් කියනවා අපි පිළිගන්නවා.කවුද දන්නේ මේවා ඊට වඩා පරණද කියලා.මේ කැපිලිවලට හැටියට කටුවයි මිටියයි අරන් ,කියත් වලින් ඉරලා කපපු ගල් නම් නෙමෙයි මේවා.අනික පිහිටි ගලේ කරපු එකක්.වෙන කොහෙන් හරි කපලා ගෙනත් වාත්තු කරලත් නෙමෙයි නේ.

    ඔය ඊජිප්තුව තැන්වල ගල් නිර්මාණ කලෙත් ප්‍රාථමික ආයුද වලින් කියලා ප්‍රායෝගික ඔප්පු කරන්න සමහරු හැදුවා.ගල් කියත්වලින් පැය ගණන් කපලා,රවුම් ගල් වලින් කලු ගල තලලා හරියට ,මැටි තලනවා වගේ..මිනිහෙකුට මුලු ජීවිත කාලෙම යයි එහෙම නිර්මාණයක් ඉවර කරන්න.ඒ තරම් අමාරුයි ඒ වැඩේ..

    එකම විදියේ තාක්ෂණය පාවිච්චි කරපු දියුණු ශිෂ්ඨාචාරයක් ලෝකේ තිබිලා තියෙනවා.එහෙම කියන්නේ හුගක් සමකාලීන ගල් නිර්මානවල එකම විදියේ සලකුණු තියෙනවා ,පිහිටිගලෙන් අවශ්‍ය කොටස extract කර ගද්දී හැදුණ.බුජ්ජිමතුන් කියන විදියට මෙහෙම ගලක් නොකපා අවශ්‍ය කොටස අයින් කරගෙන තියෙන්නේ වෙන ගලකින් තලලා.මිනිස් අතකින් ආධාරයෙන්..ඊජිප්තුවේ අස්වාන් වල තියෙන මේ අයින් කර නොගත්ත ගල් කුළුණත් එහෙමයි.හරියට ඉස්කෝප්පයකින් හෑරුවා වගේ වටේ..

    ZXABsLP.jpg


    ලෝකේ තැන් තුනක එකම විදියේ සලකුණු..ඊජිප්තුව(අප්‍රිකාව ),පේරු(දකුණු ඇමෙරිකාව ),බ්‍රිතාන්‍යය(යුරෝපය )

    HYe9mpt.jpg


    උන් කියන විදියේ ප්‍රාථමික ක්‍රමවලින් නම් මේවා පිහිටි ගලෙන් අයින් කරගත්තා කියන එක ලොවෙත් වෙන්න බැරි දෙයක්..

    අල්ට්‍රාසොනික් ඩ්‍රිලින් මැෂින් වලින් නම් මෙහෙම කරන්න පුලුවන් කියනවා.
    දැන් ඉන්න බිලියන 8ම දාලා හැදුවොත් අවුරුදු 50කර්වත් යයි එකක් ඉවර කරගන්න ඔය කියන ආයුධ වලින් නං
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    13,799
    16,789
    113
    මගේ උපකල්පනය නම් ඔය දත් හාරන ඩ්‍රිල් එක වගේ තාක්ශ්ණයක් තියෙන්න ඇති. ලඟ ලඟ හිල් කරලා කඩලා දාන. ඒකත් කොම්ප්‍රෙසර් එකකින් නේ කරන්නේ.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,426
    18,339
    113
    日本
    නියමෙට වැඩ දන්න හෙළයෝ හිටපු රට කැරි සුද්දා කලවම් කරලා බේබද්දෝ කරල විනාසම කරල දැම්මා..
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    9,342
    15,001
    113
    Colombo
    කියන විදියට ඇදගල නම් වළගම්බා රජ කාලෙනේ.. උන් කියනවා අපි පිළිගන්නවා.කවුද දන්නේ මේවා ඊට වඩා පරණද කියලා.මේ කැපිලිවලට හැටියට කටුවයි මිටියයි අරන් ,කියත් වලින් ඉරලා කපපු ගල් නම් නෙමෙයි මේවා.අනික පිහිටි ගලේ කරපු එකක්.වෙන කොහෙන් හරි කපලා ගෙනත් වාත්තු කරලත් නෙමෙයි නේ.

    ඔය ඊජිප්තුව තැන්වල ගල් නිර්මාණ කලෙත් ප්‍රාථමික ආයුද වලින් කියලා ප්‍රායෝගික ඔප්පු කරන්න සමහරු හැදුවා.ගල් කියත්වලින් පැය ගණන් කපලා,රවුම් ගල් වලින් කලු ගල තලලා හරියට ,මැටි තලනවා වගේ..මිනිහෙකුට මුලු ජීවිත කාලෙම යයි එහෙම නිර්මාණයක් ඉවර කරන්න.ඒ තරම් අමාරුයි ඒ වැඩේ..

    එකම විදියේ තාක්ෂණය පාවිච්චි කරපු දියුණු ශිෂ්ඨාචාරයක් ලෝකේ තිබිලා තියෙනවා.එහෙම කියන්නේ හුගක් සමකාලීන ගල් නිර්මානවල එකම විදියේ සලකුණු තියෙනවා ,පිහිටිගලෙන් අවශ්‍ය කොටස extract කර ගද්දී හැදුණ.බුජ්ජිමතුන් කියන විදියට මෙහෙම ගලක් නොකපා අවශ්‍ය කොටස අයින් කරගෙන තියෙන්නේ වෙන ගලකින් තලලා.මිනිස් අතකින් ආධාරයෙන්..ඊජිප්තුවේ අස්වාන් වල තියෙන මේ අයින් කර නොගත්ත ගල් කුළුණත් එහෙමයි.හරියට ඉස්කෝප්පයකින් හෑරුවා වගේ වටේ..

    ZXABsLP.jpg


    ලෝකේ තැන් තුනක එකම විදියේ සලකුණු..ඊජිප්තුව(අප්‍රිකාව ),පේරු(දකුණු ඇමෙරිකාව ),බ්‍රිතාන්‍යය(යුරෝපය )

    HYe9mpt.jpg


    උන් කියන විදියේ ප්‍රාථමික ක්‍රමවලින් නම් මේවා පිහිටි ගලෙන් අයින් කරගත්තා කියන එක ලොවෙත් වෙන්න බැරි දෙයක්..

    අල්ට්‍රාසොනික් ඩ්‍රිලින් මැෂින් වලින් නම් මෙහෙම කරන්න පුලුවන් කියනවා.


    එහෙම මගුලක් නැහැ බන්,

    ගිහින් තියනවද අභයගිරිය ලඟ තියන මියුසියම් එකට

    එතන තියනවා බාගෙට හදපු ගල් කැටයම් වගයක් ඒවයින් බලාගන්න පුලුවන් ස්ටෙප් බයි ස්ටෙප් ඔය විදියට හදපුවා

    ඒ හදපු කැටයම් වල සමහර තැන් මාරම ස්මූත් එකට හදලා තියනවා ග්‍රයින්ඩර් කරලා වගේ, හැබැයි ඒකෙම බලාගන්න පුලුවන් ඒ ස්මූත් කරන්න කලින් රෆ් විදියට කටුවෙන් ගහල බාගෙට කපලා තියන විදිය
    සමහර තැන් හොඳටම රෆ් සමහර තැන් ටික ටික ස්මූත් කරගෙන ආපු විදිය හොඳටම බලා ගන්න පුලුවන්. කටුවෙන් මිටියෙන් තමයි කරන්නෙ. අදටත් ඒ ටෙක්නොලොජිය තියනවා අපි දන්නෙ නැති උනාට ටෙක්නොලොජිය නැති වෙලා නැහැ. chiselling කියලා ඕන නං හොයලා බලන්න, කටුවෙනුයි මිටියෙනුයි විතරක් අර තරමට ස්මූත් සර්ෆේස් එකක් ගන්න පුලුවන්




    අභයගිරියෙ තියනවා කියලා කිවුවෙ මෙන්න මේක

    මේ ඉවරකරලා නැති වම් පැත්තෙ තියන එකේ සයිඩ් වලින් එහෙම බැලුවම ඒක හදපු කෙනා ස්ටෙප් බයි ස්ටෙප් ස්මූත් කරගෙන ආපු විදිය බලාගන්න පුලුවන්
    ලෙවල් 4කට විතර ස්මූත් කරගෙන ආපු හැටි මාර ලස්සනට පේන්න තියනවා
    එතන ෆොටෝ ගන්න දෙන්නෙ නැහැ සහ නෙට් එකෙත් ඒකෙ ෆොටෝ එකක් හොයාගන්න බැරි උනා. කාගෙ හරි ලඟ තියනවා නං දාන්න
    ae9896b8-cbfa-4736-a0d5-01398d2ca556_sm.jpg



    අපේ අතීතෙ ඉඳපු එවුන් (ලංකාවෙ සහ පිටරට දෙකේම) අවුරුදු ගානක් කට්ට කාල මහන්සි වෙලා හදල තියන ඒව ඔය. ඒවට ඒ ක්‍රෙඩිට් එක දෙනවා මිසක් අපි දන්නෙ නැති හොයාගත්තෙ නැති ටෙක්නොලොජි එකකට ඒ ක්‍රෙඩිට් එක දෙන එක හරි අපරාදෙ

    අනික යූටියුබ් වල කිවුවට හොයාගෙන නැති විදියකට තමයි හදලා තියෙන්නෙ කියලා ඇත්තටම ඕව ගැන කරල තියන රිසර්ච් වල පේපර් වල තියනවා කමියුනිටි එකක් විදියට ඇග්‍රි වෙලා තියන විදිය කොහොමද මේක හදලා තියෙන්නෙ කියලා. කවුරුවත් කියන්නෙ නැහැ එහෙම මහා ටෙක්නොලොජි එකක් තිබිලා තියනවා කියලා
    අද කාලෙට වඩා පට්ටම ස්කිල් එකක් තියන එවුන් ඉන්න ඇති ඒ කාලෙ කටුවෙන් මිටියෙන් වැඩ කරන
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    22,514
    1
    21,071
    113
    දැන් ඉන්න බිලියන 8ම දාලා හැදුවොත් අවුරුදු 50කර්වත් යයි එකක් ඉවර කරගන්න ඔය කියන ආයුධ වලින් නං
    බුඡ්ඡිමතුන්ට අනුව ඔය ඔක්කොම අතින් නිම කරපුවා.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    9,852
    1,989
    113
    41
    In our own place.....


    වාස්තු විද්‍යාව කියන්නෙ ග්‍රහ තාරකා ලබ්බක් නෙමෙයි කියල මේ මනුස්සය කිය වචන ටිකෙන් තේරුම්ගන්න පුලුවන් නම් ඇති
     
    • Like
    Reactions: NRTG

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    23,516
    11,388
    113
    127.0.0.1:8080/Kandy
    එහෙම මගුලක් නැහැ බන්,

    ගිහින් තියනවද අභයගිරිය ලඟ තියන මියුසියම් එකට

    එතන තියනවා බාගෙට හදපු ගල් කැටයම් වගයක් ඒවයින් බලාගන්න පුලුවන් ස්ටෙප් බයි ස්ටෙප් ඔය විදියට හදපුවා

    ඒ හදපු කැටයම් වල සමහර තැන් මාරම ස්මූත් එකට හදලා තියනවා ග්‍රයින්ඩර් කරලා වගේ, හැබැයි ඒකෙම බලාගන්න පුලුවන් ඒ ස්මූත් කරන්න කලින් රෆ් විදියට කටුවෙන් ගහල බාගෙට කපලා තියන විදිය
    සමහර තැන් හොඳටම රෆ් සමහර තැන් ටික ටික ස්මූත් කරගෙන ආපු විදිය හොඳටම බලා ගන්න පුලුවන්. කටුවෙන් මිටියෙන් තමයි කරන්නෙ. අදටත් ඒ ටෙක්නොලොජිය තියනවා අපි දන්නෙ නැති උනාට ටෙක්නොලොජිය නැති වෙලා නැහැ. chiselling කියලා ඕන නං හොයලා බලන්න, කටුවෙනුයි මිටියෙනුයි විතරක් අර තරමට ස්මූත් සර්ෆේස් එකක් ගන්න පුලුවන්




    අභයගිරියෙ තියනවා කියලා කිවුවෙ මෙන්න මේක

    මේ ඉවරකරලා නැති වම් පැත්තෙ තියන එකේ සයිඩ් වලින් එහෙම බැලුවම ඒක හදපු කෙනා ස්ටෙප් බයි ස්ටෙප් ස්මූත් කරගෙන ආපු විදිය බලාගන්න පුලුවන්
    ලෙවල් 4කට විතර ස්මූත් කරගෙන ආපු හැටි මාර ලස්සනට පේන්න තියනවා
    එතන ෆොටෝ ගන්න දෙන්නෙ නැහැ සහ නෙට් එකෙත් ඒකෙ ෆොටෝ එකක් හොයාගන්න බැරි උනා. කාගෙ හරි ලඟ තියනවා නං දාන්න
    View attachment 220817


    අපේ අතීතෙ ඉඳපු එවුන් (ලංකාවෙ සහ පිටරට දෙකේම) අවුරුදු ගානක් කට්ට කාල මහන්සි වෙලා හදල තියන ඒව ඔය. ඒවට ඒ ක්‍රෙඩිට් එක දෙනවා මිසක් අපි දන්නෙ නැති හොයාගත්තෙ නැති ටෙක්නොලොජි එකකට ඒ ක්‍රෙඩිට් එක දෙන එක හරි අපරාදෙ

    අනික යූටියුබ් වල කිවුවට හොයාගෙන නැති විදියකට තමයි හදලා තියෙන්නෙ කියලා ඇත්තටම ඕව ගැන කරල තියන රිසර්ච් වල පේපර් වල තියනවා කමියුනිටි එකක් විදියට ඇග්‍රි වෙලා තියන විදිය කොහොමද මේක හදලා තියෙන්නෙ කියලා. කවුරුවත් කියන්නෙ නැහැ එහෙම මහා ටෙක්නොලොජි එකක් තිබිලා තියනවා කියලා
    අද කාලෙට වඩා පට්ටම ස්කිල් එකක් තියන එවුන් ඉන්න ඇති ඒ කාලෙ කටුවෙන් මිටියෙන් වැඩ කරන

    Den balapan a kale morris minor ehema thelunama cataloy tibbe na. Iyam dala thama fill karala surface kare.

    den inna unta cataloy tibila wath mchine tibila wath wedak hariyata karaganna ba. Harima adui weda karayo
     
    • Like
    Reactions: NRTG

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    23,682
    8,816
    113
    Forest
    Pyramid walanan dan kiyanne un kalu gal laava wage karala achchu walata wak karala kiyala. Un eka opputh karanawa
     
    • Like
    Reactions: NRTG

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    934
    1,103
    93
    වෙට් ස්ටෝන් නිකම්ම ගල් කපල හදන්න බෑනෙ...
    මම දන්න විදිහට, සිලිකන් කාබයිට්, ඇලුමීනියම් ඔක්සයිඩ් රෙසින් එකක් එක්ක කම්ප්‍රෙස් කරල කෘතිමව හදන්නෙ...

    me video eka balanna