දැන් bitdefender 90 days ට්‍රයල් එක ගන්න බැරිද

di_shan

Well-known member
  • Apr 22, 2021
    175
    344
    63
    මගේ ලැප්ටොප් එකේ නම් McAfee යූස් කරන්නේ. ගෙදර ඩෙස්ක්ටොප් එකට පාවිච්චි කරේ bitdefender ටෝටල් සිකුයුරිටි එක 90 days trial එක රිනිව් කර කර. අද බලද්දී ඒ ඔෆර් එක නෑ ලු. :sorry: