දැවැන්ත රොකට්ටුවක් පාලනයෙන් ගිලිහේ.. පොලවට කඩා වැටේ… ලංකාව අවදානම් කලාපයේ..

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,043
    1,409
    113
    planet earth
    චීනේ තමයි අපිට යුද්දෙට උදව් කරේ...එක අමතක කරන්න එපා කවදාවත්...පොඩි පොඩි දේවල් ලොකුවට පෙන්නලා දෙරටේ හිත් බිඳවන්න එපා...ඒවා මහා පව් වැඩ ලොල් ලොල් :angry::angry::angry:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    4,413
    14,268
    113
    Twilight world
    oYaXUw-shared.gif
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    6,368
    1,978
    113
    ඔක්කොටම වඩා චිචියා බයවෙලා ඇත්තෙ බන්, මොකෙක් හරි ප්‍රශ්නයක් ඇහුවා කියලා උත්තර දෙන්න කියලද.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    3,238
    1,200
    113
    චිචී ට කියල මුකුත් කරගන්න බැරිවෙයිද ?
    චිචීට කියලා ඕක අල්ලලා ආයි උඩ යවන්න බැරි වෙයිද දන්නෙ නෑ.
    වැඩ්ඩා තමයි චිචී මතකනේ අදෘශ්‍යමාන රොකට් එක. අපේ පිනට පහලවුන ලංකා රොකට් පුත්‍රයා.

    අඩෝ චීචී නේද
    ------ Post added on May 7, 2021 at 12:35 PM
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    1,020
    866
    113
    බොරු බිල්ලෙක්. කඩන් වැටුනේ අගල් කිහිපයක් කොටස් ඇරෙන්න කඩන් වැටෙන්නේ නැහැ. වායුගෝලයේදි පිච්චිලා යනවා.අනික ඕක රටකට වැටෙන්න තියන සම්භාවිතාව අඩුයි. ලංකාවටත් තවත් අඩුයි.
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,080
    421
    83
    තොපිල පුකවල් පොලේ ගහගත්නේ කො රොකට් එක යවපු කියල, ඔය චිචී යානය තමයි රිටන් කරන්නේ, ඕක වැටුනට පස්සෙ චීනා අපිට ණයනෑ ගත්ත එක ආපහු ගෙනත් දීල තීන්නෙ.