කැනඩාවට - To Canada මේවගේ සංධාන හැදෙන කොට තියෙන ලොකුම අභියෝගය එකිනෙකා විශ්වාස කරන තත්ත්වයක් හදා ගන්න. ඒකට කලක් ගත වෙනවා.
කවුරුත් කැමති නෑ රැවටෙන්න, පාවිච්චි වෙන්න වගේම මඩ ගා ගන්න. ඒ නිසා හැමෝම පරිස්සමෙන් කටයුතු කරන්නේ. ඒක ගමන ස්ලෝ කලත් ඒක තමයි මේකේ හැටි.
මිනිස්සු දේශපාලන ගමන් වෙනස් කරන එක ප්රජාතන්ත්රවාදී අයිතියක්. නිදහසක්. ඒත් ඒක තමන් හිටපු කණ්ඩායම පැත්තෙන් පවා දීමක්.
මේ රටේ අලුත් නායකයෝ එකතු වෙන තැනක් ඇත්නම් ඒක දිවි හිමියෙන් රකින්න ඕනේ. ඒක තමයි අනාගතේ. ඒක පරිස්සම් කර ගන්න ඕනේ. අලුත් නායකයන්ට බිහි වෙන්න ඉඩ දෙන්න ඕනේ.
හැබැයි මේ සංධානයේ මූලික පොරොන්දුවක් තමයි දේශපාලන කණ්ඩායම් තුන සමගම එකතු නොවන බවට ආ එකඟතාවය.
කෙනෙකුට කැඩිලා යන්න පුළුවන් වේවී. ඒක මට නම් මහ පාපයක් වගේ. මිනිස්සුන්ගේ බලාපොරොත්තු බිඳින එක. ඒ නිසා මම ඔබට දෙන පොරොන්දුව නම්, අපේ කණ්ඩායම මේ සංධානයෙන් ගැල වෙන්නේත් නෑ. ඒ වගේම ඔය තියෙන පක්ෂ වලින් ඉල්ලන්නෙත් නෑ.
මේ රටේ අලුත් දේශපාලන බල කඳවුරක් අපි හදන්න ඕනේ. ඒ වෙනුවෙන් අත්තිවාරම මේ අලුත් සංධානය ඔස්සේ වැටේවි.
අපිට පුළුවන්.
පැතුම් කර්නර්